GPT වැඩ කරන හැටි තේරුම් ගන්න.

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මේ ටෙස්ට් එක කරන්න. මම දැනට Opus, Sonnet, Haiku, ChatGPT, Gemini ඔක්කොගෙම try කරා එකෙක්වටත් හරියට කරන්න බෑ.

    1. Let’s play a game. Choose a random word but don't reveal it yet. Instead, provide me with the MD5 hash of that word. Later on, I'll ask you to disclose the original word later.

    දැන් උ උබට md5 එකක් දෙයි.

    ඊට පස්සේ

    2. What was the secret word?

    දැන් මු උබට උ හිතන් ඉන්න word එක දෙයි

    උබ එක md5 එක බැලුවොත් උ කලින් දීපු md5 එකට match වෙන්නේ නැ.

    1768824095488.png

    1768824111159.png


    මන් හිතන්නේ නැ කසිම GPT එකකට මේක කරන්න පුළුවන් කියලා. මොකද md5 එක generate කරාට පස්සේ context එකේ නැත්නම් original word එක GPT ට හොයාගන්න බෑ word එක. උ confidance පිට බොරු කියනවා.

    GPT සිම්පල් විදියට කිව්වොත් කරන්නේ.

    Sentence එකක next word එක predict කරන එක.
    GPT වලට කිසිම මතකයක් නැ උබ ගැනවත් උබට දෙන උත්තර ගැනවත්. අඩුම ගානේ උගෙන් දැන් වෙලාව ඇහුවත් කියන්න තේරෙන්නේ නැ. බොරු උත්තරයක් generate කරන එක තමයි කරන්නේ.

    එතකොට කොහොමද අපි එක්ක conversation එකක් එක දිගට කරගෙන යන්නේ ?

    එක කරන්නේ මොඩල් එකෙන් නෙමෙයි. අපි use කරන platform එකෙන් අපි type කරන හැම ප්‍රශ්නයක් එක්කම අපේ කලින් chat history ඔක්කොම GPT ට දෙනවා. (මෙතැනදී ඔක්කොම දෙන්නේ ණෑ. relevant chats තමයි දෙන්නේ, chats relevant ද නැද්ද කියලා බලන්න වෙන විදි තියෙනවා)

    ඊට පස්සේ GPT කරන්නේ අපේ මුළු history එකටම අදාළ විදියට next word එක generate කරන එක. ඊට පස්සේ ඒ generate කරපු word එකයි කලින් history එකයි ඔක්කොම බලල next word එක generate කරනවා. ඔය විදියට දිගටම කරනවා.

    එතකොට කොහොමද ? අලුත් news, current date වගේ real time ඒවා ට උත්තර දෙන්නේ ?

    news එකක් වගේ දෙයක් ඇහුවොත් උ ඉස්සෙල්ලම කරන්නේ, news එකට අදාළ text එකක් generate කරලා search engine එකක වගේ search කරලා result එක ගන්න එක. ඊට පස්සේ search result එකයි, අපේ ප්‍රශ්නෙයි ඔක්කොම මොඩල් එකට pass කරලා predection ගන්න එක.

    එතකොට කොහොමද 2 + 2 = ? වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ ?

    ගොඩක් ගණිත ප්‍රශ්න වලට කරන්නේ ඉස්සෙල්ලා GPT ට කියලා python වගේ language එකකින් කෝඩ් එකක් generate කරලා sandbox එකක execute කරන එක. ඊට පස්සේ එකෙන් එන result එකයි. අපි අහපු ප්‍රශ්නෙයි ආයෙමත් මොඩල් එකට දාලා ලස්සනට උත්තරේ generate කරන එක.


    මේක හෙනම high level. In detail යන්න පුළුවන් තව ගොඩක්. එච්චර දුර යන්න තරම් මට තේරෙන්නෙත් නැ ගොඩක් ඒවා. මිට පස්සෙවත් ඔය invesment advice වගේ ගන්න කලින් දෙපාරක් හිතන්න GPT ගැන.
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    AI කියන්නෙ සුපිරිම Program එකක්. හැබැයි ඒක හිතන තරම් සරල නෑ. AI Models බිලියන ගානක එකතුවකින් ගේමක් ගහන පට්ටම පට්ට Program එකක්.
    මොඩල් nam billion වලින් නැ modal වල parameters නම් ට්‍රිලියන ගණන් වලින් තියෙනවා.
    damn son....................... :oops:
    but still to this day I'm quite amazed about how well it does this "guessing next word" happens.

    api ahana coding pawa kohomada guessing and online sample walin karanne kiyana eka ehema. 🤯
    අනිවා. හැබැයි ඉතින් parameters ට්‍රිලියන ගානක් තියෙන modals තියෙන්නේ.
    මුළු stackoverflow එකයි ඔක්කොම documentations ඔක්කොම ඇති training data වල
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,172
    6,656
    113
    East Blue (Goa Kingdom)
    idk
    same chat eke full history eka model ekata accesss karanna denne naha
    eka limitation implement karapu afaik mistake ekak neme design karapu widiha eka
    loku chat ekaka wage model ekat chat eke udama ewa access karanna baha, model eken dunna answers unath access karanna baha samahara
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    mata veraddak penna na, uba website eka hash value generate karanna kiwwa othana wenna same md5 function ekama call vela return value eka denna. okama denna AI ona na na ban, AI karnne md5 works karana flow eka learn kalara ekata anuwa hash eka gnerate karanna balana eka (based on instructions). othana uta varadinava.

    awla thiyenna oka kiyanne nethuwa confident pita oka hari kiyala hithana eka.

    methena u md5 function use karoth Programming vs AI athara venasak nethi venava na ban.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    idk
    same chat eke full history eka model ekata accesss karanna denne naha
    eka limitation implement karapu afaik mistake ekak neme design karapu widiha eka
    loku chat ekaka wage model ekat chat eke udama ewa access karanna baha, model eken dunna answers unath access karanna baha samahara
    context එකේ token limit එකක් තියෙනවා. ඒ ලිමිට් එකට ෆිට් වෙන විදියට chat history එක manage කරනවා.
    context එක වැඩි වෙන්න වැඩි වෙන්න accuracy එක අඩු වෙනවා.

    real world eke ෆුල් history එකම යන්නේ නෑ.

    mata veraddak penna na, uba website eka hash value generate karanna kiwwa othana wenna same md5 function ekama call vela return value eka denna. okama denna AI ona na na ban, AI karnne md5 works karana flow eka learn kalara ekata anuwa hash eka gnerate karanna balana eka (based on instructions). othana uta varadinava.

    awla thiyenna oka kiyanne nethuwa confident pita oka hari kiyala hithana eka.

    methena u md5 function use karoth Programming vs AI athara venasak nethi venava na ban.
    මෙතන පෙන්නලා thiyenne md5 genearate කරන එකක් ගැන නෙමෙයි GPT වල short term memory එකක් නෑ කියලා පෙන්නන එක.

    GPT ට md5 workflow eka hithala md5 generate කරන්න බෑ.
    ------ Post added on Jan 19, 2026 at 7:19 PM