Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Today at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Grand Theft Auto V
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Radioactive" data-source="post: 18282789" data-attributes="member: 512093"><p>මෙහෙමයි ඔතන improvement එක කියලා කියන්නේ මේ වගේ දෙයක්. </p><p>දැනට තියෙන DirectX11 API එකෙන් real time object එකක් render කරන්න ගියාම ඒකට හොද processor එකක් ඕනේ, GPU එකක් ඕනේ. processor එකෙන් තමයි screen එකේ object එක draw කරන්න කියලා instructions දෙන්නේ GPU එකට, එතකොට processor එක powerful නැති වෙන්න නැති වෙන්න CPU bottleneck වෙන එකයි වෙන්නේ, එතකොට හොද performance එකක් ගන්න බෑ, දැන් තියෙන processors වල flops value එකයි, GPU එකක flops value එක අහසට පොළව වගේ, ඉතින් මේ speed දෙකත් එක්ක ගියාම හොද performance එකක් එන්නේ නෑ GPU එක කොච්චර හොද වුනත්. අනික DirectX11 API එකේ overhead එක වැඩියි ,ඒක හරියට Assembly වලින් code එකක් ලියලා ,ඒකම .NEt වලින් ලියලා performance එක සමකරාම assembly එකේ performance එක වැඩි වගේ. DirectX12 API එකේ overhead එක අඩුයි, CPU instruction දෙනකම් බලාගෙන ඉන්න ඕනේ නෑ, close to metal එතකොට DirectX12 APi එකේ FPS එක double එනවා, මේක නිසා developers ලට පුලුවන් high polygons, high resolution texture ,more objects real time render කරන්න හොද stable frame rate එකකින්. දැන් තියෙන API එකෙන් කරොත් scene එක lag වෙනවා නමුත් DirectX12 එකේ code optimization එක නිසා එහෙම වෙන්නේ නෑ. නැත්නම් ඇත්තටම කිව්වොත් ඔය වගේ 3d models Maya, 3D Max ,Poser, Daz වලින් හදලා render කරන්න පුලුවන්, ප්රශ්ණයකට තියෙන්නේ ඒව gaming field එකට දාන්න බෑ consumer market එක target කරලා මොකද එතකොට run වෙන්නේ නෑ 60fps. නමුත් directx12 එක්ක ඒක පුලුවන්. මේකට සම්පූර්න වැරැද්ද Microsoft ලගේ. උන් තමන්ගේ DirectX එකේ code optimize කරා නම් කලින් එහෙනම් අද වෙනකොට ඔය වගේ games තමයි ලෝකයේ තියෙන්නේ, එහෙනම් අපිට core i5, core i7 processors ඕනෙත් නෑ, core i3 එකෙන් max දාලා games ගහන්න පුලුවන්.</p></blockquote><p></p>
[QUOTE="Radioactive, post: 18282789, member: 512093"] මෙහෙමයි ඔතන improvement එක කියලා කියන්නේ මේ වගේ දෙයක්. දැනට තියෙන DirectX11 API එකෙන් real time object එකක් render කරන්න ගියාම ඒකට හොද processor එකක් ඕනේ, GPU එකක් ඕනේ. processor එකෙන් තමයි screen එකේ object එක draw කරන්න කියලා instructions දෙන්නේ GPU එකට, එතකොට processor එක powerful නැති වෙන්න නැති වෙන්න CPU bottleneck වෙන එකයි වෙන්නේ, එතකොට හොද performance එකක් ගන්න බෑ, දැන් තියෙන processors වල flops value එකයි, GPU එකක flops value එක අහසට පොළව වගේ, ඉතින් මේ speed දෙකත් එක්ක ගියාම හොද performance එකක් එන්නේ නෑ GPU එක කොච්චර හොද වුනත්. අනික DirectX11 API එකේ overhead එක වැඩියි ,ඒක හරියට Assembly වලින් code එකක් ලියලා ,ඒකම .NEt වලින් ලියලා performance එක සමකරාම assembly එකේ performance එක වැඩි වගේ. DirectX12 API එකේ overhead එක අඩුයි, CPU instruction දෙනකම් බලාගෙන ඉන්න ඕනේ නෑ, close to metal එතකොට DirectX12 APi එකේ FPS එක double එනවා, මේක නිසා developers ලට පුලුවන් high polygons, high resolution texture ,more objects real time render කරන්න හොද stable frame rate එකකින්. දැන් තියෙන API එකෙන් කරොත් scene එක lag වෙනවා නමුත් DirectX12 එකේ code optimization එක නිසා එහෙම වෙන්නේ නෑ. නැත්නම් ඇත්තටම කිව්වොත් ඔය වගේ 3d models Maya, 3D Max ,Poser, Daz වලින් හදලා render කරන්න පුලුවන්, ප්රශ්ණයකට තියෙන්නේ ඒව gaming field එකට දාන්න බෑ consumer market එක target කරලා මොකද එතකොට run වෙන්නේ නෑ 60fps. නමුත් directx12 එක්ක ඒක පුලුවන්. මේකට සම්පූර්න වැරැද්ද Microsoft ලගේ. උන් තමන්ගේ DirectX එකේ code optimize කරා නම් කලින් එහෙනම් අද වෙනකොට ඔය වගේ games තමයි ලෝකයේ තියෙන්නේ, එහෙනම් අපිට core i5, core i7 processors ඕනෙත් නෑ, core i3 එකෙන් max දාලා games ගහන්න පුලුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom