Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Grand Theft Auto V
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Grand Theft Auto සහ මම

Grand Theft Auto [FONT=&quot]සහ මම[/FONT]

[FONT=&quot]මම[/FONT] O/L[FONT=&quot] කරන කාලෙ[/FONT] (200[FONT=&quot]4[/FONT])Pentium 4 PC [FONT=&quot]එකක් ගත්ත. ඊට පස්සෙ ගේම් ගහන්න ඕන කියල හිතිලා ගේම් හොයන්න ගත්ත. දවසක් මම ඉස්කෝලෙ ඇරිල එනකොට මම දන්න මල්ලි කෙනෙක් මගෙ ලගට දුවගෙන ආව. ඇවිත් [/FONT]CD [FONT=&quot]එකක් දීල කිව්ව මේකේ ගේම් එකක් ඇති ගහල බලන්න කිව්ව. ඒක තමයි [/FONT]GTA Vice City.  [FONT=&quot] එතනින් තමයි මම [/FONT]Grand Theft Auto[FONT=&quot] එක්ක සම්බන්ධ වෙන්නෙ. මම හැමදාම පැය ගානක් [/FONT]play [FONT=&quot]කරනවා. ටික දවසකින් මම ගේම් එක ඉවර කරා. ඒත් ගොඩාක් කල් මම [/FONT]free play [FONT=&quot]කරා. මට [/FONT]Vice City[FONT=&quot] එකේ හැම තැනක්ම වගේ තාමත් මතකයි. [/FONT]

[FONT=&quot]ඊට පස්සෙ මට දවසක් හිතුනා [/FONT]GTA[FONT=&quot] තව මොනව හරි ගේම්ස් තියෙනවද කියල හොයන්න ඕන කියල. හෙව්වම හම්බවුනා [/FONT]GTA[FONT=&quot] 3. ඒකත් ගහල ඉවර කරා. ඊට පස්සෙ [/FONT]GTA[FONT=&quot] 3 [/FONT]mod, vice city mod[FONT=&quot] හම්බවුණා. ඒවත් ගොඩක් කල් [/FONT]play[FONT=&quot] කරා. ඊට පස්සෙ ටික කාලයක් යද්දි (2006) [/FONT]San Andreas [FONT=&quot]කඩේක විකුණන්න තියෙනව දැකල අරන් ගියා. ඒක පුදුම ආසාවකින් [/FONT]play[FONT=&quot] කෙරුවෙ. ඒක මම 3 වතාවක් ඉවර කරල තියෙනවා. ඒක තමයි මම වැඩිම වෙලාවක් [/FONT]play[FONT=&quot] කරපු ගේම් එක. මට තාමත් [/FONT]San Andreas[FONT=&quot] මුළු [/FONT]Map [FONT=&quot]එකම මතකයි.  ඊට පස්සෙ මට [/FONT]San Andreasmod[FONT=&quot] 1, 2, 3, 4 හම්බවුණා. අදටත් සමහර වෙලාවට මම [/FONT]San Andreasmod[FONT=&quot] 4 [/FONT]play[FONT=&quot] කරනවා. ඊට පස්සෙ මම [/FONT]GTAtype[FONT=&quot] එකේ[/FONT] games[FONT=&quot] හොයන්න ගත්තා. එකක්වත් මේ තරම් ගතියක් නෑ.  තරමක් දුරටවත් හරි ගියේ [/FONT]Driver : parallel Lines [FONT=&quot]විතරයි. ඒකත් ඉවර කරල ඉන්නකොට තමයි (2008) [/FONT]GTA IV [FONT=&quot]එනව කියල ආරන්චි වුණේ. එදා ඉදල මම [/FONT]GTA IV[FONT=&quot] ගැන [/FONT]internet[FONT=&quot] එකේ දවස ගානෙ විස්තර හෙව්වා. [/FONT]GTA IV[FONT=&quot] ගැන තිබුණ [/FONT] videos, photos, articles[FONT=&quot] හැම දෙයක්ම [/FONT]download [FONT=&quot]කරගෙන එකතු කරා. [/FONT]GTA IV system requirements [FONT=&quot]දැක්කට පස්සෙ මට තරු පෙණුනා. මගේ [/FONT]pentium 4 pc [FONT=&quot]එකේ බැරි බව මට තේරුණා.  