Govt. to pvt sector by ICTA

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මචං මේ ආර්ථික අර්බුදයත් එක්ක ජීවත් වෙන එක අමාරු නිසා මම දැන් මාස ගානක් තිස්සෙ pvt sector IT job vacancies වලට apply කර කර ඉන්නෙ..
    ඒ අතරෙ අපිට ස්වදේශ කටයුතු එකයි ICTA එකයි කරන program එකක් සෙට් වෙලා තියනව..
    එයාල කියන විදියට ඒකෙන් කරන්නෙ දැනට රජයෙ ජොබ් කරන IT graduatesලව SLASSCOM, FITIS register උන pvt sector companies වලට skills බලල බඳවගන්න කතාවක්..
    මම ඊයෙ තිබුන introductory program එකට ගියා.. එතනදි කිව්වෙ දැනට industry එකේ දෙන සැලරි බලන්න එපා, රජයෙ ජොබ් එකේ ලැබෙන ගානෙන් බාගෙකට හරි pvt sector join වෙලා කාලයක් ගිහින් develop වෙන්න කියල.. :P
    ඒකියන්නෙ මෙයාල හදන්නෙ 10000ක්, 20000ක් දීල කුණුකොල්ලෙට අපිව හයර් කරන්න වගේ නේද?
    program එකට 99x එකෙනුත් ඇවිත් හිටිය.. ඒත් මට සැකයි මේක SLASSCOM, FITIS සම්බන්ධ වෙලා කරන වැඩක් නිසා ප්‍රෝඩාවක් වෙයිද කියල :confused:
    ඔයාලගෙ අදහස මොකක්ද?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    උඹ මාත් එක්ක තරහ වෙන්න එපා මෙහෙම කියනවට. මන් හිතන්නේ නැහැ මචන් gov එකේ දවසක්වත් වැඩ කරපු එකෙක් pvt උන් ගන්න කැමති වෙයි කියල. එකේ බයට වෙන්න ඇති කියන්නේ සැලරි එකෙන් බාගයක් හම්බුනත් කමක් නැහැ යන්න කියල.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    උඹ මාත් එක්ක තරහ වෙන්න එපා මෙහෙම කියනවට. මන් හිතන්නේ නැහැ මචන් gov එකේ දවසක්වත් වැඩ කරපු එකෙක් pvt උන් ගන්න කැමති වෙයි කියල. එකේ බයට වෙන්න ඇති කියන්නේ සැලරි එකෙන් බාගයක් හම්බුනත් කමක් නැහැ යන්න කියල.
    na machan eka tamai aththa kathawa..
    api kohoma weda kalath kochchara skill set ekak thibunath anthimata govt. kiyana label eka alawena nisa uba kiyana de wenawa..
    eth ehemai kiyala tawa duratath me govt job karagena inna bahane ban me labena ganen gedarata kanna denna thiya gaman wiyadamatath madi
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388

    Uba Gov IT sector ekeda wada karanne ?
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    na machan eka tamai aththa kathawa..
    api kohoma weda kalath kochchara skill set ekak thibunath anthimata govt. kiyana label eka alawena nisa uba kiyana de wenawa..
    eth ehemai kiyala tawa duratath me govt job karagena inna bahane ban me labena ganen gedarata kanna denna thiya gaman wiyadamatath madi
    Machn uba neda ara as gana kathavak kiyala thread ekak dala thibbe. Meke inna unge katha ahala gov eken ain venna nan epa. Oka karana gaman mokak hari karanna.
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    Meke inna unge katha ahala gov eken ain venna nan epa. Oka karana gaman mokak hari kiyanna.
    Maath oka meyata kiwwa dawasak. Mona unath job security tiyanawa hodama de okema promote wena gaman freelance mona hari balana eka. loku risk ekak oya wade specially me welawe.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Uba Gov IT sector ekeda wada karanne ?
    IT nemei ban management assistant inne.. dena ona wedak karanna wenawa
    Machn uba neda ara as gana kathavak kiyala thread ekak dala thibbe. Meke inna unge katha ahala gov eken ain venna nan epa. Oka karana gaman mokak hari karanna.

    Maath oka meyata kiwwa dawasak. Mona unath job security tiyanawa hodama de okema promote wena gaman freelance mona hari balana eka. loku risk ekak oya wade specially me welawe.
    job security nam thiyanawa tamai machan..
    eth dan rupee value ekath ekka apita labena salary ekata wada ganak restaurant ekaka dishwash kalath ganna puluwan..
    apita govt eke promotions kiyala thiyenne SLAS pass wena eka tamai..
    eka nikan Mahajana sampatha adenawa wage ekak..
    kiyen ki denada oya exam walin goda giye..
    ape gedara wena kisima income ekakuth na.. ithin mata igana gaththa dewalin me welawe wedak gannawa arenna wena options naha..
    job security thibuna kiyala noka nobi marenna bahane.. mage medicines walatama 10K wage ona dan..

    ithin mama hadanne 5 years no pay leave aran pvt work karanna..
    ethakota passe kaleka aith govt yanna puluwan hitapu place ekatama
     
    • Sad
    Reactions: kevin_levin

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    උඹ මාත් එක්ක තරහ වෙන්න එපා මෙහෙම කියනවට. මන් හිතන්නේ නැහැ මචන් gov එකේ දවසක්වත් වැඩ කරපු එකෙක් pvt උන් ගන්න කැමති වෙයි කියල. එකේ බයට වෙන්න ඇති කියන්නේ සැලරි එකෙන් බාගයක් හම්බුනත් කමක් නැහැ යන්න කියල.

    math hithanne meka tamai reason eka
    habai private ewala wasiya tiyenne skill eka tiyanawanam weda karanawanam ona tharam jobs opportunities tiyanawa
    mama hithanne muladi balanna honda exposure ekak tiyana place ekakata set wenne
    eken experience aran switch wenna job walata

    salaries nam aniwa private wala wedi wenna oni government walata wada

    mama personally dakinne job security kiyanne trap ekak, comfort zone ekath ehemai
    api settle wenna wenna api kammeli wenawa
    puluwan tharam aluth dewal igena ganna aluth challenges walata face karanna balanna
    risk eka ganna tharamata opportunities reward eka wediy
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,572
    13,195
    113
    පහුගිය දවසක අපේ එකටත් ගවමන්ට් එකේ වැඩ කෙඅන කෙනෙක් ඉන්ට්‍ර්විව් අවා .
    මම නම් කිව්වා චාන්ස් එකක් දීලා බලමු කියලා
    GM කිව්වේ ඇතුලේ කල්චර් එක අවුල් වෙයි කියලා ගත්තොත්
     
    • Sad
    Reactions: pasansnoop

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,268
    72,009
    113
    මචං මේ ආර්ථික අර්බුදයත් එක්ක ජීවත් වෙන එක අමාරු නිසා මම දැන් මාස ගානක් තිස්සෙ pvt sector IT job vacancies වලට apply කර කර ඉන්නෙ..
    ඒ අතරෙ අපිට ස්වදේශ කටයුතු එකයි ICTA එකයි කරන program එකක් සෙට් වෙලා තියනව..
    එයාල කියන විදියට ඒකෙන් කරන්නෙ දැනට රජයෙ ජොබ් කරන IT graduatesලව SLASSCOM, FITIS register උන pvt sector companies වලට skills බලල බඳවගන්න කතාවක්..
    මම ඊයෙ තිබුන introductory program එකට ගියා.. එතනදි කිව්වෙ දැනට industry එකේ දෙන සැලරි බලන්න එපා, රජයෙ ජොබ් එකේ ලැබෙන ගානෙන් බාගෙකට හරි pvt sector join වෙලා කාලයක් ගිහින් develop වෙන්න කියල.. :P
    ඒකියන්නෙ මෙයාල හදන්නෙ 10000ක්, 20000ක් දීල කුණුකොල්ලෙට අපිව හයර් කරන්න වගේ නේද?
    program එකට 99x එකෙනුත් ඇවිත් හිටිය.. ඒත් මට සැකයි මේක SLASSCOM, FITIS සම්බන්ධ වෙලා කරන වැඩක් නිසා ප්‍රෝඩාවක් වෙයිද කියල :confused:
    ඔයාලගෙ අදහස මොකක්ද?
    Salary balala wadak karapan huththo. Unge ammalada kiyala ahapan umbalage gedara unta kanna denne.

    Yakkayange pattama kathawa tama "salli balanna epa machan, wadak athi wadak karapan". But un okkoma drive karanne bmw,benz. lanuwa kana unta pushcycle tama.
     
    • Like
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    mama personally dakinne job security kiyanne trap ekak, comfort zone ekath ehemai
    api settle wenna wenna api kammeli wenawa
    puluwan tharam aluth dewal igena ganna aluth challenges walata face karanna balanna
    ow machan mamath aththatama kemathi na ewage comfort zone ekaka hirawenna..
    denatath mama aluth dewal tika tika study karanawa..
    eth pvt companies wala HR eken hithan inne okkoma govt employees ekawage kiyala..
    aththatama govt work karala mama jeewitheta gaththa dewal thiyanawa pvt sector ayata labenne nathi..
    apita eka eka subjects wala trainings set wenawa..
    ape art skills wadikaraganna programs thiyanawa..
    ewagema lokuma de tamai public speaking unath hodai govt employeeslage..
    godak pvt sector IT aya introverts wagene..
    GM කිව්වේ ඇතුලේ කල්චර් එක අවුල් වෙයි කියලා ගත්තොත්
    eka oyage GM wage aya karana loku wereddak widiyatai mamanam dakinne bro..
    govt work kala kiyala ape blood wenas wenne na
    Yakkayange pattama kathawa tama "salli balanna epa machan, wadak athi wadak karapan". But un okkoma drive karanne bmw,benz. lanuwa kana unta pushcycle tama.
    eka tamai machan :-(
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    IT nemei ban management assistant inne.. dena ona wedak karanna wenawa

