Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Grand Theft Auto V
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Max Payne 3 එකේ නම් එහෙම නෑ, Textures වෙන වෙනම load වෙන්නේ නෑ අපේ monitor එකේ resolution එක අනුව. game එකේ තියෙනවා texture files, models කියලා files දෙක දෙක ගානේ. texture files වල තියෙන්නේ හම ,models වල තියෙනේ ඇග තේරෙන්න කියනවා නම්.

මේ පහළ තියෙන්නේ polymodel, එකේ තියෙන්නේ polygon model එකක් විතරයි කිසිම පාටක් නෑ. පහළ දකුනේ තියෙනේ හම (textures) එතකොට ඒ texture එක අර model එකේ එතුවම උඩ විදියට එනවා. මේක කරන්නේ game engine එකෙන්.

ඒක තමයි එහෙම් පිටින්ම load වෙන්නේ. හිතන්න player කෙනෙක් කියල? එතකොට player ගේ ඇග, ඔළුව, කකුල්, වගේ ඒවලට වෙනමම polymodel එක තියෙනවා ඊට පස්සේ ඒකට ගැලපෙන texture එක තියෙනවා. engine එකෙන් render කරනකොට ඒවා real time add වෙන එකයි වෙන්නේ. ඉතින් 4k,1080,720p කියලා නෑ හැමෝටම හම්බ වෙන්නේ එකම resolution එකේ textures (මම එකම resolution එකේ texture කිව්වේ අපේ monitor එකේ resolution එක නෙවෙයි අර හම කිව්ව කොටසේ resolution එකයි, එකේ නියමිත ගාණක් තියෙනවා සාමාන්‍යයෙන් මේවා එන්නේ 512x512, 1024x1024px කෑලි), එකම poly count එකක් තියෙන models (කලින් පින්තූරයේ පහළ තියෙන model එකේ polygon ප්‍රමාණය එකයි). මෙතන වෙන එකම වෙනස තමයි GPU එකෙන් scene එකක් render කරනකොට add වෙන pixels ගාණ අඩුයි image එකකට (frame rate 30 ,60 කියල යනවා නේ? ඒහෙම යන්නේ GPU එකෙන් render වෙලා monitor එකට එන images ප්‍රමාණයයි තත්පරයකදි, මේ images තියෙන්නේ BMP format එකෙන් ,motion pictures කියන්නෙත් මේකටම තමයි)

වැඩි pixels ගාණක් තියෙනකොට වැඩි වෙලාවක් යනවා render වෙන්න එතකොට frame rate එක අඩුයි, අඩු pixels ගාණක් තියෙනකොට අඩු ගාණක් යන්නේ එතකොට frame rate එක වැඩියි. machine එකේ power එක වැඩි කරන්න කරන්න එතකොට frame rate එක වැඩි කරන්න පුලුවන්. 3d image එකන් render කරන්න එකේ තියෙන poly count ගාණ, texture resolution එක, image එකේ resolution එක (මුළු scene එකම render කරන resolution එක), lighting, scene එකේ තියෙන objects ගාණ,shadows මේවා ඔක්කොම බලනවා. ඉතින් 4k games එකක් හැදුවා කියන්නේ ගොඩක් මිනිස්සුන්ට ගහන්න බෑ මොකද screen resolution එක අඩුවෙන් දැම්මත් අපිට ලැබෙන්නේ එකම texture size, polymodels ,developers ලා වෙනම මහන්සියක් යොදලා අඩු resolution textures, polymodels දැම්මේ නැත්නම් ගොඩක් low end machine වලට ගහන්න බෑ. මේක GTA V එකටත් වළංගුයි. නමුත් සමහර games වලදි skyrim වගේ පොඩි දෘෂ්‍ය මායාවක් කරනවා model එකක quality එක වැඩි කරන්න. සාමාන්‍යයෙන් model එකක (model එකක් කිව්වේ මිනිහෙක්, ගෙයක්, වාහනයක්, මේ වගේ ඕන දෙයක්) quality එක තීරණය වෙන්නේ එකේ තියෙන polygon ගාණ මතයි, texture quality එක මතයි. ඉතින් අපිට texture quality එක වැඩි කරොත් model එකේ quality එක වැඩි කරන්න පුලුවන්, ඊට අමතර ලෙස. skyrim වගේ game වල තියෙනවා normal mapping කියලා එකක්, ඒකෙන් කරන්නේ polygon add කරන්නේ නැතුව model එකක quality එක වැඩි කරන එකයි. gta iv එකේ එහෙම තිබ්බද කියලා මට මතක නෑ. මම skyrim, gta modding කරලා තියෙනවා, 3d modeling කරලා තියෙනවා ඒක නිසා මම මේක ගැන දන්නවා තරමක් දුරට.

[QUOTE="Radioactive, post: 18156809, member: 512093"] Max Payne 3 එකේ නම් එහෙම නෑ, Textures වෙන වෙනම load වෙන්නේ නෑ අපේ monitor එකේ resolution එක අනුව. game එකේ තියෙනවා texture files, models කියලා files දෙක දෙක ගානේ. texture files වල තියෙන්නේ හම ,models වල තියෙනේ ඇග තේරෙන්න කියනවා නම්. [IMG]http://i31.tinypic.com/2z7g8bn.jpg[/IMG] මේ පහළ තියෙන්නේ polymodel, එකේ තියෙන්නේ polygon model එකක් විතරයි කිසිම පාටක් නෑ. පහළ දකුනේ තියෙනේ හම (textures) එතකොට ඒ texture එක අර model එකේ එතුවම උඩ විදියට එනවා. මේක කරන්නේ game engine එකෙන්. ඒක තමයි එහෙම් පිටින්ම load වෙන්නේ. හිතන්න player කෙනෙක් කියල? එතකොට player ගේ ඇග, ඔළුව, කකුල්, වගේ ඒවලට වෙනමම polymodel එක තියෙනවා ඊට පස්සේ ඒකට ගැලපෙන texture එක තියෙනවා. engine එකෙන් render කරනකොට ඒවා real time add වෙන එකයි වෙන්නේ. ඉතින් 4k,1080,720p කියලා නෑ හැමෝටම හම්බ වෙන්නේ එකම resolution එකේ textures (මම එකම resolution එකේ texture කිව්වේ අපේ monitor එකේ resolution එක නෙවෙයි අර හම කිව්ව කොටසේ resolution එකයි, එකේ නියමිත ගාණක් තියෙනවා සාමාන්‍යයෙන් මේවා එන්නේ 512x512, 1024x1024px කෑලි), එකම poly count එකක් තියෙන models (කලින් පින්තූරයේ පහළ තියෙන model එකේ polygon ප්‍රමාණය එකයි). මෙතන වෙන එකම වෙනස තමයි GPU එකෙන් scene එකක් render කරනකොට add වෙන pixels ගාණ අඩුයි image එකකට (frame rate 30 ,60 කියල යනවා නේ? ඒහෙම යන්නේ GPU එකෙන් render වෙලා monitor එකට එන images ප්‍රමාණයයි තත්පරයකදි, මේ images තියෙන්නේ BMP format එකෙන් ,motion pictures කියන්නෙත් මේකටම තමයි) වැඩි pixels ගාණක් තියෙනකොට වැඩි වෙලාවක් යනවා render වෙන්න එතකොට frame rate එක අඩුයි, අඩු pixels ගාණක් තියෙනකොට අඩු ගාණක් යන්නේ එතකොට frame rate එක වැඩියි. machine එකේ power එක වැඩි කරන්න කරන්න එතකොට frame rate එක වැඩි කරන්න පුලුවන්. 3d image එකන් render කරන්න එකේ තියෙන poly count ගාණ, texture resolution එක, image එකේ resolution එක (මුළු scene එකම render කරන resolution එක), lighting, scene එකේ තියෙන objects ගාණ,shadows මේවා ඔක්කොම බලනවා. ඉතින් 4k games එකක් හැදුවා කියන්නේ ගොඩක් මිනිස්සුන්ට ගහන්න බෑ මොකද screen resolution එක අඩුවෙන් දැම්මත් අපිට ලැබෙන්නේ එකම texture size, polymodels ,developers ලා වෙනම මහන්සියක් යොදලා අඩු resolution textures, polymodels දැම්මේ නැත්නම් ගොඩක් low end machine වලට ගහන්න බෑ. මේක GTA V එකටත් වළංගුයි. නමුත් සමහර games වලදි skyrim වගේ පොඩි දෘෂ්‍ය මායාවක් කරනවා model එකක quality එක වැඩි කරන්න. සාමාන්‍යයෙන් model එකක (model එකක් කිව්වේ මිනිහෙක්, ගෙයක්, වාහනයක්, මේ වගේ ඕන දෙයක්) quality එක තීරණය වෙන්නේ එකේ තියෙන polygon ගාණ මතයි, texture quality එක මතයි. ඉතින් අපිට texture quality එක වැඩි කරොත් model එකේ quality එක වැඩි කරන්න පුලුවන්, ඊට අමතර ලෙස. skyrim වගේ game වල තියෙනවා normal mapping කියලා එකක්, ඒකෙන් කරන්නේ polygon add කරන්නේ නැතුව model එකක quality එක වැඩි කරන එකයි. gta iv එකේ එහෙම තිබ්බද කියලා මට මතක නෑ. මම skyrim, gta modding කරලා තියෙනවා, 3d modeling කරලා තියෙනවා ඒක නිසා මම මේක ගැන දන්නවා තරමක් දුරට. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom