ඉන්ධන මිල ඉහළට. 92 Petrol Rs. 57 කින්. 95 Petrol Rs. 44 කින්. Diesel Rs. 73 කින්. Super Diesel Rs. 56 කින්. 😴😴😴

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    අපෝ හෙන චුට්ටයිනේ හුත්තෝ. බයියෝ පෝලිම් වලින් අයින් කරන්න 100ට එහා වැඩි වෙන්න ඔනේ
     
    • Love
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    මදි ලීටර් එක 500 කරන්න ඕනේ
    බස් ලොරි වලට පමණක් තෙල් දෙන්න ඕනේ
    පුස්සයිකල් අනිවාර්යයෙන් එලියට ගන්න ඕනේ
    ඊ බයික් ලයිට් කපනකම් ගන්න ඕනේ
     
    • Love
    Reactions: SimMaster

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,262
    113
    Good ඕක කලින් කරන්න තිබ්බෙ. බොරුවට ඒ බර ආණ්ඩුවෙන් දරන එකෙන් වෙන්නෙ ආයි සහනාධාර දෙන එක.
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,997
    2,346
    113
    Birmingham
    අඩුකුලේ ත්‍රිවිල් කාරයෝ පෝලින් වලින් අයින් උනොත් නම් ලොකු දෙයක්.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,831
    113
    36
    මදි ලීටර් එක 500 කරන්න ඕනේ
    බස් ලොරි වලට පමණක් තෙල් දෙන්න ඕනේ
    පුස්සයිකල් අනිවාර්යයෙන් එලියට ගන්න ඕනේ
    ඊ බයික් ලයිට් කපනකම් ගන්න ඕනේ
    ඉතින් කරපං
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    නාමල් බේබි හරි, සජිත් පුතානෝ හරි, තනි ධමනි සීයා හරි රට පාලනය කළා නම් අද මෙහෙම වෙන්නේ නෑනේ. එහෙනම් ලෝක වෙළද පලේ බොරතෙල් මිල බස්සලා තමයි අපිට තෙල් ටික දෙන්නේ පොලිං නැතුව
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    නාමල් බේබි හරි, සජිත් පුතානෝ හරි, තනි ධමනි සීයා හරි රට පාලනය කළා නම් අද මෙහෙම වෙන්නේ නෑනේ. එහෙනම් ලෝක වෙළද පලේ බොරතෙල් මිල බස්සලා තමයි අපිට තෙල් ටික දෙන්නේ පොලිං නැතුව

    මූට තව රට වහගෙන ඉන්නත් උනානම් බලන්න තිබ්බා.. :lol: :lol: මාසෙටම ඕනේ තෙල් නැවු දෙක තුණ හරියට manage කරගන්න බැරිව..​

     
    • Like
    Reactions: AKI-SL and JBLs