Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
GPS System ekakata idea ekak oni (PHP script)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචො, GPRS වලින් කරනවා නම් WEB SERVICE එකක් හදන්න ඕන, ඒක හදාගත්තා නම් json හරි SOAP වගේ එකක් පාවිච්චි කරලා Data ටික serialize කරගන්න පුලුවන්,

ඒක තමයි හරිම වැඩේ නම්, Short Cut එකක් දානවා නම්,

1. SMS වලින් නම් SMS වලට නම් GSM Modem එකක් ගන්න ඕන. මේකට නම් SDK එකක් එනවා, හොද API එකකුත් තියෙනවා,

2. ඒක වියදම් වැඩියි නම් සහ ඔයාට වැඩ පුලුවන් නම් එච්චර කරදර වෙන්නෙ නැතුව සමාන්ය Dongle එකක් පාවිච්චි කරන්න, (මම ටම් test කරද්දි පහසු උනේ ඒක)

Dongle එක Install කරලා, ඒකෙන් Virtual Com port එකක් open කරලා ඒක Modem එකක් විදියට අරගෙන AT Commands වලින් Device එක Control කරන එක තමයි කරන්න තියෙන්නෙ,

AT Commandsටික හරියට දැනගත්තා නම් මහලොකු දෙයක් නැ,

send වෙන Data ටික comma දාලා separate කරගත්තා නම් ඔයාගෙ Program එකේ දි Split කරලා Array එකකට ගන්න පුලුවන් data ටික වෙන වෙනම.

3.ගොඩක්ම පහසු ක්රමය TCP Socket එකක් පාවිච්චි කරන එක ඔයා AMTEL හො Arduino වගේ එකක හදනවා නම් මේකට ඔන තරම් libs තියෙනවා,

කඩෙන් ගත්ත Device එකක් නම් China ඒවගෙ නම් නැතුව ඇති ඒත් හොද ඒවගෙ අපිට TCP Socket එකකින් අපිට ඕන විදියට Format කරපු String එකක් විදියට data ගන්න පුලුවන්,

China GPS වලින් උනත් Data එන්නෙ අපි දෙන IPORT එකකට Plain text string එකක් විදියට. මෙන්න මේවගෙ.

|gps1data|gps data2|gpsdata3

ඒක අපිට ඔන විදියට Separate කරගෙන ගන්න ඕන TCP Buffer එක,

අපිම Device එක හදනවා නම් ඔයාට Zlib, LZO වගේ ක්රමයක් පාවිච්චි කරලා data Compress කරගන්නත් පුලුවන්  එහෙම කලොත් ඔයාට දවසටම වියදම යන්නෙ රුපියල් 10 ක් විතර

කැමති විදියකට කරන්න..

ඔය මැප් එක පස්සෙ හිතන්න මැප් එක ඔය සිස්ටම් එකෙ තියෙන 1% වත් වටින්නෙ නැති කොටසක්, UI Layer එක හදන එක වැඩක් නෙමෙයි Logic layer එකයි Hardware Layer එකයි Network Layer තමයි වැදගත්, ඒ දෙක ගැන ඉස්සර වෙලා හිතන්න,

[QUOTE="K_ZONE, post: 16974968, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="Purple"] මචො, GPRS වලින් කරනවා නම් WEB SERVICE එකක් හදන්න ඕන, ඒක හදාගත්තා නම් json හරි SOAP වගේ එකක් පාවිච්චි කරලා Data ටික serialize කරගන්න පුලුවන්, ඒක තමයි හරිම වැඩේ නම්, Short Cut එකක් දානවා නම්, 1. SMS වලින් නම් SMS වලට නම් GSM Modem එකක් ගන්න ඕන. මේකට නම් SDK එකක් එනවා, හොද API එකකුත් තියෙනවා, [IMG]http://www.gsmmodemsms.com/images/wavecom%20gsm%20modem.JPG[/IMG] 2. ඒක වියදම් වැඩියි නම් සහ ඔයාට වැඩ පුලුවන් නම් එච්චර කරදර වෙන්නෙ නැතුව සමාන්ය Dongle එකක් පාවිච්චි කරන්න, (මම ටම් test කරද්දි පහසු උනේ ඒක) Dongle එක Install කරලා, ඒකෙන් Virtual Com port එකක් open කරලා ඒක Modem එකක් විදියට අරගෙන AT Commands වලින් Device එක Control කරන එක තමයි කරන්න තියෙන්නෙ, AT Commandsටික හරියට දැනගත්තා නම් මහලොකු දෙයක් නැ, send වෙන Data ටික comma දාලා separate කරගත්තා නම් ඔයාගෙ Program එකේ දි Split කරලා Array එකකට ගන්න පුලුවන් data ටික වෙන වෙනම. 3.ගොඩක්ම පහසු ක්රමය TCP Socket එකක් පාවිච්චි කරන එක ඔයා AMTEL හො Arduino වගේ එකක හදනවා නම් මේකට ඔන තරම් libs තියෙනවා, කඩෙන් ගත්ත Device එකක් නම් China ඒවගෙ නම් නැතුව ඇති ඒත් හොද ඒවගෙ අපිට TCP Socket එකකින් අපිට ඕන විදියට Format කරපු String එකක් විදියට data ගන්න පුලුවන්, China GPS වලින් උනත් Data එන්නෙ අපි දෙන IP:PORT එකකට Plain text string එකක් විදියට. මෙන්න මේවගෙ. |gps1data|gps data2|gpsdata3 ඒක අපිට ඔන විදියට Separate කරගෙන ගන්න ඕන TCP Buffer එක, අපිම Device එක හදනවා නම් ඔයාට Zlib, LZO වගේ ක්රමයක් පාවිච්චි කරලා data Compress කරගන්නත් පුලුවන් :) එහෙම කලොත් ඔයාට දවසටම වියදම යන්නෙ රුපියල් 10 ක් විතර :) කැමති විදියකට කරන්න.. :) ඔය මැප් එක පස්සෙ හිතන්න මැප් එක ඔය සිස්ටම් එකෙ තියෙන 1% වත් වටින්නෙ නැති කොටසක්, UI Layer එක හදන එක වැඩක් නෙමෙයි Logic layer එකයි Hardware Layer එකයි Network Layer තමයි වැදගත්, ඒ දෙක ගැන ඉස්සර වෙලා හිතන්න, :) :) [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom