Government to organize a Buddhist Council next year..

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,641
    7,844
    113
    මෙන්න මෙතන...
    President Maithripala Sirisena said that a Buddhist Council will be organized at the beginning of next year for the development of Buddha Sasana of the country.

    හරියට කලොත් නම් මේක හොද වැඩක්:cool::cool::cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,631
    40,205
    113
    ඕක කෙරෙන්නේ නෑ. ඔය වගේ පුන්‍ය කර්මයක් කෙරෙන්නේ මේ රට ඒකචත්‍ර කරපු කෙනෙක්ගෙ අතින් හෝ එම ලේ නෑකමක් තියෙන කෙනෙක්ගෙන් විතරයි. ඒ නිසා 2020දි නාමල් සෑර් ඕක කරාවි.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,641
    7,844
    113
    මෙන්න මෙතන...
    ඕක කෙරෙන්නේ නෑ. ඔය වගේ පුන්‍ය කර්මයක් කෙරෙන්නේ මේ රට ඒකචත්‍ර කරපු කෙනෙක්ගෙ අතින් හෝ එම ලේ නෑකමක් තියෙන කෙනෙක්ගෙන් විතරයි. ඒ නිසා 2020දි නාමල් සෑර් ඕක කරාවි.

    :lol::lol::lol::lol::lol:
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    හොද අදහසක්. දැන් ඉන්න ගොඩක් උන් ධර්මෙ විකෘති කරගෙන තමන්ගෙ වාසියට හදාගෙන අමුතු තියරි.
    සමහර ගිහියො බණ දෙසන්නේ රහත් වෙලා වගේ.. තවත් සමහරු බණ කියනව. හැබැයි හක්කේ බුදුරැස්- බොක්කෙ දඩමස්..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    හොද අදහසක්. දැන් ඉන්න ගොඩක් උන් ධර්මෙ විකෘති කරගෙන තමන්ගෙ වාසියට හදාගෙන අමුතු තියරි.
    සමහර ගිහියො බණ දෙසන්නේ රහත් වෙලා වගේ.. තවත් සමහරු බණ කියනව. හැබැයි හක්කේ බුදුරැස්- බොක්කෙ දඩමස්..

    ou ban elakiri eketh inne
    kohen hari copy paste karala bana kiyana un
    un hitanne un okkoma dannava kiyalai. kalakanni