Government Uni vs Private Uni

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    තේරුම් ගන්න එවුන් තේරුම් ගනිල්ලා :dull:

    jgc.jpg


    මේක ලියපු එකා ඌරයි හබන් කුකුලයි පටලවාගෙන තියෙන්නේ. ඒත් කියන කතාව සම්පූර්ණ ඇත්ත.

    awer.jpg


    මමනම් හිතෙන්නේ දෙගොල්ලොටම තියෙන්නේ හීනමානේ. තමුන්ගේ "ගෝත්‍රයේ" සහ අනිත් "ගෝත්‍රයේ" උන් අතර Gap එකක් තියෙනවා කියල හිතාගෙන ඒ gap එක වැඩි කරගන්න අනිකාව පුළුවන් තරම් පල්ලෙහට දාල කතා කරනවා. තමුන්ට ආත්මවිශ්වාසයක් තියෙනවනම් තමුන් ගැන සතුටුවෙන්න වෙන උන් එක්ක තමුන්ව සංසන්දනය කරන්න යන්නේ නෑ :dull:

    සංවාදයට විවුර්තයි. ඒත් ඒ සංවාදෙට මමනම් එන්නේ නෑ. උඹල උඹල සංවාද කරගනිල්ලා. මොකද කැම්පස් උනත් නැති වුනත් හැම එකාගේම 90% ඉන්නේ ඔය හීන මාන කාරයෝ අධිමාන කාරයෝ තමයි. තමුන්, තමුන් එක්ක විතරක් තරඟයක් තියාගෙන ඉස්සරහට යන්න හිතන උන් දැන් රතු ලැයිස්තුවට දාන්න වෙන තරමට වඳ වීමේ තර්ජනයට මුහුන්දීලා තියෙන්නේ :nerd:

     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Private uni hindai mang ada hoda thathweka inne.. ey hinda mang okata mokuth kiyanne naha.. Gov hodai athi tharam uni thiboth..