මචංලා
මම එච්චර සල්ලි කාරයෙක්වත් දෙපළක් තියෙන එකෙක්වත් නෙමෙ. මුල ඉඳන්ම ඉඩමක් අරන් ගෙයක් හදලා වාහනෙකුත් ගන්න වෙන සීන් එකක් තමා තියෙන්නෙ. කිසිම උරුමයක් නැහැ මට. අපි ඉන්නෙත් කුලියට
ඉතිං අද කාලෙ බිංදුවෙන් පටන් ගෙන හැදෙන කොල්ලෙක්ට ජොබක් කරන්න හොඳ රජයෙද ප්‍රයිවට් ද ?
රජයෙ රැකියාවල් වල වැටුප් සහ ප්‍රතිලාභ උඹලා දන්නවාද ?
හොඳම ප්‍රතිලාභ සහිත වටුප් දෙන්නෙ කොයි රජයෙ ආයතන වලද ??
බැංකු වලද ,පෙට්‍රොලියම් එකෙ ද රේල්වෙ එකෙද ආදි වශයෙන් කොයි ආයතනයෙද හොඳම වැටුප් ලැබෙන්නෙ ??
ඒ වගෙම මට අපෙ අක්කා කෙනෙක් කිව්වා දැන් රජයෙ සෙවයට අළුතෙන් බැඳෙන අයට පෙන්ෂන් එක නැහැ කියලා. උදාහරණයක් විදියට මහ බැංකුවෙ බැන්ක් ඇසිස්ටන්ට් ලාට හා අනෙක් රජයෙ බැංකුවල ඇසිස්ටන්ට් ලාට පෙන්ෂන් නැහැ ළු .
මේක ඇත්තද බන් ?? එහෙම තත්වයක් තියෙනම් රජයෙ සෙවයට බැඳෙන එක තෙරුමක් වෙයිද ?? මෙහෙම තත්වයක් උඩ ප්‍රයිවට් කම්පැණිස් වල ජොබක් කරන එක වඩා හොඳයිද ?? ඒ වගෙම මන් වගෙ එකෙක්ට ගොඩ යන්න කුමන සෙක්ටර් එකෙ රැකියාවක් කළොත් හරියාවිද ? අනෙ මචංලා මට සල්ලි තමා වැදගත් ,
…දන්න එවුන් කියපල්ලා