Grammar help

emoneypay

Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    මචන්ලා අපිට at යූස් කරන්න පුලුවන්ද මේ වගේ ?

    today's travel schedule of saman at badulla dristric

    නැත්නම් මේ වගේ..මොකක්ද හරි..වැරද්දක් තියෙනවද ?

    today's travel schedule of saman in badulla dristric
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    othenta 'in' kiyana ekathamai hari large area ekak nisa. at samanyen danne location eka point ekak nam
     

    emoneypay

    Junior member
  • Jul 27, 2012
    384
    7
    18
    othenta 'in' kiyana ekathamai hari large area ekak nisa. at samanyen danne location eka point ekak nam

    ටුඩේ කිව්වම දවස ඇතුලත කාල සීමාවක ඒරියා එකක ඇතුලේ නිසා at වැරදිද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    3882f7747ec8cbc3a6a856f39883ecd4.jpg

    Meka balanna