Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Govt. checkmates Swiss Embassy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුදු වෑන් රථයකින් පැහැර ගත්තේ ඇයි පවසන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාව ගිලන් වූ පුද්ගලයන් ගෙනයන ගුවන් යානයකින් ස්විට්සරලන්තයට ගෙන යන බව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත.

නමුත් ශ්‍රී ලංකා රජය ප්‍රතිචාර දක්වා ඇත්තේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණ සිදුකරන නිසා තානාපති මුක්තිය යටතේ හෝ රටින් පිටතට ගෙන යන්නේ නම් එය ද සිදුවී ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීති වලට අනුකූලව බවයි.

අදාල කාන්තාව සමගින් ඇයගේ පවුලේ සාමාජිකයන්ද ස්යිට්සරලන්තයට ගෙන යන බව දන්වා ඇත්ත් ඔවුනට ඇත්තේ කුමන අසනීපයක්දැයි දන්වා නැත.

මේ මෙම කාන්තාවන් රෝගී තත්ත්වයකින් රෝහල්ගතව සිටින බව තානාපති කාර්යාලය කියා සිටියද මෙට කිසිදු රෝහලකින් ඒ පිළිබඳව කිසිදු තොරතුරක් ශ්‍රී ලංකා පොලිසිය වෙත අනාවරණය වී නැත.

මෙම කාන්තාව මේ වන තෙක් පොලිසියට පැමිණිලි කර නැති අතර සිදුවීම ගැන අත්‍යවශ්‍ය කරුණු දැන ගැනීමට ප්‍රකාශයක් ලබා ගැනීමට හෝ පොලීසියට ඉඩ දී නැත. අසනීප වී ඇත්තේ නම් අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු මාර්ගයෙන් පරීක්ෂාවක් කල යුතු වුවත් ඊටද මෙතෙක් අවස්ථාව දී නැත.

මේ අතර වාර්තා වන්නේ දැනට සිදුකර ඇති සීසීටීවී කැමරා පරීක්ෂාවකදී පරික්ෂාවන් වලදී තානාපති කාර්යාල විසින් ලබාදෙන ලද සියලු තොරතුරු අසත්‍ය බවයි.

දැනට පරික්ෂා කිරීමට ඇත්තේ ජපාන තානාපති කාර්යාලය පිටුපස කැමරාව පමණකි.

[QUOTE="bravehearts, post: 24984138, member: 513648"] [COLOR="Navy"][SIZE="3"]සුදු වෑන් රථයකින් පැහැර ගත්තේ ඇයි පවසන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාව ගිලන් වූ පුද්ගලයන් ගෙනයන ගුවන් යානයකින් ස්විට්සරලන්තයට ගෙන යන බව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත. නමුත් ශ්‍රී ලංකා රජය ප්‍රතිචාර දක්වා ඇත්තේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණ සිදුකරන නිසා තානාපති මුක්තිය යටතේ හෝ රටින් පිටතට ගෙන යන්නේ නම් එය ද සිදුවී ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීති වලට අනුකූලව බවයි. අදාල කාන්තාව සමගින් ඇයගේ පවුලේ සාමාජිකයන්ද ස්යිට්සරලන්තයට ගෙන යන බව දන්වා ඇත්ත් ඔවුනට ඇත්තේ කුමන අසනීපයක්දැයි දන්වා නැත. මේ මෙම කාන්තාවන් රෝගී තත්ත්වයකින් රෝහල්ගතව සිටින බව තානාපති කාර්යාලය කියා සිටියද මෙට කිසිදු රෝහලකින් ඒ පිළිබඳව කිසිදු තොරතුරක් ශ්‍රී ලංකා පොලිසිය වෙත අනාවරණය වී නැත. මෙම කාන්තාව මේ වන තෙක් පොලිසියට පැමිණිලි කර නැති අතර සිදුවීම ගැන අත්‍යවශ්‍ය කරුණු දැන ගැනීමට ප්‍රකාශයක් ලබා ගැනීමට හෝ පොලීසියට ඉඩ දී නැත. අසනීප වී ඇත්තේ නම් අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු මාර්ගයෙන් පරීක්ෂාවක් කල යුතු වුවත් ඊටද මෙතෙක් අවස්ථාව දී නැත. මේ අතර වාර්තා වන්නේ දැනට සිදුකර ඇති සීසීටීවී කැමරා පරීක්ෂාවකදී පරික්ෂාවන් වලදී තානාපති කාර්යාල විසින් ලබාදෙන ලද සියලු තොරතුරු අසත්‍ය බවයි. දැනට පරික්ෂා කිරීමට ඇත්තේ ජපාන තානාපති කාර්යාලය පිටුපස කැමරාව පමණකි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom