Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Grand Theft Auto V
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මෙච්චර වෙලා GTA V එකේ settings ටිකක් එහේට මෙහේට කරලා experiment කරා. ඒ අනුව මට මේක ෂුවර් එකටම කියන්න පුලුවන්, මෙච්චර වෙලා මම කිව්ව ඒවා පාදක වුනේ youtube videos වල බලපු ඒවා නමුත් දැන් නම් මට ෂුවර්.

මේ game එක optimize ගොඩක් හොදට නමුත් තාම පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. game එක lowest දාලා 30fps (average) එකෙන් ගහන්න ඕනේ නම් අඩුම ගානේ මේ ටික තියෙන ඕනේ.

1.මේකට හොද Quad Core CPU එකක් ඕනේ (අඩුම ගානේ 4 threads තියෙන එකක්වත් ඒ කිව්වේ Core i3 වගේ)

එතකොට Pentium Quad Core, Coer i3, Core i5,Core i7 මේ ඕනම එකක average 30fps+ එනවා.

Dual Core වල නම් පරණ 45,32nm වගේ processor වල average 30fps එන එකක් නෑ ගොඩක් වෙලාවට fps එක 23fps වෙයි average. නමුත් Haswell Dual Core (G32xx ) වල නම් ටිකක් හොදට ගහන්න පුලුවන් වෙයි අනෙක් Dual core වලට සාපේක්ෂ ලෙස.

2. graphic card එක ප්රශ්ණයක් නෑ, ඕනම කබලක ගහන්න පුලුවන් (nvidia 9600 එකෙන් උඩ) නමුත් graphic settings max යනවා නම් හොද GPU එකක් ඕනේ. මොකද DiretX11 API එකට GPU එක තමයි හොදට ඕනේ.

3. RAM එක 4GB අවම ඕනේ.

4. GPU එකේ VRAM එක 512mb තිබ්බම ඇති නමුත් කාර් වල යනකොට ලැග් වෙයි. හොදට ගහන්න ඕනේ නම් 1GB ඕනේ, quality එක ඕනේ නම් 2GB ඕනේ.

[QUOTE="Radioactive, post: 18222654, member: 512093"] මම මෙච්චර වෙලා GTA V එකේ settings ටිකක් එහේට මෙහේට කරලා experiment කරා. ඒ අනුව මට මේක ෂුවර් එකටම කියන්න පුලුවන්, මෙච්චර වෙලා මම කිව්ව ඒවා පාදක වුනේ youtube videos වල බලපු ඒවා නමුත් දැන් නම් මට ෂුවර්. මේ game එක optimize ගොඩක් හොදට නමුත් තාම පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. game එක lowest දාලා 30fps (average) එකෙන් ගහන්න ඕනේ නම් අඩුම ගානේ මේ ටික තියෙන ඕනේ. 1.මේකට හොද Quad Core CPU එකක් ඕනේ (අඩුම ගානේ 4 threads තියෙන එකක්වත් ඒ කිව්වේ Core i3 වගේ) එතකොට Pentium Quad Core, Coer i3, Core i5,Core i7 මේ ඕනම එකක average 30fps+ එනවා. Dual Core වල නම් පරණ 45,32nm වගේ processor වල average 30fps එන එකක් නෑ ගොඩක් වෙලාවට fps එක 23fps වෙයි average. නමුත් Haswell Dual Core (G32xx ) වල නම් ටිකක් හොදට ගහන්න පුලුවන් වෙයි අනෙක් Dual core වලට සාපේක්ෂ ලෙස. 2. graphic card එක ප්රශ්ණයක් නෑ, ඕනම කබලක ගහන්න පුලුවන් (nvidia 9600 එකෙන් උඩ) නමුත් graphic settings max යනවා නම් හොද GPU එකක් ඕනේ. මොකද DiretX11 API එකට GPU එක තමයි හොදට ඕනේ. 3. RAM එක 4GB අවම ඕනේ. 4. GPU එකේ VRAM එක 512mb තිබ්බම ඇති නමුත් කාර් වල යනකොට ලැග් වෙයි. හොදට ගහන්න ඕනේ නම් 1GB ඕනේ, quality එක ඕනේ නම් 2GB ඕනේ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom