Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Grade 5 Scholarship results released
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මේවන විට නිකුත් කර තිබේ. www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍රතිඵල දැක බලාගත හැකි බවත්, මේ වන විට අදාළ ප්‍රතිඵල වෙබ් අඩවියට ඇතුළත් කර ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

පසුගිය අගෝස්තු මස 26 වන දින පැවති පහ ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයෝ තුන් ලක්ෂ දස දහස් තුන්සිය විසි නව දෙනෙකු පෙනී සිටියහ.

අදාළ ප්‍රතිඵල ලේඛන අද දිනයේ සියලුම පාසල් වෙත තැපැල් කිරීමට නියමිත අතර කොළඹ අවට පාසල්වල ප්‍රතිඵල අද දින පෙරවරු 10න් පසු විභාග දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් පාසල් ප්‍රධානීන්ට ලබාගත හැකි බව විභාග කොමසාරිස්වරයා පවසයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගේ සිසුන් තෝරා ගැනීම හා ශිෂ්‍යාධාර ප්රදානය කිරීම සඳහා ඒ ඒ දිස්ත්‍රික්ක වලට අනුව අදාළ අවම ලකුණු සීමාවන්ද විභාග දෙපාර්තමේන්තුව විසින් මේවන විට ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල අවම ලකුණු සීමාව ලකුණු 152ක් බව විභාග දෙපාර්තමේන්තුවනිවේදනය කරයි.

හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවල අවම ලකුණු සීමාව ලකුණු 148ක් වන අතර අනුරාධපුර, පොළොන්නරුව සහ බදුල්ල දිස්ත්‍රික්කවල අවම ලකුණු සීමාව ලකුණු 146ක් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අම්පාර, පුත්තලම සහ මොණරාගල දිස්ත්‍රික්කවල මෙවර අවම ලකුණු සීමාව ලකුණු 145ක් වන අතර වව්නියාව සහ ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්කවල අවම ලකුණු සීමාව ලකුණු 144 කි.

නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා මෙවර පහ ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගේ අවම ලකුණු සීමාව ලකුණු 143ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කිසියම් අපේක්ෂකයෙකුගේ ලකුණු පිළිබඳ නැවත පරික්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම් ලබන මස 15 වන දිනට පෙර අදාළ පාසලේ විදුහල්පතිවරයා විසින් අභියාචනා ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.

[CODE]Source : http://sinhala.adaderana.lk/news.php?nid=27718&mode=beauti[/CODE]

[QUOTE="Gayan88, post: 13496393, member: 77656"] [SIZE="3"]මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මේවන විට නිකුත් කර තිබේ. [url]www.doenets.lk[/url] වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍රතිඵල දැක බලාගත හැකි බවත්, මේ වන විට අදාළ ප්‍රතිඵල වෙබ් අඩවියට ඇතුළත් කර ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය. පසුගිය අගෝස්තු මස 26 වන දින පැවති පහ ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයෝ තුන් ලක්ෂ දස දහස් තුන්සිය විසි නව දෙනෙකු පෙනී සිටියහ. අදාළ ප්‍රතිඵල ලේඛන අද දිනයේ සියලුම පාසල් වෙත තැපැල් කිරීමට නියමිත අතර කොළඹ අවට පාසල්වල ප්‍රතිඵල අද දින පෙරවරු 10න් පසු විභාග දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් පාසල් ප්‍රධානීන්ට ලබාගත හැකි බව විභාග කොමසාරිස්වරයා පවසයි. මෙවර ශිෂ්‍යත්ව විභාගේ සිසුන් තෝරා ගැනීම හා ශිෂ්‍යාධාර ප්රදානය කිරීම සඳහා ඒ ඒ දිස්ත්‍රික්ක වලට අනුව අදාළ අවම ලකුණු සීමාවන්ද විභාග දෙපාර්තමේන්තුව විසින් මේවන විට ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල අවම ලකුණු සීමාව ලකුණු 152ක් බව විභාග දෙපාර්තමේන්තුවනිවේදනය කරයි. හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවල අවම ලකුණු සීමාව ලකුණු 148ක් වන අතර අනුරාධපුර, පොළොන්නරුව සහ බදුල්ල දිස්ත්‍රික්කවල අවම ලකුණු සීමාව ලකුණු 146ක් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. අම්පාර, පුත්තලම සහ මොණරාගල දිස්ත්‍රික්කවල මෙවර අවම ලකුණු සීමාව ලකුණු 145ක් වන අතර වව්නියාව සහ ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්කවල අවම ලකුණු සීමාව ලකුණු 144 කි. නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා මෙවර පහ ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගේ අවම ලකුණු සීමාව ලකුණු 143ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කිසියම් අපේක්ෂකයෙකුගේ ලකුණු පිළිබඳ නැවත පරික්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම් ලබන මස 15 වන දිනට පෙර අදාළ පාසලේ විදුහල්පතිවරයා විසින් අභියාචනා ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි. [/SIZE] [CODE]Source : http://sinhala.adaderana.lk/news.php?nid=27718&mode=beauti[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom