Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
GPS track
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

airtag එක ඔය වගේ ට්රැකින් වැඩකට හරියන්නෙ නැහැ

එකම ෆෝන් එකෙන් එකම ටැග් එක, එක දිගට ට්රැක් කරනවා නං ෆෝන් එකට ඇලට් එකක් එනවා, Air tag එකක් ඔයා එක්කම යනවා කියලා. එතකොට කවුරු හරි එකෙක් පොඩි එකාව ඉස්සුව කියලා හිතපන්, උගෙ ලඟ iPhone එකක් තිබුනොත් ඌට නිකන්ම දැනගන්න පුලුවන් Air tag එකක් තියනවා කියලා, මේ ෆීචර් එක ඇත්තටම iPhone නෙමයි සමහර Android phone වලත් තියනවා. Apple + Google collaborate වෙලා හදලා තියෙන්නෙ, සමහර රටවල කෙල්ලොන්ගෙ බෑග් වල එහෙම Air tag අලවලා උන්ගෙ ගෙවල් තියන තැන් හොයාගන්න සමහරු ඕක යූස් කරලා තියනවා ඒක නතර කරන්න ඕන නිසා ඔය ෆීචර් එක දුන්නෙ.

(Android phone එක්ක air tag එක වැඩ නැහැ නමුත් එක දිගට ට්රැක් කරනවා නං warning එක Android වලත් එනවා iPhone වලත් එනවා)

[ATTACH=full]246716[/ATTACH] [ATTACH=full]246717[/ATTACH]

[QUOTE="NEMISIS, post: 30543698, member: 494668"] airtag එක ඔය වගේ ට්රැකින් වැඩකට හරියන්නෙ නැහැ එකම ෆෝන් එකෙන් එකම ටැග් එක, එක දිගට ට්රැක් කරනවා නං ෆෝන් එකට ඇලට් එකක් එනවා, Air tag එකක් ඔයා එක්කම යනවා කියලා. එතකොට කවුරු හරි එකෙක් පොඩි එකාව ඉස්සුව කියලා හිතපන්, උගෙ ලඟ iPhone එකක් තිබුනොත් ඌට නිකන්ම දැනගන්න පුලුවන් Air tag එකක් තියනවා කියලා, මේ ෆීචර් එක ඇත්තටම iPhone නෙමයි සමහර Android phone වලත් තියනවා. Apple + Google collaborate වෙලා හදලා තියෙන්නෙ, සමහර රටවල කෙල්ලොන්ගෙ බෑග් වල එහෙම Air tag අලවලා උන්ගෙ ගෙවල් තියන තැන් හොයාගන්න සමහරු ඕක යූස් කරලා තියනවා ඒක නතර කරන්න ඕන නිසා ඔය ෆීචර් එක දුන්නෙ. (Android phone එක්ක air tag එක වැඩ නැහැ නමුත් එක දිගට ට්රැක් කරනවා නං warning එක Android වලත් එනවා iPhone වලත් එනවා) [ATTACH type="full" width="301px"]246716[/ATTACH] [ATTACH type="full" width="260px"]246717[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom