එතකොට සිරසෙ එවුන්ට රෙදි අරන් දෙන්නෙ සිරසෙ නෙවෙයිද??????kasun07777 said:ethakota uba balanne rupawahini dena newsda? Ubata hitenne nadda rupawahini ewunta redi aran denneth anduwa kiyala. mervin silwa rupawahiniyata gahuwa mathakada?E unata mervin silvage news ekema kiyanawa?
ආණ්ඩුවට පිස්සු නෑ බන් උන්ටත් රෙදි අරන් දෙන්න......


Tharindu Chat said:එතකොට සිරසෙ එවුන්ට රෙදි අරන් දෙන්නෙ සිරසෙ නෙවෙයිද??????ආණ්ඩුවට පිස්සු නෑ බන් උන්ටත් රෙදි අරන් දෙන්න......
එහෙම මැරවින් ගැහුවා හරි බැන්න හරි කියලා ඌ ගැන news දාන එක නවත්තනවානම් ඉතින් sirasaට ඌ දාන byt වල හැටියට මුලින්ම උන් නවත්තන්න ඕනෙ............
මේ සිරස බලලා මොල අප්සෙට් කරගන්න එපා බන්...... We Report,You Decide කියලා දැම්මාම් අපේ එවුන්ට ඊට වැඩිය එකක් නෑ.....උන්ට report කරගන්න කියලා අපි decide කරමු පැත්තකට වෙලා ඉන්න.... නිකන් ලණු කන්න එපා...
madurax86 said:ම්‍ර්වින් news දැම්මා නම් මං ඒක බලනවා වෙන කිසි එකක් නොබලා ඌ තරම් ආතල් කතා කියන්නෙ නෑ කවුරුවත්. ඔය ඉතින් සිරසෙ ප්‍රවෘත්තියක් නේ
අපි බලන news channel,site තමා මේවා.
swarnawahini
rupawahini
ITN
dailtmirror.lk
defence.lk
Al-Jazeera
CNN
BBC
tamilnet - මොන ලබ්බකටද සිරස බලන්නේ කොටියා කියන දේ කොටියාගෙන්ම අහගන්නවා
තව එකක් කියන්න ඕනා එළකිරියට සිංහල,දෙමළ කොටිත් එනවා උන් සිංහලෙනුත් talks දානවා අපි දන්නවා ලොල් හිතන්න එපා දන්නෙ නෑ කියලා


WTF ??madurax86 said:සිරසට මොකටෙ රෙදි?
උන් හෙලුවෙන් නේ ඉන්නේ

madurax86 said:සිරසට මොකටෙ රෙදි?
උන් හෙලුවෙන් නේ ඉන්නේ
madurax86 said:ම්‍ර්වින් news දැම්මා නම් මං ඒක බලනවා වෙන කිසි එකක් නොබලා ඌ තරම් ආතල් කතා කියන්නෙ නෑ කවුරුවත්. ඔය ඉතින් සිරසෙ ප්‍රවෘත්තියක් නේ
අපි බලන news channel,site තමා මේවා.
swarnawahini
rupawahini
ITN
dailtmirror.lk
defence.lk
Al-Jazeera
CNN
BBC
tamilnet - මොන ලබ්බකටද සිරස බලන්නේ කොටියා කියන දේ කොටියාගෙන්ම අහගන්නවා
තව එකක් කියන්න ඕනා එළකිරියට සිංහල,දෙමළ කොටිත් එනවා උන් සිංහලෙනුත් talks දානවා අපි දන්නවා ලොල් හිතන්න එපා දන්නෙ නෑ කියලා
කොටියගෙත් original ඒකාගැන දැන ගන්න බලන්න tamilnet ඔන්න ඔය proxy එකක් හරහා ආතල් එකේ බලාගන්න පුලුවන්. මට පුදුමෙ හිරු නැවැත්තුවෙ වැරදි news නිසා කෝ සිරස තාම වැඩ නේ?Tharindu Chat said:මොනවා උනත් දෙකම එකයිනේ.......නැද්ද බන්???????![]()
ඒත් අපිට හැමදාම original ඕනෙ...![]()
මං කිව්වෙ මර්වින් කියන කතා ගැනkasun07777 said:Ochchara kenthi ganne ai, mervin gana kiwwahama. Ubata mervin mara athal ne. Mahina athol nadda? Pawban mahinda.

kasun07777 said:Yako sirasa tharam bata kapu channel 1k na. Rupawahiniyai ITN ekai ithin anduwata kade yanawane. Ubala hamadama sirasatai raniltai kotia kotia gaga hitapan.
Dan balapan mahinda kiyanawa uthurata ahara yawanna mehen ekathukarala deepanlu. Mehen ithin ekathu karana thiyenne hatti mutti tika witharai.
Srilankan1 said:Haha. oka mahinda lokkane karanne? ithin ape katiyata eka prashnayak ne. habai oka Ranil karoth thamai katiyiyage ange malu natanne.![]()
. AParade ape ahinsaka army eke kollange jeewitha.
![]()
![]()
Dang ithin okkoma badu wala ganan wadi wela. Api badaginne hitiyata Mahindai anduwe anith amathi warui bada ginne inawada? ahinsaka minisunge lamai badaginne innakota anduwe amathilage lamai pitarata tour yanawa. ewa kage salli walinda? apema salli walain. mewa gena katha karala wedak ne mokada mewa therene ape porawalata thawa parakku wela. ethakan immu.

madurax86 said:![]()
![]()
රනිල්ගෙන් ඉල්ලගන්න
අර බිදින්න ගෙනාපුවයින් ඉතුරු වෙච්චා ඇති
horn එහෙමත් ඇති අරන් ගිහින් ඒ පැත්තේ වාහනවලටවත් හයි කරලා දාන්න
kasun07777 said:Ubage muttiyath ranil bindane. aparade nattan ekawath yawanna thibba.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Ubala monaa kiwwath me rata hadanna puluwan unp ekata witharai. rata thibabata wadak na. rate kisideyak nattam.
Hamudawe ahinsaka kollanwa billata dena mahindata kawadahari widawanna wei.
Onna balapan thawa 4years walin withara unp anduwak enawa sure.
Muzain said:mm yer Hope Eay Dawasa Enakota Me rata Thawath Somaliyawak ho Ithitopiyawak ho Nattham Zimbabwe Wage nowewai
Mata Pudume Aye Me Minnisunta Thama Oya Mahindayage Boruwa Therenne Natthe kiyalai