Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gps talk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුල ඉදන්ම ආවේ ඇමරිකන් ජී පී ඇස්. ඊට පස්සේ ආව චිප් වල රුසියන් ඒවට සපෝට් එක දීලා තිබ්බ. දැන් තියන චිප් වල ඇමරිකන්, රුසියන්, චීන, යුරෝපියන් සැටලයිට් වලින් එන සිග්නල් ඩිටෙක් කර ගන්න පුලුවන්. https://play.google.com/store/apps/details?id=com.chartcross.gpstest&hl=en

ඒ වගේම ඇමරිකන් රුසියන් කාරයින්ට පුලුවන් තමන් කැමති රටකට ඒ සර්විස් එක නොදී ඉන්න. උදා හරණයක් විදිහට 1999 ඉන්දියන් පාකිස්තාන් යුද්දේ දී , 2008 ජෝජියා රුසියා යුද්දේ දී ඇමරිකන් ජී පී ඇස් වැඩ නැතුව ගියා.

එහෙම හේතු හින්දා තමයි, අනිත් රටවලුත් තමන්ට අයිති තමන්ගේම ජී පී ඇස් එකක් හදන්න ඕනේ කියල තීර්ණය කලේ. අනුන් යටතේ යැපෙන්න බැරි හින්දා.

තව දෙයක් තමයි ලෝකේ වටේම කවර් කරන්න ඇමරිකන් රුසියන් හරි අනිත් උන් සැටලයිට් 30ක් වගේ යූස් කරනවා එක එක පාර්ශව. ඒ කියන්නේ 30 * 4 + ඉන්දියන් උන් ඔක්කොම සැටලයිට් 120ක් වගේ ලෝකේ වටේ දැනට අපිත් එක්ක කැරකෙනවා. චීන ජී පී ඇස් තාම කවර් කරලා තියෙන්නේ අසියාව විතරයි. ඉස්සරහදි තව සැටලයිට් යවලා කවර් කලයි ලෝකේම.

මේ සර්විස් එක නිකන් තමයි දෙන්නේ ඒ රටවලින්. මුලින්ම මේ ජී පී ඇස් පාවිච්චි කලේ ඇමරිකන් ආන්ඩුව විතරයි. ඒත් එකදහස් නමසිය බර ගනන් වල වෙච්ච ගුවන් යාන අනතුරකින් පස්සේ ( මතකින් කියන්නේ, මට අවුරුද්ද මතක නෑ) ඇමරිකන් ආන්ඩුව හිතුවා ලෝකයේ යහපත සදහා ඒම හැමෝටම නිකන් දෙන්න ඕනේ කියල. ඒ නිසා තමයි අපි හැමෝම යූ කරන්නේ. අනිත් රවලුත් නිකන් දෙන්නේ

[QUOTE="LOL_SEEN, post: 21240213, member: 558837"] [SIZE="3"]මුල ඉදන්ම ආවේ ඇමරිකන් ජී පී ඇස්. ඊට පස්සේ ආව චිප් වල රුසියන් ඒවට සපෝට් එක දීලා තිබ්බ. දැන් තියන චිප් වල ඇමරිකන්, රුසියන්, චීන, යුරෝපියන් සැටලයිට් වලින් එන සිග්නල් ඩිටෙක් කර ගන්න පුලුවන්. [url]https://play.google.com/store/apps/details?id=com.chartcross.gpstest&hl=en[/url] ඒ වගේම ඇමරිකන් රුසියන් කාරයින්ට පුලුවන් තමන් කැමති රටකට ඒ සර්විස් එක නොදී ඉන්න. උදා හරණයක් විදිහට 1999 ඉන්දියන් පාකිස්තාන් යුද්දේ දී , 2008 ජෝජියා රුසියා යුද්දේ දී ඇමරිකන් ජී පී ඇස් වැඩ නැතුව ගියා. එහෙම හේතු හින්දා තමයි, අනිත් රටවලුත් තමන්ට අයිති තමන්ගේම ජී පී ඇස් එකක් හදන්න ඕනේ කියල තීර්ණය කලේ. අනුන් යටතේ යැපෙන්න බැරි හින්දා. තව දෙයක් තමයි ලෝකේ වටේම කවර් කරන්න ඇමරිකන් රුසියන් හරි අනිත් උන් සැටලයිට් 30ක් වගේ යූස් කරනවා එක එක පාර්ශව. ඒ කියන්නේ 30 * 4 + ඉන්දියන් උන් ඔක්කොම සැටලයිට් 120ක් වගේ ලෝකේ වටේ දැනට අපිත් එක්ක කැරකෙනවා. චීන ජී පී ඇස් තාම කවර් කරලා තියෙන්නේ අසියාව විතරයි. ඉස්සරහදි තව සැටලයිට් යවලා කවර් කලයි ලෝකේම. මේ සර්විස් එක නිකන් තමයි දෙන්නේ ඒ රටවලින්. මුලින්ම මේ ජී පී ඇස් පාවිච්චි කලේ ඇමරිකන් ආන්ඩුව විතරයි. ඒත් එකදහස් නමසිය බර ගනන් වල වෙච්ච ගුවන් යාන අනතුරකින් පස්සේ ( මතකින් කියන්නේ, මට අවුරුද්ද මතක නෑ) ඇමරිකන් ආන්ඩුව හිතුවා ලෝකයේ යහපත සදහා ඒම හැමෝටම නිකන් දෙන්න ඕනේ කියල. ඒ නිසා තමයි අපි හැමෝම යූ කරන්නේ. අනිත් රවලුත් නිකන් දෙන්නේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom