Grand opening of the Limo service in SL

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :shocked: ඔවයෙ යන්න පාරවල් ටිකත් හදලා දුන්නනම් තමා හොද ..
    ලංකාවෙ පාරවල් හදලා තියෙන්නෙ රත්තරන් වලින්ලු :shocked:
    ඒක නිසා ඕක යන්න එච්චර ගේමක් දෙන්න ඕනෙ නෑල්ලු :yes::rofl::P
     
    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai

    :lol: :lol: :P :P
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    චාර්ජ් කරන්නෙ කොහොමද දන්නෙ නෑ මම දැක්ක මේ එකක් කෝටි 70ක් කොස්ට් එක විතරක් ටැක්ස් ඇන්ඩ් ෂිපින්ග් නැතිව
    මේව අරන් තියෙන්නෙ කොහොම හරි LOLC එකේ ලීස් කරල ඉතින් කෝටි 70 * 3 කෝටි 210 + ලීස් ගෙවන්නයි කම්පැනි එකේ ඇඩිමිනිස්ට්‍රේෂන් කොස්ට් එක කවර් කරන්නයි ප්‍රොෆිට් තියන්නයි අඩුම ගානෙ පැයකට ලක්ෂ 1ක් වත් ගනීවි රෙන්ට් එක

    හැබැයි ඕනෙ ඔට්ටුවක් ලගදිම බදින සල්ලිකාර එකෙක් කවුරු හරි මේක වෙඩින් හයර එකට ඉල්ල ගන්නවා සුවර්
     
    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    චාර්ජ් කරන්නෙ කොහොමද දන්නෙ නෑ මම දැක්ක මේ එකක් කෝටි 70ක් කොස්ට් එක විතරක් ටැක්ස් ඇන්ඩ් ෂිපින්ග් නැතිව
    මේව අරන් තියෙන්නෙ කොහොම හරි LOLC එකේ ලීස් කරල ඉතින් කෝටි 70 * 3 කෝටි 210 + ලීස් ගෙවන්නයි කම්පැනි එකේ ඇඩිමිනිස්ට්‍රේෂන් කොස්ට් එක කවර් කරන්නයි ප්‍රොෆිට් තියන්නයි අඩුම ගානෙ පැයකට ලක්ෂ 1ක් වත් ගනීවි රෙන්ට් එක

    හැබැයි ඕනෙ ඔට්ටුවක් ලගදිම බදින සල්ලිකාර එකෙක් කවුරු හරි මේක වෙඩින් හයර එකට ඉල්ල ගන්නවා සුවර්
    මට දැනගන්න ලැබුන හැටියනම් මචන් කෝටි 7 ක් කියල තිබ්බේ...අනේ මන්දා :eek:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    චාර්ජ් කරන්නෙ කොහොමද දන්නෙ නෑ මම දැක්ක මේ එකක් කෝටි 70ක් කොස්ට් එක විතරක් ටැක්ස් ඇන්ඩ් ෂිපින්ග් නැතිව
    මේව අරන් තියෙන්නෙ කොහොම හරි LOLC එකේ ලීස් කරල ඉතින් කෝටි 70 * 3 කෝටි 210 + ලීස් ගෙවන්නයි කම්පැනි එකේ ඇඩිමිනිස්ට්‍රේෂන් කොස්ට් එක කවර් කරන්නයි ප්‍රොෆිට් තියන්නයි අඩුම ගානෙ පැයකට ලක්ෂ 1ක් වත් ගනීවි රෙන්ට් එක

    හැබැයි ඕනෙ ඔට්ටුවක් ලගදිම බදින සල්ලිකාර එකෙක් කවුරු හරි මේක වෙඩින් හයර එකට ඉල්ල ගන්නවා සුවර්

    කෝටි 7 යි බං
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    චාර්ජ් කරන්නෙ කොහොමද දන්නෙ නෑ මම දැක්ක මේ එකක් කෝටි 70ක් කොස්ට් එක විතරක් ටැක්ස් ඇන්ඩ් ෂිපින්ග් නැතිව
    මේව අරන් තියෙන්නෙ කොහොම හරි LOLC එකේ ලීස් කරල ඉතින් කෝටි 70 * 3 කෝටි 210 + ලීස් ගෙවන්නයි කම්පැනි එකේ ඇඩිමිනිස්ට්‍රේෂන් කොස්ට් එක කවර් කරන්නයි ප්‍රොෆිට් තියන්නයි අඩුම ගානෙ පැයකට ලක්ෂ 1ක් වත් ගනීවි රෙන්ට් එක

    හැබැයි ඕනෙ ඔට්ටුවක් ලගදිම බදින සල්ලිකාර එකෙක් කවුරු හරි මේක වෙඩින් හයර එකට ඉල්ල ගන්නවා සුවර්

    thota pixuda
    koti 70k????
    yako ferrari ekakuth wenna koti 5k withara