Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Today at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Grand Theft Auto V
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක optimize කියලා තමයි කියන්නේ.

1. GTA V එකේ PC port එක handle කරන්නේ max payne 3 team එකෙන්.

max payne 3 එක ගොඩක් optimize PC එකට ඉතින් මේකත් එහෙමම වෙන්න ඕනේ.

2. rockstar ලා මේ ළගදි PC trailer එකක් දැම්මා, ඒකේ උන් 4k දාලා 60fps එකෙන් game එක play කරා (max දාලා).

මෙන්න මේ PC එක තමයි use වුනේ.

i7 5930k@3.50GHz, SLI GTX 980 (2 cards), 32GB of RAM and a 256GB SSD

gtx 980 gtx 660 එකට වඩා 44.44% වේගවත් එතකොට card දෙකක් කියන්නේ 88.88% වේගවත්. processor එකෙන් නම් වැඩි බලපෑමක් නෑ මොකද මේක console port එකක් නිසාත්, ps4,xboxbox වල GPU එක හොද නිසාත් ,pS3 එකේ වගේ CPU එකට ඔක්කොම බර යන්නේ නෑ ,PS3 එකේ වුනේ ඒ console ඒකේ GPU එක ගොඩක් weak මේක නිසා CPU එකට තමයි ගොඩක් බර ගියේ මේක නිසයි ගොඩක් console port චා වුනේ හරියට optimize කරේ නැති වුනාම නමුත් PS4 -> PC port කරනකොට අමාරු නෑ දෙකේම තියෙන්නේ x86 architecture එකයි ,HD 7000 series GPU එකක්. ඉතින් CPU එකට වැඩි load එකන් එන්නේ නෑ. ආයි මාතෘකාවට ආවොත්, ඉතින් GPU එක තමයි මේකට ගොඩක්ම වැදගත්, ඉතින් මම predict කරනවා 4k නම් යන්න බෑ අඩුමගානේ SLI වත් නැතුව නමුත් 1080p යන්න පුලුවන් අවම 30fps වත් එන්න gtx 560 card එකකින්, tessellation,msaa, soft shadows, ambient occlusion high දාන්නේ නැති තාක් කල්.

RAM එක නම් වැදගත් නෑ අවම 4GB තියෙනවා නම් ඇති.

[QUOTE="Radioactive, post: 18165897, member: 512093"] මේක optimize කියලා තමයි කියන්නේ. 1. GTA V එකේ PC port එක handle කරන්නේ max payne 3 team එකෙන්. max payne 3 එක ගොඩක් optimize PC එකට ඉතින් මේකත් එහෙමම වෙන්න ඕනේ. 2. rockstar ලා මේ ළගදි PC trailer එකක් දැම්මා, ඒකේ උන් 4k දාලා 60fps එකෙන් game එක play කරා (max දාලා). මෙන්න මේ PC එක තමයි use වුනේ. i7 5930k@3.50GHz, SLI GTX 980 (2 cards), 32GB of RAM and a 256GB SSD gtx 980 gtx 660 එකට වඩා 44.44% වේගවත් එතකොට card දෙකක් කියන්නේ 88.88% වේගවත්. processor එකෙන් නම් වැඩි බලපෑමක් නෑ මොකද මේක console port එකක් නිසාත්, ps4,xboxbox වල GPU එක හොද නිසාත් ,pS3 එකේ වගේ CPU එකට ඔක්කොම බර යන්නේ නෑ ,PS3 එකේ වුනේ ඒ console ඒකේ GPU එක ගොඩක් weak මේක නිසා CPU එකට තමයි ගොඩක් බර ගියේ මේක නිසයි ගොඩක් console port චා වුනේ හරියට optimize කරේ නැති වුනාම නමුත් PS4 -> PC port කරනකොට අමාරු නෑ දෙකේම තියෙන්නේ x86 architecture එකයි ,HD 7000 series GPU එකක්. ඉතින් CPU එකට වැඩි load එකන් එන්නේ නෑ. ආයි මාතෘකාවට ආවොත්, ඉතින් GPU එක තමයි මේකට ගොඩක්ම වැදගත්, ඉතින් මම predict කරනවා 4k නම් යන්න බෑ අඩුමගානේ SLI වත් නැතුව නමුත් 1080p යන්න පුලුවන් අවම 30fps වත් එන්න gtx 560 card එකකින්, tessellation,msaa, soft shadows, ambient occlusion high දාන්නේ නැති තාක් කල්. RAM එක නම් වැදගත් නෑ අවම 4GB තියෙනවා නම් ඇති. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom