Govt. to pvt sector by ICTA

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    oya gov job even ain wela nam wena job ekakata yanna epa awrudu 5 niwaduwa dala yanna

    ow ehema tamai yanna hithan inne machan

    හිගන පඩියට නම් වැඩ කරන්න ලස්ස්ති වෙන්න එපා. දැනට තියෙන ගානට වරෙන්
    denata dena ganan walata ganne nathi ekane prashne machan :baffled:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    IT nemei ban management assistant inne.. dena ona wedak karanna wenawa



    job security nam thiyanawa tamai machan..
    eth dan rupee value ekath ekka apita labena salary ekata wada ganak restaurant ekaka dishwash kalath ganna puluwan..
    apita govt eke promotions kiyala thiyenne SLAS pass wena eka tamai..
    eka nikan Mahajana sampatha adenawa wage ekak..
    kiyen ki denada oya exam walin goda giye..
    ape gedara wena kisima income ekakuth na.. ithin mata igana gaththa dewalin me welawe wedak gannawa arenna wena options naha..
    job security thibuna kiyala noka nobi marenna bahane.. mage medicines walatama 10K wage ona dan..

    ithin mama hadanne 5 years no pay leave aran pvt work karanna..
    ethakota passe kaleka aith govt yanna puluwan hitapu place ekatama
    awurudu 5k niwadu dala lankawe privet wada karanna puluwan neda ? mama dakka ehema kathawak poddak eka balapan. privet allala giyoth digatama adapan. namthnam arakata yanna
     
    • Like
    Reactions: pasansnoop

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    Job aka nethi karaganna epa ...oka karanagamam mokakhari karanna...oyage health issue akath ekka...
    Future gena hithanna ... today gena nemei
     
    • Like
    Reactions: pasansnoop

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඇයි දන්නෑ ඔය GPTW කොම්පැනිවලට ඔච්චරටම මිනිස්සු හිඟ වෙලා තියෙන්නේ 🤭😂
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    ආ ASSCOM ඉන්නව නම් අහන්න දෙයක් නෑ ඇරීමක් තමයි :lol:

    ඕකුන්ට දැන් වැඩට ගන්න මිනිස්සු නැතුව අනාථ වෙලා ඉන්නේ. ඒ නිසා ආණ්ඩුවේ සෙට් එකක් හරි බාගෙන ගේමක් ගහන්න යන්නේ. එකක් කියන්නම් ඔය SLASSCOM එවුන් කියන කිසි දෙයක් සත පහකට විස්වාස කරන්න එපා.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Government wada karapu ewun kawda bn Pvt company walata ganne.ubala ice pappala
    uba kohomada ehema kiyanne?
    uba hema govt employee kenekma weda karanawa balan idala thiyanawada?
    api pinata job gaththa minissu nemei..
    govt exam pass wela efficiency bar pass wela weda karana minissu..
    wenasa thiyenne pvt sector eke oyala ganna salary eken 1/4 k wage apita labenne..

    mahindage anduwata kade gihin pinata job gaththa minissu nisa tamai govt sector eke inne ice gahana aya kiyala kathawa hadenne..
    eth balanna oyalage ammala thaththala unath govt idala athi godak welawata
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,125
    1
    57,171
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පඩිය බාගෙකට හරි යන්න කියන එක හරි. රජයේ සේවකයෙක් කිව්වට ඒ එක්ස්පිරියන්ස් එක පුද්ගලික අංශෙ පිළිගැනීමක් නැ.

    ඒ නිසා ගිහින් වැඩ පෙන්නලා තමයි පඩි හදාගන්න පුළුවන්. වැඩ පුළුවන් නම් මාසෙන් පඩි හදයි.

    පුළුවන් නම් රට යන්න බලන්න.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    පඩිය බාගෙකට හරි යන්න කියන එක හරි. රජයේ සේවකයෙක් කිව්වට ඒ එක්ස්පිරියන්ස් එක පුද්ගලික අංශෙ පිළිගැනීමක් නැ
    fresh graduate kenek wage associate position ekakata unath yanna puluwan nam loku deyak machan
    පුළුවන් නම් රට යන්න බලන්න
    ow mekath try karanawa tama hari widiyak set une na