    job security nam thiyanawa tamai machan..
    eth dan rupee value ekath ekka apita labena salary ekata wada ganak restaurant ekaka dishwash kalath ganna puluwan..
    e uba hitana widiyane🙃 25000 padi dena tan onataram 😶
    apita govt eke promotions kiyala thiyenne SLAS pass wena eka tamai..
    eka nikan Mahajana sampatha adenawa wage ekak..
    kiyen ki denada oya exam walin goda giye..
    ape gedara wena kisima income ekakuth na.. ithin mata igana gaththa dewalin me welawe wedak gannawa arenna wena options naha..
    job security thibuna kiyala noka nobi marenna bahane.. mage medicines walatama 10K wage ona dan..
    🙁
    ithin mama hadanne 5 years no pay leave aran pvt work karanna..
    ethakota passe kaleka aith govt yanna puluwan hitapu place ekatama
    good option meka nm
    ow machan mamath aththatama kemathi na ewage comfort zone ekaka hirawenna..
    comfort zone hirawenna epa kiyanna nm ona tarm un innawa but kela unoth 5000 denna ekek na. ekath oluwe tiyagena wada karapan 🙂
    denatath mama aluth dewal tika tika study karanawa..
    eth pvt companies wala HR eken hithan inne okkoma govt employees ekawage kiyala..
    aththatama govt work karala mama jeewitheta gaththa dewal thiyanawa pvt sector ayata labenne nathi..
    apita eka eka subjects wala trainings set wenawa..
    ape art skills wadikaraganna programs thiyanawa..
    ewagema lokuma de tamai public speaking unath hodai govt employeeslage..
    godak pvt sector IT aya introverts wagene..

    eka oyage GM wage aya karana loku wereddak widiyatai mamanam dakinne bro..
    govt work kala kiyala ape blood wenas wenne na

    eka tamai machan :-(
    ehema ekk na oya pisso koheth innawa bn
     
    • Sad
    Reactions: pasansnoop

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ආ වරෙන් වරෙන් තොපිව මකවල හදල ගන්නම්:frown::frown: ඔය අයිස් දියකරලා ගන්නම්:yes:. හිගන පඩියට නම් වැඩ කරන්න ලස්ස්ති වෙන්න එපා. දැනට තියෙන ගානට වරෙන් .
     
    • Like
    Reactions: pasansnoop

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    මචං මේ ආර්ථික අර්බුදයත් එක්ක ජීවත් වෙන එක අමාරු නිසා මම දැන් මාස ගානක් තිස්සෙ pvt sector IT job vacancies වලට apply කර කර ඉන්නෙ..
    ඒ අතරෙ අපිට ස්වදේශ කටයුතු එකයි ICTA එකයි කරන program එකක් සෙට් වෙලා තියනව..
    එයාල කියන විදියට ඒකෙන් කරන්නෙ දැනට රජයෙ ජොබ් කරන IT graduatesලව SLASSCOM, FITIS register උන pvt sector companies වලට skills බලල බඳවගන්න කතාවක්..
    මම ඊයෙ තිබුන introductory program එකට ගියා.. එතනදි කිව්වෙ දැනට industry එකේ දෙන සැලරි බලන්න එපා, රජයෙ ජොබ් එකේ ලැබෙන ගානෙන් බාගෙකට හරි pvt sector join වෙලා කාලයක් ගිහින් develop වෙන්න කියල.. :P
    ඒකියන්නෙ මෙයාල හදන්නෙ 10000ක්, 20000ක් දීල කුණුකොල්ලෙට අපිව හයර් කරන්න වගේ නේද?
    program එකට 99x එකෙනුත් ඇවිත් හිටිය.. ඒත් මට සැකයි මේක SLASSCOM, FITIS සම්බන්ධ වෙලා කරන වැඩක් නිසා ප්‍රෝඩාවක් වෙයිද කියල :confused:
    ඔයාලගෙ අදහස මොකක්ද?

    99X ආයෙත් අහන්න දෙයක් කුනුම කම්පැනියක් මුන් තමයි Great Place to Work එක ලංකාවෙ මුලින්ම සෙට් වුන අය හැබැයි කිසිම quality එකක් නැ
     
    • Sad
    Reactions: pasansnoop