මම ඒ දවස්වල අම්මලගෙ බල කිරීම නිසා [/FONT]IDM [FONT=&quot]එකේ [/FONT]computer course [FONT=&quot]එකක් කරා. මම [/FONT]GTA[FONT=&quot] වෙනුවෙන් ඕන දෙයක් කරන්න සූදානම් නිසා මම ගෙදරට ලොකු බොරුවක් කිව්වා.  මම කිව්වා තව දුරටත් මම [/FONT]IDM[FONT=&quot] යන්න ඕන නම් මට හොද [/FONT]PC [FONT=&quot]එකක් ඕනෙ කිව්ව[/FONT]. IDM [FONT=&quot]එකේ දෙන [/FONT]practicle[FONT=&quot] කරන්න ඕන නිසා හොද එකක් ඕනෙ කිව්වම අම්මල අමාරුවෙන් සල්ලි හොයල 120,000/- දුන්නා. මම ඒකෙන් [/FONT]Intel Quad Core 2.4 Ghz, 4GB Ram, Asus 9800GT 1GB Vga, 22’’ LCD, 500GB HDD, Foxconn Mars Motherboard, 5.1 Microlab Sub[FONT=&quot] තව ගෝඩක් ජාති දාල ඒ දවස්වල සුපිරි[/FONT] PC[FONT=&quot] එකක් හැදුව. [/FONT] Unity[FONT=&quot] එකෙන් ගත්තේ. ගෙදර ගෙනත් තිබ්බට පස්සෙ මට නින්ද යන්නෙත් නෑ.[/FONT]  [FONT=&quot]ටික දවසක් යනකොට [/FONT]GTA IV pc release [FONT=&quot]වුණා කියල [/FONT]internet[FONT=&quot] එකේ දැක්කා. මම [/FONT]games[FONT=&quot] ගන්න[/FONT] shop[FONT=&quot] එකට දවසගානෙ කතා කරල අහනවා [/FONT]GTA IV[FONT=&quot] ආවද කියලා. එක දවසක් දවල් කඩෙන් අහපු වෙලාවෙ කිව්ව දැන් ආව කියල.  මම ඒ වෙලාවෙම ගිහින් ගෙනත් වැඩ පටන් ගත්ත. මම [/FONT]GTAIV[FONT=&quot] අන්තිම [/FONT]mission [FONT=&quot]එක ගහපු දවසෙ හොදට අව්ව තිබිලා එකපාරටම අහස කළු වෙලා වහින්න ගත්තා. අන්තිමට [/FONT]game[FONT=&quot] එක ඉවර කරන්න තියෙන්නෙ එකෙක්ට වෙඩි තියල. මම ඌට වෙඩි තිය තිය ඉන්නකොටම ලොකු අකුණක් ගැහුවා. [/FONT]Power supply[FONT=&quot] එක පිච්චුණා.  ඊට පස්සෙ අමාරුවෙන් සල්ලි හොයාගෙන තව [/FONT]Power supply[FONT=&quot] එකක් ගෙනත් [/FONT]game[FONT=&quot] එක ඉවර කරා. ඊට පස්සෙ ටික දවසකින් [/FONT]GTA IV - Libertycity stories : Gay tony & Lost and damned [FONT=&quot]ආව. ඒවත් ඉවර කරා. ඒව ඉවර වෙලා ටික කාලෙකින් මගේ [/FONT]VGA[FONT=&quot] එක පිච්චුනා.[/FONT]  PC[FONT=&quot] එකත් ටිකක් ලෙඩ දෙන්න ගත්ත නිසා මම ඒක ඉගෙන ගන්න ළමයෙක්ට නිකන් දුන්නා. ඊට පස්සෙ තමයි ටික කාලෙකින් තමයි [/FONT]GTA Vannounce[FONT=&quot] කෙරුවෙ. පළවෙනි වතාවට [/FONT]GTA V logo publish[FONT=&quot] කරපු දවසෙ මම[/FONT] 3d max Vray[FONT=&quot] දාල [/FONT]render [FONT=&quot]කරල [/FONT]GTA V logo wallpapers [FONT=&quot]ටිකක් හදල [/FONT]wallpapers upload [FONT=&quot]කරන [/FONT]site[FONT=&quot] එකකට දැම්ම. ලගදි මම [/FONT]google search[FONT=&quot] කරා [/FONT]GTA V [FONT=&quot]අළුත් [/FONT]wallpapers[FONT=&quot] තියෙනවද බලනන. මම හදපු [/FONT] wallpaper[FONT=&quot] එකක් [/FONT]wallpapersite[FONT=&quot] ගොඩක තියෙනව මම දැක්ක. මට ගොඩක් සතුටුයි.  