Grand Theft Auto V පරිඝණක ක්‍රීඩාව මාර්තු 24 වෙනිදා වෙළද පොළට නිකුත් කරන බව Rockstar සමාගම දන්වා සිටියි. Rockstar සමාගම GTA V ජනවාරි 27 වැනිදා නිකුත් කරන බව කලින් දන්වා සිටියත් අතවශ්‍යය වූ අත්හදා බැලීම් කිහිපයකට කාලය වැය කර යුතු නිසා අන්තිම මොහොතේ නිකුත් කිරිම පමා කරන ලදි. GTA V PC version එක කලින් නිකුත් කරන ලද console versions එකට වඩා වැඩි වෙනස් කම් වලින් සමින්විත වේ ,ඒ අතර, First version mode එක, 4k resolution සහාය දැක්වීම, video editor එකක් පරිඝණක ක්‍රිඩාවේ අන්තර්ගත වීම , මාර්ග තදබදයන් අධික වීම, නගරයේ මිනිස්සුන් බහුලව සිටිම, නගරයෙන් පිට වනගත පරිසරය ශාඛ සහා සත්වයන්ගේ ගහනව පැවතීම යනාදීය සදහන් කර හැක.
Rockstar සමාගම මේ සමගම GTA V පරිඝණක ක්‍රීඩාවේ System Requirements නිකුත් කර ඇතිතර ඒවා පහත පරිදි වේ.
Minimum specifications:
OS: Windows 8.1 64 Bit, Windows 8 64 Bit, Windows 7 64 Bit Service Pack 1, Windows Vista 64 Bit Service Pack 2* (*NVIDIA video card recommended if running Vista OS)
Processor: Intel Core 2 Quad CPU Q6600 @ 2.40GHz (4 CPUs) / AMD Phenom 9850 Quad-Core Processor (4 CPUs) @ 2.5GHz
Memory: 4GB
Video Card: NVIDIA 9800 GT 1GB / AMD HD 4870 1GB (DX 10, 10.1, 11)
Sound Card: 100% DirectX 10 compatible
HDD Space: 65GB
DVD Drive
Recommended specifications:
OS: Windows 8.1 64 Bit, Windows 8 64 Bit, Windows 7 64 Bit Service Pack 1
Processor: Intel Core i5 3470 @ 3.2GHZ (4 CPUs) / AMD X8 FX-8350 @ 4GHZ (8 CPUs)
Memory: 8GB
Video Card: NVIDIA GTX 660 2GB / AMD HD7870 2GB
Sound Card: 100% DirectX 10 compatible
HDD Space: 65GB
DVD Drive
Game Trailer
PC Version vs Console Version
Sources
http://www.pcgamer.com/gta-5-pc-release-date-2/
http://www.pcgamer.com/gta-5-system-requirements-announced/
https://support.rockstargames.com/h...177-PC-System-Requirements-Grand-Theft-Auto-V
store.steampowered.com/app/271590
http://www.pcgamer.com/gta-5-pc-release-date-2/
http://www.pcgamer.com/gta-5-system-requirements-announced/
https://support.rockstargames.com/h...177-PC-System-Requirements-Grand-Theft-Auto-V
store.steampowered.com/app/271590






