GPA eka job ekata balapanawada machanla, mata thiyanne 2.7 Chemical engineering karanne Pera wala , job ekake hoyagnna amarui weiyi da ? ,need details![]()

When you look back at this thread some years later,you'll laugh for sure.![]()
උබ අලයෙක්ද. ඕක මෙතන දන්න ඕන ද. උබේ සින්නේක්ගෙන් ගරි academic adviser ගෙන් හරි අහපන්කෝ

99% උබෙන් ඕන අහන්නේ නෑ.
ඉල්ලගෙන කන්න ඕන නෑ නේ. CV එකේ නොදා හිටපන්.
GPA වැදගත් කියලා හිතන ආයතන job advertisement එකේ පැහැදිලිව දානව first or second upper ඔන කියල. ඒව නොදා ඉන්න.
ඕක මානසික ප්‍රශ්නයක් විතරයි. Msc, MBA එකක් පුලුවන්නම් කරන්න. MBA එකක් පුලුවන්නම් ගොඩාක් හොදයි. ඒත් තමන්ගේ ආසාව අනුව තමයි.
ඕක බලපාන්නේ experience නැතුව ජොබ් එකකට දානකොට විතරයි. experience තියෙන කෙනෙක්ගෙන් අහන්නේම කරපු ප්‍රොජෙට්ස්, වැඩ ගැන විතරයි. ඒක නිසා පලවෙනි අවුරුදු දෙක ඇතුලත සැලරි එච්චර බලන්න එපා, හොදට කට්ට කාල ඉගෙන ගන්න. ඊට පස්සෙ උබ වැඩකාරය කියලා දැනුනාම interview board වල උන් ප්‍රශ්න අහන්න බයයි.
වැදගත්ම දේ Engineering කියන්නේ technicalම හෝ තියරීම හෝ certificatesම නෙමෙයි.
Softskills : presentation skills, negotiations, communication skills
strengths : how you can manage people, leadership skills, how can you work efficently, how can you meet deadlines, prioritization works, labor handling, problem solving skills (how can you see a problem from different perspectives)
Industrial performances
TPM : Total Productive Maintenance (in some places "Total Performance Management)
5S : How to apply,
KAIZEN
Use of Enterprise Software like SAP
Knowledge of BOQ, BOM
Troubleshooting methods:
Bottleneck analyze
Fish borne analyze
Route course analyze
උබ මේ මගුලක් අහනවා.....![]()

ඔය බොළඳ වැඩ කරන්න නම් කැම්පස් එකක අවුරුදු 4ක් තිස්සේ ඉංජිනියරින් කියල මගුලක් ඉගෙනගන්නේ මොන ලබ්බකටද?
ඉංජිනියරින් උගන්නන්න කියල සල්ලි වියදම් කරලා කැම්පස් හදල තියෙනවා. ඒවායේ උගන්නන එවුන් වැඩිපුර උගන්නනෙත් ඔය වගේ බොළඳ දේවල් (මැනේජ්මන්ට්, මාකටින් මගුල්, තනතුරු රූප සටහන්, තව පාරවල් අවහිර වෙන්නේ නැතුව බඩු තියන හැටි, දොරවල් ඇරෙන විදිය බිම ලකුණු කරන හැටි, අත් හෝදන හැටි, මැස්සෝ එලවන හැටි තමයි උගන්නන්නේ). ඉගෙනගත්ත එවුන් කරන්නේ ඊටත් වඩා බොළඳ වැඩ. ඒකට මොකද උගන්නන එවුනුයි ඉගෙනගත්ත එවුනුයි පෙනී ඉන්නේ මහා ලොකු බුධ්ධිමත්තු විදියට.
ඌට අලයා කියන්න උඹ කව්ද?
තලගොයා ද?

ඔය බොළඳ වැඩ කරන්න නම් කැම්පස් එකක අවුරුදු 4ක් තිස්සේ ඉංජිනියරින් කියල මගුලක් ඉගෙනගන්නේ මොන ලබ්බකටද?
mama hodata danna nisa kiyanne.....
privet company walata GPA adu aya ganime prawanatha wadi.....
hethuwa; wadi GPA thiyena ewun eka thanaka radena prawanathawa aduyi kiyala un hithanawa.....

ඔවු GPA එක වැදගත්. GPA ඒකෙන් තමා ක්ලාස් එක තීරනය වෙන්නෙ. ඔයාට හොන්ස් නැතිව, අඩුම තරම 2න්ඩ් ලෝවර් එකක් වත් නැත්නම් ලංකාවෙදි ඒ අදාල උපාධියට හිමි රැකියාවකට යන්න ටිකක් අමාරු වෙනව. GPA එක ගොඩක්ම අඩු උනොත් නිකන්ම General degree එකක් ලැබෙන්නෙ. එතකොට අදාල උපාධියට හිමි රැකියාවකට වඩා එකක් අඩු level එකකට තමා මුලින් යන්න වෙන්නෙ. ඒත් බාහිර සුදුසුකම් ගොඩක් තියෙනව නම් ශේප්. අඩු GPA එකක් කියන්නෙ competition එක වැඩී කියන එකයි.

mama ala newe yakoAlayo kiyanne campus eke rag kapu nethi ewunta. Unwa kon karala wage thienne unta seniors lagen help ekak ganna ba![]()

, thota pissuda