ගේම් [/FONT]PC[FONT=&quot] වලට එන්න පරක්කු වෙන නිසා මම[/FONT] playstation, Xbox [FONT=&quot]එකක් පුදුම තරහක් තියෙන්නෙ.  කොහොම හරි කමක් නෑ ලංකාවෙ අපිට අළුත් අවුරුදු තෑග්ගක් විදියට [/FONT]april 14[FONT=&quot] ගේම් එක එනවා. තාමත් මට [/FONT]PC[FONT=&quot] එකක් නෑ. මේ වතාවෙත් මොන විදියෙන් හරි [/FONT]PC[FONT=&quot] එකක් ගනනවාමයි කියල තමයි හිතන් ඉන්නෙ.[/FONT] [FONT=&quot] මම ඔයාලා හැමෝටම සුභ පතනවා හොද [/FONT]PC[FONT=&quot] හැමෝටම ලැබේවා ! [/FONT]GTA Vhigh qulity [FONT=&quot]දාල ගහන්න පුලුවන් hardware සහිත [/FONT]PC[FONT=&quot] හැමෝටම ලැබේවා ! කියල මම [/FONT]wish [FONT=&quot]කරනවා.    තව අතුරු කතා ගොඩක් තියෙනවා. ටයිප් කරන්න අමාරුයි. ඇමරිකාවෙ එවුන් [/FONT]GTA game[FONT=&quot] එකට කියන්නනෙ[/FONT] America’s Dream[FONT=&quot] කියල. ඒත් මම හිතන්නෙ මේ ලෝකෙම [/FONT]game[FONT=&quot] ගහන හැමෝගෙම හීනෙ මේක තමයි කියල. මේක තමයි මගේ [/FONT]GTA[FONT=&quot] ජීවිතේ..[/FONT]

[QUOTE="Valsi, post: 18162566, member: 511826"] [b]Grand Theft Auto සහ මම[/b] [SIZE=4][U][COLOR=DarkRed]Grand Theft Auto [FONT="]සහ මම[/FONT][/COLOR][/U] [FONT="]මම[/FONT] O/L[FONT="] කරන කාලෙ[/FONT] (200[FONT="]4[/FONT])Pentium 4 PC [FONT="]එකක් ගත්ත. ඊට පස්සෙ ගේම් ගහන්න ඕන කියල හිතිලා ගේම් හොයන්න ගත්ත. දවසක් මම ඉස්කෝලෙ ඇරිල එනකොට මම දන්න මල්ලි කෙනෙක් මගෙ ලගට දුවගෙන ආව. ඇවිත් [/FONT]CD [FONT="]එකක් දීල කිව්ව මේකේ ගේම් එකක් ඇති ගහල බලන්න කිව්ව. ඒක තමයි [/FONT]GTA Vice City. ;) [FONT="] එතනින් තමයි මම [/FONT]Grand Theft Auto[FONT="] එක්ක සම්බන්ධ වෙන්නෙ. මම හැමදාම පැය ගානක් [/FONT]play [FONT="]කරනවා. ටික දවසකින් මම ගේම් එක ඉවර කරා. ඒත් ගොඩාක් කල් මම [/FONT]free play [FONT="]කරා. මට [/FONT]Vice City[FONT="] එකේ හැම තැනක්ම වගේ තාමත් මතකයි. [/FONT] [FONT="]ඊට පස්සෙ මට දවසක් හිතුනා [/FONT]GTA[FONT="] තව මොනව හරි ගේම්ස් තියෙනවද කියල හොයන්න ඕන කියල. හෙව්වම හම්බවුනා [/FONT]GTA[FONT="] 3. ඒකත් ගහල ඉවර කරා. ඊට පස්සෙ [/FONT]GTA[FONT="] 3 [/FONT]mod, vice city