GPA eka adui

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    GPA eka job ekata balapanawada machanla, mata thiyanne 2.7 Chemical engineering karanne Pera wala , job ekake hoyagnna amarui weiyi da ? ,need details :yes:

    GP ගැනනම් දන්නේ නැ මචන්
    achemical ජොබ් නම් හෙන අඩුයි
    මචන් අපේ අයියත් chemical පේරා
    පොරටත් ජොබ් නැතුව පට්ට කට්ටක් කව අවුරුදු ක් විතර
    පස්සේ නම ගිය කම්පැනි එකක් හම්බුනා
    එකෙත් සොච්චම් පඩියකට අවුරුදු 2 විතර නැහෙන්න උනා
    දැන් නම් සැපට ඉන්නවා
    chief eng දැන් එකේ
    මුලින්ම කට්ට තමා බන් පස්සේ සොඅ තමා :):)
     
    Last edited:

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    GPA eka job ekata balapanawada machanla, mata thiyanne 2.7 Chemical engineering karanne Pera wala , job ekake hoyagnna amarui weiyi da ? ,need details :yes:
    Job thiyenawa ban Bayanathuwa hitapan.Samahara aya GPA balanawa,Samahara un Degree certificate ekawath balanne na:P:P