grammar help

Freereload

Well-known member
  • Feb 13, 2019
    767
    292
    63
    me deken hari mokakda..
    1. tell me whose dog this is
    2. tell me whose dog is this..
    dekama hari nan sinhala theruma wena wenama danaganna ona
    thawa meke
    3. for whose arrival he is waiting
    4. for whose arrival is he waiting
     
    Last edited:

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,399
    1,568
    113
    Oceania
    1714088684657.png
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    Mata nam 2, and 4
    Meka mage idea eka. Harida waradida danne naa.
    Me ekak wath reported speeches nowana nisa question form ekenma thibiya yuthuyi
    UdAharana reported speech" he asked me whose dog this is" not he asked me whose dog is this"
    Second eka thanikarana question form ne
    Is he waiting.- a question
    Whose arrival is he waiting
    Meka gana mokada oba sithane @Hyaenidae @Candid-B
     
    • Like
    Reactions: thesasindu

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,833
    1
    58,737
    113
    Mother Earth

    මටත් හිතෙන්නෙ දෙකම හරි බන්. intended meaning එක එනවනේ. "කියන්න මට කාගෙද මේ බල්ලා ?" , "කියන්න මට මේ බල්ලා කාගෙද?" කියල කිව්වත් හරි නේද ? දෙකම එකයි. චූටි වෙනසයි තියෙන්නෙ ඉතින්. මම දන්නෑ බන් මට නම් කියවෙන්නෙ "tell me whose dog this is" කියල. හැබැයි "මට කියන්න මේ පෑන කාගෙද කියල" කිව්වොත් මට කියවෙන්නෙ "tell me whose pen is this" වගේ.

    මම English වැඩ්ඩෙක් නෙමෙයි බන්. :D
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,399
    1,568
    113
    Oceania
    ඔය හැම එකක්ම හරි කියන දේ තේරෙනව නම් එච්චරයි කියපු නිසා මම හිතන දේත් කියන්නම්. සාමාන්‍යයෙන් ඉන්ග්ලිශ් ස්පීකින් ක්‍රවුඩ් එකක් ඉන්න තැනක less awkward, natural language prompts පාවිච්චි කරන එක වැදගත්. උදාහරණයක්: tell me who’s dog is this? කියන එකත් පොඩ්ඩක් අවුල් වගේ උන්ගෙ සාමාන්‍ය ව්‍යවහාරයට අනුව. Do you know who’s dog is this? ඊට වඩා පලයිට්. Elsa speak වගේ ඇප් එකක් දාන් තනියම ට්‍රයි කරන්න. IELTS හොද ස්කෝර් දාපු මටත් චොර ස්කෝර් එනව ඔය ඇප් එකෙන්. All the best.
     
    සිරා හොඳේ දැන් Whose, Whom වගේ වචන පාවිච්චි කරන්නෙ නැතිම තරම්. ෆිල්ම් එකක් බැලුවොත් පරණ movies වල විතරයි ඔය වචන තියෙන්නෙ.