mod[FONT="] හම්බවුණා. ඒවත් ගොඩක් කල් [/FONT]play[FONT="] කරා. ඊට පස්සෙ ටික කාලයක් යද්දි (2006) [/FONT]San Andreas [FONT="]කඩේක විකුණන්න තියෙනව දැකල අරන් ගියා. ඒක පුදුම ආසාවකින් [/FONT]play[FONT="] කෙරුවෙ. ඒක මම 3 වතාවක් ඉවර කරල තියෙනවා. ඒක තමයි මම වැඩිම වෙලාවක් [/FONT]play[FONT="] කරපු ගේම් එක. මට තාමත් [/FONT]San Andreas[FONT="] මුළු [/FONT]Map [FONT="]එකම මතකයි. :yes: ඊට පස්සෙ මට [/FONT]San Andreasmod[FONT="] 1, 2, 3, 4 හම්බවුණා. අදටත් සමහර වෙලාවට මම [/FONT]San Andreasmod[FONT="] 4 [/FONT]play[FONT="] කරනවා. ඊට පස්සෙ මම [/FONT]GTAtype[FONT="] එකේ[/FONT] games[FONT="] හොයන්න ගත්තා. එකක්වත් මේ තරම් ගතියක් නෑ. :no: තරමක් දුරටවත් හරි ගියේ [/FONT]Driver : parallel Lines [FONT="]විතරයි. ඒකත් ඉවර කරල ඉන්නකොට තමයි (2008) [/FONT]GTA IV [FONT="]එනව කියල ආරන්චි වුණේ. එදා ඉදල මම [/FONT]GTA IV[FONT="] ගැන [/FONT]internet[FONT="] එකේ දවස ගානෙ විස්තර හෙව්වා. [/FONT]GTA IV[FONT="] ගැන තිබුණ [/FONT] videos, photos, articles[FONT="] හැම දෙයක්ම [/FONT]download [FONT="]කරගෙන එකතු කරා. [/FONT]GTA IV system requirements [FONT="]දැක්කට පස්සෙ මට තරු පෙණුනා. මගේ [/FONT]pentium 4 pc [FONT="]එකේ බැරි බව මට තේරුණා. :rolleyes: මම ඒ දවස්වල අම්මලගෙ බල කිරීම නිසා [/FONT]IDM [FONT="]එකේ [/FONT]computer course [FONT="]එකක් කරා. මම [/FONT]GTA[FONT="] වෙනුවෙන් ඕන දෙයක් කරන්න සූදානම් නිසා මම ගෙදරට ලොකු බොරුවක් කිව්වා. :P මම කිව්වා තව දුරටත් මම [/FONT]IDM[FONT="] යන්න ඕන නම් මට හොද [/FONT]PC [FONT="]එකක් ඕනෙ කිව්ව[/FONT]. IDM [FONT="]එකේ දෙන [/FONT]practicle[FONT="] කරන්න ඕන නිසා හොද එකක් ඕනෙ කිව්වම අම්මල අමාරුවෙන් සල්ලි හොයල 120,000/- දුන්නා. මම ඒකෙන් [/FONT]Intel Quad Core 2.4 Ghz, 4GB Ram, Asus 9800GT 1GB Vga, 22’’ LCD, 500GB HDD, Foxconn Mars Motherboard, 5.1 Microlab Sub[FONT="] තව ගෝඩක් ජාති දාල ඒ දවස්වල සුපිරි[/FONT] PC[FONT="] එකක් හැදුව. :cool:[/FONT] Unity[FONT="] එකෙන් ගත්තේ. ගෙදර ගෙනත් තිබ්බට පස්සෙ මට නින්ද යන්නෙත් නෑ.[/FONT] :rofl: [FONT="]ටික දවසක් යනකොට [/FONT]GTA IV pc release [FONT="]වුණා කියල [/FONT]internet[FONT="] එකේ දැක්කා. මම [/FONT]games[FONT="] ගන්න[/FONT] shop[FONT="] එකට දවසගානෙ කතා කරල අහනවා [/FONT]GTA IV[FONT="] ආවද කියලා. එක දවසක් දවල් කඩෙන් අහපු වෙලාවෙ කිව්ව දැන් ආව කියල. :D මම ඒ වෙලාවෙම ගිහින් ගෙනත් වැඩ පටන් ගත්ත. මම [/FONT]GTAIV[FONT="] අන්තිම [/FONT]mission [FONT="]එක ගහපු දවසෙ හොදට අව්ව තිබිලා එකපාරටම අහස කළු වෙලා වහින්න ගත්තා. අන්තිමට [/FONT]game[FONT="] එක ඉවර කරන්න තියෙන්නෙ එකෙක්ට වෙඩි තියල. මම ඌට වෙඩි තිය තිය ඉන්නකොටම ලොකු අකුණක් ගැහුවා. [/FONT]Power supply[FONT="] එක පිච්චුණා. :baffled::confused: ඊට පස්සෙ අමාරුවෙන් සල්ලි හොයාගෙන තව [/FONT]Power supply[FONT="] එකක් ගෙනත් [/FONT]game[FONT="] එක ඉවර කරා. ඊට පස්සෙ ටික දවසකින් [/FONT]GTA IV - Libertycity stories : Gay tony & Lost and damned [FONT="]ආව. ඒවත් ඉවර කරා. ඒව ඉවර වෙලා ටික කාලෙකින් මගේ [/FONT]VGA[FONT="] එක පිච්චුනා.[/FONT] :frown: PC[FONT="] එකත් ටිකක් ලෙඩ දෙන්න ගත්ත නිසා මම ඒක ඉගෙන ගන්න ළමයෙක්ට නිකන් දුන්නා. ඊට පස්සෙ තමයි ටික කාලෙකින් තමයි [/FONT]GTA Vannounce[FONT="] කෙරුවෙ. පළවෙනි වතාවට [/FONT]GTA V logo publish[FONT="] කරපු දවසෙ මම[/FONT] 3d max Vray[FONT="] දාල [/FONT]render [FONT="]කරල [/FONT]GTA V logo wallpapers [FONT="]ටිකක් හදල [/FONT]wallpapers upload [FONT="]කරන [/FONT]site[FONT="] එකකට දැම්ම. ලගදි මම [/FONT]google search[FONT="] කරා [/FONT]GTA V [FONT="]අළුත් [/FONT]wallpapers[FONT="] තියෙනවද බලනන. මම හදපු [/FONT] wallpaper[FONT="] එකක් [/FONT]wallpapersite[FONT="] ගොඩක තියෙනව මම දැක්ක. මට ගොඩක් සතුටුයි. :yes: ගේම් [/FONT]PC[FONT="] වලට එන්න පරක්කු වෙන නිසා මම[/FONT] playstation, Xbox [FONT="]එකක් පුදුම තරහක් තියෙන්නෙ. :frown: කොහොම හරි කමක් නෑ ලංකාවෙ අපිට අළුත් අවුරුදු තෑග්ගක් විදියට [/FONT]april 14[FONT="] ගේම් එක එනවා. තාමත් මට [/FONT]PC[FONT="] එකක් නෑ. මේ වතාවෙත් මොන විදියෙන් හරි [/FONT]PC[FONT="] එකක් ගනනවාමයි කියල තමයි හිතන් ඉන්නෙ.[/FONT] [FONT="] [COLOR=Green]මම ඔයාලා හැමෝටම සුභ පතනවා හොද [/COLOR][/FONT][COLOR=Green]PC[FONT="] හැමෝටම ලැබේවා ! [/FONT]GTA Vhigh qulity [FONT="]දාල ගහන්න පුලුවන් hardware සහිත [/FONT]PC[FONT="] හැමෝටම ලැබේවා ! කියල මම [/FONT]wish [/COLOR][FONT="][COLOR=Green]කරනවා. :love: [/COLOR] :yes: තව අතුරු කතා ගොඩක් තියෙනවා. ටයිප් කරන්න අමාරුයි. ඇමරිකාවෙ එවුන් [/FONT]GTA game[FONT="] එකට කියන්නනෙ[/FONT] America’s Dream[FONT="] කියල. ඒත් මම හිතන්නෙ මේ ලෝකෙම [/FONT]game[FONT="] ගහන හැමෝගෙම හීනෙ මේක තමයි කියල. මේක තමයි මගේ [/FONT]GTA[FONT="] ජීවිතේ..[/FONT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom