Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Yesterday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Grand Theft Auto V
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝම මගෙන් update එක ඉල්ලන නිසා, PM ආපු නිසා , FPS එක වැඩි කරගන්න ඕනේ නිසා. මම කියන්නම් ඒවා කොහොමද කරන්නේ කියලා.

මුලින්ම බලන්න තමන්ගේ ලග මේ system එකද තියෙන්නේ කියලා

http://www.elakiri.com/forum/showthread.php?p=18222654#post18222654

එහෙම නෙවෙයි නම් update කරගන්න.

මේකට

http://www.elakiri.com/forum/showpost.php?p=18223763&postcount=1101

හෝ ඊට වඩා හොද එකකට.

ඊට පස්සේ nvidia තියෙන අය latest driver එක දාගන්න.

www.nvidia.com/Download/index.aspx?lang=en-us

ATI තියෙන අය මේක.

http://support.amd.com/en-us/download

ඊට පස්සේ

http://www.elakiri.com/forum/showpost.php?p=18214560&postcount=961

මේක download කරලා.

game එක patch කරන්න.

crack කරන්න

rock star social club service එක install කරන්න.

ඊට පස්සේ settings වලදි.

ambient occlusion off, MSAA off, අර advanced graphics එකේ තියෙන ඔක්කොම off කරලා.

අනෙක් ටික normal දාගෙන යන්න. anisotropic filtering 16x දාන්න. එතකොට fps හොදට එයි. තව quality එක ඕනේ නම් පොඩ්ඩක් experiment කරලා settings උඩට පහළට දාගන නමුත් ambient occlusion දාන්න එපා, MSAA දාන්න එපා advanced graphics එකේ ඔක්කොම off කරන්න. ඒවලට GPU එක හොදට ඕනේ.

[QUOTE="Radioactive, post: 18223981, member: 512093"] හැමෝම මගෙන් update එක ඉල්ලන නිසා, PM ආපු නිසා , FPS එක වැඩි කරගන්න ඕනේ නිසා. මම කියන්නම් ඒවා කොහොමද කරන්නේ කියලා. මුලින්ම බලන්න තමන්ගේ ලග මේ system එකද තියෙන්නේ කියලා [url]http://www.elakiri.com/forum/showthread.php?p=18222654#post18222654[/url] එහෙම නෙවෙයි නම් update කරගන්න. මේකට [url]http://www.elakiri.com/forum/showpost.php?p=18223763&postcount=1101[/url] හෝ ඊට වඩා හොද එකකට. ඊට පස්සේ nvidia තියෙන අය latest driver එක දාගන්න. [url]www.nvidia.com/Download/index.aspx?lang=en-us[/url] ATI තියෙන අය මේක. [url]http://support.amd.com/en-us/download[/url] ඊට පස්සේ [url]http://www.elakiri.com/forum/showpost.php?p=18214560&postcount=961[/url] මේක download කරලා. game එක patch කරන්න. crack කරන්න rock star social club service එක install කරන්න. ඊට පස්සේ settings වලදි. ambient occlusion off, MSAA off, අර advanced graphics එකේ තියෙන ඔක්කොම off කරලා. අනෙක් ටික normal දාගෙන යන්න. anisotropic filtering 16x දාන්න. එතකොට fps හොදට එයි. තව quality එක ඕනේ නම් පොඩ්ඩක් experiment කරලා settings උඩට පහළට දාගන නමුත් ambient occlusion දාන්න එපා, MSAA දාන්න එපා advanced graphics එකේ ඔක්කොම off කරන්න. ඒවලට GPU එක හොදට ඕනේ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom