Govt To Regulate the Awarding of Doctorate Awards!!

ahamednishadh

Active member
  • Sep 17, 2006
    4,896
    8
    38
    34
    Sri Lanka => Colombo => Colombo 06
    ආචාර්ය පදවිවලට ප්*රමිතියක් !
    අගෝ. 10 - මින් ඉදිරියට ආචාර්ය පදවි සඳහා පුද්ගලයින් නිර්දේශ කිරිමේදී ප්*රමිතියක් සකස් කිරීමට රජයේ අවදානය යොමු වී තිබේ.

    ආණ්ඩුක්*රම ව්*යවස්ථා කටයුතු අමාත්*ය ඩිව් ගුණසේකර මහතා පැවසුවේ, ප්*රමිතියකින් තොරව ඇතැම් පුද්ගලයින්ට ආචාර්ය පදවි පිරිනැමීම හේතුවෙන් එම පදවියේ ගෞරවයට හානි සිදුව ඇති බවය.

    ඒ අනුව, ආචාර්ය පදවි පිරිනැමීමේදී ඒවා සුදුස්සන් වෙත හිමි වී ඇත්ද යන්න පිළිබඳව සොයා බැලීමට ද්වි පුද්ගල කමිටුවක් පත් කර ඇති බව ද අමාත්*යවරයා ප්*රකාශ කළේය.


    -ethalaya

    so now we can expect sum decent person only to have a honorary award rather than thugs and drug dealers etc..!!:P :P :P :P :P :P :P :P