Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Government or Private -Help Needed.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා

මම එච්චර සල්ලි කාරයෙක්වත් දෙපළක් තියෙන එකෙක්වත් නෙමෙ. මුල ඉඳන්ම ඉඩමක් අරන් ගෙයක් හදලා වාහනෙකුත් ගන්න වෙන සීන් එකක් තමා තියෙන්නෙ. කිසිම උරුමයක් නැහැ මට. අපි ඉන්නෙත් කුලියට

ඉතිං අද කාලෙ බිංදුවෙන් පටන් ගෙන හැදෙන කොල්ලෙක්ට ජොබක් කරන්න හොඳ රජයෙද ප්රයිවට් ද ?

රජයෙ රැකියාවල් වල වැටුප් සහ ප්රතිලාභ උඹලා දන්නවාද ?

හොඳම ප්රතිලාභ සහිත වටුප් දෙන්නෙ කොයි රජයෙ ආයතන වලද ??

බැංකු වලද ,පෙට්රොලියම් එකෙ ද රේල්වෙ එකෙද ආදි වශයෙන් කොයි ආයතනයෙද හොඳම වැටුප් ලැබෙන්නෙ ??

ඒ වගෙම මට අපෙ අක්කා කෙනෙක් කිව්වා දැන් රජයෙ සෙවයට අළුතෙන් බැඳෙන අයට පෙන්ෂන් එක නැහැ කියලා. උදාහරණයක් විදියට මහ බැංකුවෙ බැන්ක් ඇසිස්ටන්ට් ලාට හා අනෙක් රජයෙ බැංකුවල ඇසිස්ටන්ට් ලාට පෙන්ෂන් නැහැ ළු .

මේක ඇත්තද බන් ?? එහෙම තත්වයක් තියෙනම් රජයෙ සෙවයට බැඳෙන එක තෙරුමක් වෙයිද ?? මෙහෙම තත්වයක් උඩ ප්රයිවට් කම්පැණිස් වල ජොබක් කරන එක වඩා හොඳයිද ?? ඒ වගෙම මන් වගෙ එකෙක්ට ගොඩ යන්න කුමන සෙක්ටර් එකෙ රැකියාවක් කළොත් හරියාවිද ? අනෙ මචංලා මට සල්ලි තමා වැදගත් ,

…දන්න එවුන් කියපල්ලා

[QUOTE="beats_by_dre, post: 20777288, member: 557773"] [CENTER][SIZE=4][COLOR=Purple][B]මචංලා මම එච්චර සල්ලි කාරයෙක්වත් දෙපළක් තියෙන එකෙක්වත් නෙමෙ. මුල ඉඳන්ම ඉඩමක් අරන් ගෙයක් හදලා වාහනෙකුත් ගන්න වෙන සීන් එකක් තමා තියෙන්නෙ. කිසිම උරුමයක් නැහැ මට. අපි ඉන්නෙත් කුලියට ඉතිං අද කාලෙ බිංදුවෙන් පටන් ගෙන හැදෙන කොල්ලෙක්ට ජොබක් කරන්න හොඳ රජයෙද ප්රයිවට් ද ? රජයෙ රැකියාවල් වල වැටුප් සහ ප්රතිලාභ උඹලා දන්නවාද ? හොඳම ප්රතිලාභ සහිත වටුප් දෙන්නෙ කොයි රජයෙ ආයතන වලද ?? බැංකු වලද ,පෙට්රොලියම් එකෙ ද රේල්වෙ එකෙද ආදි වශයෙන් කොයි ආයතනයෙද හොඳම වැටුප් ලැබෙන්නෙ ?? ඒ වගෙම මට අපෙ අක්කා කෙනෙක් කිව්වා දැන් රජයෙ සෙවයට අළුතෙන් බැඳෙන අයට පෙන්ෂන් එක නැහැ කියලා. උදාහරණයක් විදියට මහ බැංකුවෙ බැන්ක් ඇසිස්ටන්ට් ලාට හා අනෙක් රජයෙ බැංකුවල ඇසිස්ටන්ට් ලාට පෙන්ෂන් නැහැ ළු . මේක ඇත්තද බන් ?? එහෙම තත්වයක් තියෙනම් රජයෙ සෙවයට බැඳෙන එක තෙරුමක් වෙයිද ?? මෙහෙම තත්වයක් උඩ ප්රයිවට් කම්පැණිස් වල ජොබක් කරන එක වඩා හොඳයිද ?? ඒ වගෙම මන් වගෙ එකෙක්ට ගොඩ යන්න කුමන සෙක්ටර් එකෙ රැකියාවක් කළොත් හරියාවිද ? අනෙ මචංලා මට සල්ලි තමා වැදගත් , …දන්න එවුන් කියපල්ලා:(:(:(:(:(:( [/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom