GRAHA PORONDAM

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mage yaaluwane-------

    mata udawwak karanna Jyothisha gana danna kenek.

    Graha Porondama nogalapila tibunata wenath porondam godak eewa suba nam vivahaya sandaha sudusuda? nadda?

    wadath wadagath me porondamada?
    BUMP wath denna help ekak widiyata.

    Isthuty yaluwane!
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    mage yaaluwane-------

    mata udawwak karanna Jyothisha gana danna kenek.

    Graha Porondama nogalapila tibunata wenath porondam godak eewa suba nam vivahaya sandaha sudusuda? nadda?

    wadath wadagath me porondamada?
    BUMP wath denna help ekak widiyata.

    Isthuty yaluwane!
    අනේ මන්ද බන්. මමත් මේ ලඟදි පොරොන්දම් බලන්න ගියා. මොකක්දෝ ගලපෙන්නම ඕනේ කරන ඒවා තුනක් ගැලපෙන්නේ නැහැලු :baffled:. මාව බැන්දොත් කෙල්ලට මාරක එනවලු. එහෙමයි කියල අවුරුද්දක් කරගෙන ගිය ලව් එක නවත්තන්න බැහැනේ කේන්දරේ නිසා. ඒ හින්ද මම ඒක අමතක කරා.
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0

    Kendara wala thiyena maraka nawaththa ganna puja thiyenawa. Lobaya nowi ewa karapan kella paw
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    na ban. kendare balapu kena kiwwa, porondam nogalapeemen wena deewal sura daala, manik gal allala, bodhi puja thiyala walakwanna baha kiyala..:oo:

    Uta lapan gahanna kiyala wena kagen hari balopan. Kendara wala kapanna bari apalayak me loke naha :nerd:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ මන්ද බන්. මමත් මේ ලඟදි පොරොන්දම් බලන්න ගියා. මොකක්දෝ ගලපෙන්නම ඕනේ කරන ඒවා තුනක් ගැලපෙන්නේ නැහැලු :baffled:. මාව බැන්දොත් කෙල්ලට මාරක එනවලු. එහෙමයි කියල අවුරුද්දක් කරගෙන ගිය ලව් එක නවත්තන්න බැහැනේ කේන්දරේ නිසා. ඒ හින්ද මම ඒක අමතක කරා.

    mATATH EEKA KARANNA WEI
     
  • Jul 6, 2012
    10,672
    2,901
    113
    මගෙයි කෙල්ලගෙයිත් නාඩි පොරොන්දම මැච් නෑ බං! ගණ මැච් වෙන්නෙත් නෑ! ඒත් කොහොම හරි 80% මැච්!:yes:
     
  • Jul 6, 2012
    10,672
    2,901
    113
    අනේ මන්ද බන්. මමත් මේ ලඟදි පොරොන්දම් බලන්න ගියා. මොකක්දෝ ගලපෙන්නම ඕනේ කරන ඒවා තුනක් ගැලපෙන්නේ නැහැලු :baffled:. මාව බැන්දොත් කෙල්ලට මාරක එනවලු. එහෙමයි කියල අවුරුද්දක් කරගෙන ගිය ලව් එක නවත්තන්න බැහැනේ කේන්දරේ නිසා. ඒ හින්ද මම ඒක අමතක කරා.
    තව තැනකින් බලවපන් බං.මටත් ඔහොමමයි උනේ! ඒත් හරියටම ෂුවර් බුවෙක් ගෙන බලවන්න:yes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    mage yaaluwane-------

    mata udawwak karanna Jyothisha gana danna kenek.

    Graha Porondama nogalapila tibunata wenath porondam godak eewa suba nam vivahaya sandaha sudusuda? nadda?

    wadath wadagath me porondamada?
    BUMP wath denna help ekak widiyata.

    Isthuty yaluwane!

    graha porondamen balanne dennata yana maha dasha aturu dasha gana.dala washayen owa labanne honda eka 50% naraka 50% wage widiyata.graha porondama galapenne naa kiyala kiyenne dennatama honda kaledi suba pala wadie ewagema asuba kaaledi asuba pala wadie.ewunata ekkenekta suba palai anik ekkenata asuba palai tibboth shape eke yanna puluwan.ewagema e kaalawalwalata ambu sami dabara wage siduweemuth wadie.ekai oya porondama wadagathma ekak kiyanne.habai oowa 100-100 aththa newei.hari yanna tiyena ida kada 60% withara.hithe wishwasaya tiyenam awulak naa.
     
    • Like
    Reactions: DonDuli

    Thanks friend...
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    අනේ මන්ද බන්. මමත් මේ ලඟදි පොරොන්දම් බලන්න ගියා. මොකක්දෝ ගලපෙන්නම ඕනේ කරන ඒවා තුනක් ගැලපෙන්නේ නැහැලු :baffled:. මාව බැන්දොත් කෙල්ලට මාරක එනවලු. එහෙමයි කියල අවුරුද්දක් කරගෙන ගිය ලව් එක නවත්තන්න බැහැනේ කේන්දරේ නිසා. ඒ හින්ද මම ඒක අමතක කරා.

    :sorry::sorry::sorry::(:(
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    mage yaaluwane-------

    mata udawwak karanna Jyothisha gana danna kenek.

    Graha Porondama nogalapila tibunata wenath porondam godak eewa suba nam vivahaya sandaha sudusuda? nadda?

    wadath wadagath me porondamada?
    BUMP wath denna help ekak widiyata.

    Isthuty yaluwane!

    bump. machn wena kata hari kiyala balawapan thawa parak. :( owage e hati therumak na bn. hithe wishwase, uthsahaya thiyenawa nam echarai. mokada deyak ape athatama kadan watenne na ne
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    Mekath dannawanam kiyannako..
    BAHUMA DOSHA kiyanne mokakda?

    bawma doshaya kiyanne kuja doshaya kiyana eka.kendaraye kuja grahaya 2,7,8,6,12 kiyana than wala innawanam eka bauma doshayak.meka hariyanna nam badina kenageth me sthanawala kuja inna one.nathtam 7 hari 8 kotuwe senasuru,raahu,keethu wage papayek set wela inna one.meka nosalaka harinna epa mokada ekko dennagen ekkenek marenna puluwan naththam pawula kadenna puluwan.habai badala lamai hambaunama thathwaya wenas wennath puluwan.honda wennath puluwan naraka wennath puluwan.kuja doshaya tiyenawanam kapenna badina eka wadath sudusui.meketh sathyathawaya 50-60% kiyana eka hodin hithe tiyaganna.
     
    Mar 20, 2013
    246
    27
    0
    Bar

    ub malabe sliit eke hitaya neda? dan inne australia neda? :P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    රහස තියෙන්නේ කේන්දරේ නෙවෙයි මචන්. උබේ හිතේ. පොරන්දන් වල තියෙන දේවල් සැබෑ වෙන්නේ උබ ඒවා ගැන හිතන්න ගියොත්. :yes: ඒව නොහිත අමතක කරලා හිටිය නං ඔය මුකුත් නෑ. :D හැබැයි හිතේ සැකයක් නං කවදාවත් තියාගන්න එපා :no::no::no: