Government to go bankcrupt in january #BREAKING

CodeMan

Well-known member
  • Aug 26, 2021
    670
    907
    93
    🔴 ශ‍්‍රී ලංකාව ජනවරියේදී බංකොලොත්

    එළඹෙන 2022 වසරේ ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකාව දැඩි මූල්‍ය අර්බුදයකට ලක්වනු ඇති බව වාර්තා වෙයි.

    එම කාලයේදී කල් පිරෙන ජාත්‍යන්ර බැඳුම්කර ඇතුළු ණය වාරික සදහා ඩොලර් බිලියන එක හමාරක මුදලක් ගෙවීමට නියමිතව තිබීම ඊට හේතුවයි.

    මේ වන තෙක් එම මුදල ගෙවා ගත හැකි සැලැස්මක් ඉදිරිපත් වී නැති තත්ත්වයක් උදාවී ඇතැයිද ආණ්ඩුවේ අභ්‍යන්තර මාර්ග වලින් වාර්තා වෙයි.

    යම් හෙයකින් එම මුදල් අදාළ කාල සීමාවේ ගෙවීමට නොහැකි වුවොත් ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් වීමේ අවදානම මතු වෙමින් ඇත.

    වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතාද මෑතකදී කියා සිටියේ ශ‍්‍රි ලංකාව ගමන් කරමින් සිටින්නේ බංකොලොත් වීමේ අවදානමක් දෙසට බවයි.

    🔴 Dollar reserves down to US$2.26 billion from US$2.7 billion in one month (Central Bank)

    https://lankacnews.com/ශ‍්‍රී-ලංකාව-ජනවරියේදී-බ/

    බංකොලොත් උනොත් ඊට පස්සෙ මොකද වෙන්නේ කියල පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    amathara salli tiyena ayata awlak na. ehema hari tiyagena inna puluwan awurudu 20k hari.
    anith unta tamai kelawenne. idam gaththoth wikunaganna bariwei. salli bankuwe tibunath watinakama aduwei.
    kohoma unath kelawenawa.

    Ow bn. Salli tika safe ekaka dala gedara thiya ganna eka thamai dan karanna wenne.
    Gedara thiya gannawa nam hoda ballo 2-3k athi karannath one. HEHEHE.
     
    • Like
    Reactions: shenat

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    Ow bn. Salli tika safe ekaka dala gedara thiya ganna eka thamai dan karanna wenne.
    Gedara thiya gannawa nam hoda ballo 2-3k athi karannath one. HEHEHE.

    ලන්කාව වැටුනොත් මුලු ලෝකෙම කියන්නෙ චීන ණය උගුල නිසා ලන්කාව වැටුන කියල. චීන්නු කවදාවත් කැමති වෙන එකක් නෑ එහෙම අහගන්න. අනික ලන්කාව බන්කොලොත් උනොත් උන්ට දීපු සල්ලිවත් අය කරගන්න බැරුව යනව. චීන්නු තව ලෝන් එකක් දීල ලන්කාව බන්කොලොත් වෙන එක නවත්තයි. එහෙම උනා කියල මේ ආනයන තහනම නන් දිගටම තියෙයි 2023 විතර වෙනකන් අපේ ෆොරින් රිසව්ස් රිකවර් වෙනකන්.
     
    Last edited:
    • Like
    Reactions: kevin_levin

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ලන්කාව වැටුනොත් මුලු ලෝකෙම කියන්නෙ චීන ණය උගුල නිසා ලන්කාව වැටුන කියල. චීන්නු කවදාවත් කැමති වෙන එකක් නෑ එහෙම අහගන්න. චීන්නු තව ලෝන් එකක් දීල ලන්කාව බන්කොලොත් වෙන එක නවත්තයි. එහෙම උනා කියල මේ ආනයන තහනම නන් දිගටම තියෙයි 2023 විතර වෙනකන් අපේ ෆොරින් රිසව්ස් රිකවර් වෙනකන්.
    loan දුන්න කියල මොකද වෙන්නේ තවත් හිර වෙන්ව මිසක් ... ඒවත් ගෙවන්න ඕනෙනේ
    should go to IMF
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    loan දුන්න කියල මොකද වෙන්නේ තවත් හිර වෙන්ව මිසක් ... ඒවත් ගෙවන්න ඕනෙනේ
    should go to IMF

    ඔව් තව හිර වෙනව හැබැයි තාව කාලික සහනයක්, ලන්කාවට කලින් වගේ සුද්දො එන්න පටන් අරන්, පිටරට ජොබ්ස් කරන අය සල්ලි එවන්න ගත්තාම, මූඩීස් ල ලන්කාවෙ රේටින්ස් අප්ග්‍රේඩ් කලාම ඔය ණය ගෙවන එක ලොකු අව්ලක් නෑ.

    IMF ලෝන්ස් වලට යන්නනන් රජයේ වියදම් අඩු කරන්න වෙනව රාජ්ය සේවය කපල, free health/education කපල, සමුර්දි වගේ සහනාදාර කපල. ඒව ප්‍රායොගික නෑ නෙ.
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    ඔව් තව හිර වෙනව හැබැයි තාව කාලික සහනයක්, ලන්කාවට කලින් වගේ සුද්දො එන්න පටන් අරන්, පිටරට ජොබ්ස් කරන අය සල්ලි එවන්න ගත්තාම, මූඩීස් ල ලන්කාවෙ රේටින්ස් අප්ග්‍රේඩ් කලාම ඔය ණය ගෙවන එක ලොකු අව්ලක් නෑ.

    IMF ලෝන්ස් වලට යන්නනන් රජයේ වියදම් අඩු කරන්න වෙනව රාජ්ය සේවය කපල, free health/education කපල, සමුර්දි වගේ සහනාදාර කපල. ඒව ප්‍රායොගික නෑ නෙ.
    චීනෙ කෙලින්ම loan එකක් ගහලා දෙයි 5years+ සහන කාලයක් දාලා....Oman Oil loan එකෙත් එහෙමනෙ උනේ.පොඩ්ඩන්‍ට ණය ගෙවන්න දාලා ලොක්කො රට යයි.:baffled:
     
    • Like
    Reactions: dodangodarohan

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    ඔව් තව හිර වෙනව හැබැයි තාව කාලික සහනයක්, ලන්කාවට කලින් වගේ සුද්දො එන්න පටන් අරන්, පිටරට ජොබ්ස් කරන අය සල්ලි එවන්න ගත්තාම, මූඩීස් ල ලන්කාවෙ රේටින්ස් අප්ග්‍රේඩ් කලාම ඔය ණය ගෙවන එක ලොකු අව්ලක් නෑ.

    IMF ලෝන්ස් වලට යන්නනන් රජයේ වියදම් අඩු කරන්න වෙනව රාජ්ය සේවය කපල, free health/education කපල, සමුර්දි වගේ සහනාදාර කපල. ඒව ප්‍රායොගික නෑ නෙ.
    oya horen ganna samurdi, boru gov show expense tika kapuwanan hari..meh aptheth innawa shape eke samurdi ganna ewun habai jobuth thiyenawa lamaitath job thyenawa....regional office eke wada karana labourers la innawa udeta gihin signin wela shape eke 3wheel hire yanwa...maarama kaalakanni okkoma political appointments thama
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,009
    31,782
    113
    Henak kotan inna puluwan.no kids.no life.
    Spa badu wala hena da?
    Lol

    Mata thiyana pashne paulama ratin paninakan balan indeeda kiyala? Lol mathakane hitan airport wahuwaaaaa....
    ------ Post added on Nov 8, 2021 at 11:30 AM