Grandfather's සත්‍රි චිකිතසාවලිය සහ Kama Roga Dharshanaya

Johndoggett

Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    මේකනම් අකුරෙන් අකුර කියෙවුවත් තේරුම් ගන්ඩ අමාරුයි. හැබැයි ඔය පරණ පොත් වල ඔය සම්බන්දව ඉගන ගන්ඩ හුගක් දේවල් තියනව. කුණු රසය නෙමෙයි තියෙන්නේ. ඒලෙවල් කරන කාලේ මගේ ගාවත් ඔය වගේ පොතක් දෙකක් තිබ්බ. හැබැයි ඔච්චරම පරණ නැහැ. ඒවාට මොනා උනාද කියල නෑ.
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    regarding "Venereal Diseases" .... :oo::oo:;).....Atha patta poth ne machan kiyawala thiyenne.....eka parak kiyewwa hari giye...bookmark kala passe welawa aran kiyawanna......sira ban.....:D:D
    rep +
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    පුදුම වටිනාකමක් තියනව මල්ලියේ........
    පුළුවන් නම් සංරක්ෂනය කරමු.......
    ඩිජිටල් මෙතඩ්ස් වලට වුනත් කමෙක් නෑ..........

    :yes::yes::yes:

    And please upload the pdf in here. So everyone can download and have a read of this great literature.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පුදුම වටිනාකමක් තියනව මල්ලියේ........
    පුළුවන් නම් සංරක්ෂනය කරමු.......
    ඩිජිටල් මෙතඩ්ස් වලට වුනත් කමෙක් නෑ..........

    ඔව් එක තමා අයියා,මට නිවාඩුවක් හම්බ වුනු වෙලාවක හිං සිරුවේ කරන්න ඔනේ,මෙහෙම පොත් නම් තව තියනවා,ආතාගේ පොත් අල්මාරියක්ම පස් උනා වෙයෝ කාල,දැන් ආතාගේ පොත් කිහිපයයි තියෙන්නෙ...

    .......................................................................................................

    good, mulu pothama danna berida bro?

    ඉතින් හොට්ටෝ, දාපන්කො ෆුල් එක ස්කෑන් පාරක් දාල, වටිනා පොතක් ...

    ela machan
    mullu pothama dapan
    REP 13+

    mulu pothama danna

    :yes::yes::yes:

    And please upload the pdf in here. So everyone can download and have a read of this great literature.

    @ මුලු පොතම දාන්න කිව්ව අයට

    මෙකේ පි‍ටු බර ගානක් තියනවා,අනික පොත නමන්න ටිකක් අමාරුයි,මෙක හිං සිරුවේ පරිස්සමෙන් කරන්න ඔනේ,එකට දැනට මට වෙලාවක් නැ,හැකි වෙලාවක මම මුලු පොතම දාන්නම් :):yes:...

    meke subtitle nadda??

    ගෙදර තිබ්බා හොයලා දෙන්නම් :rofl:
    Mawkiri(මව්කිරි);17363592 said:
    Me sinhalada?:baffled:

    නැ මේ සිඞහල :P

    what is the meaning of this book?

    No Meaning :D
    මේකනම් අකුරෙන් අකුර කියෙවුවත් තේරුම් ගන්ඩ අමාරුයි. හැබැයි ඔය පරණ පොත් වල ඔය සම්බන්දව ඉගන ගන්ඩ හුගක් දේවල් තියනව. කුණු රසය නෙමෙයි තියෙන්නේ. ඒලෙවල් කරන කාලේ මගේ ගාවත් ඔය වගේ පොතක් දෙකක් තිබ්බ. හැබැයි ඔච්චරම පරණ නැහැ. ඒවාට මොනා උනාද කියල නෑ.

    :yes:

    regarding "Venereal Diseases" .... :oo::oo:;).....Atha patta poth ne machan kiyawala thiyenne.....eka parak kiyewwa hari giye...bookmark kala passe welawa aran kiyawanna......sira ban.....:D:D
    rep +

    :)http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම ලගත් තියෙනව පරන පොතක්.සින්හල භාශාව ගෑන ලියපු එකක්.සිදත්සගරා විස්තර සන්නය කියල.උබල කෑමතිනම් මම වෙලාවක දාන්නම්.ඔය පොත පරිස්සම් කරන්න.අපිටත් බලන්න upload කරන්න.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම ලගත් තියෙනව පරන පොතක්.සින්හල භාශාව ගෑන ලියපු එකක්.සිදත්සගරා විස්තර සන්නය කියල.උබල කෑමතිනම් මම වෙලාවක දාන්නම්.ඔය පොත පරිස්සම් කරන්න.අපිටත් බලන්න upload කරන්න.

    Ela saho,ma langath oya sinhala basha ithihasaya gana ehema paranama poth thiyanawa kihipayak... oyata puluwan welawaka Pdf karala Scribd danna,owa kiyawana ayata wadagath weyi :)

    lamai dusim ganan hadapu saastharee thamai ooke tiyenne..
    hiks..
    kiyewwanam yasai wagee PDF ekak hadala PM paarak daapiyako weeshiye..
    gaanith ekka bukun gahala balanna oya pothee widiyata

    haa kiyanna nam lesi ithin scan koranna giyama athe leli yanawa haa,mama dannam saho meka,godak aya illala thiyanawa,eka nisa dannam wela thibba welawaka scan karala :)
     
    ranjana disasekara

    Well-known member
  • Ela saho,ma langath oya sinhala basha ithihasaya gana ehema paranama poth thiyanawa kihipayak... oyata puluwan welawaka Pdf karala Scribd danna,owa kiyawana ayata wadagath weyi :)

    haa kiyanna nam lesi ithin scan koranna giyama athe leli yanawa haa,mama dannam saho meka,godak aya illala thiyanawa,eka nisa dannam wela thibba welawaka scan karala :)

    ow ow daapan etakota mama experiance eka monawageeda kiyala meekema daannam
    (wena ekak ekka test kotalama)
    habai itin "matha hari" ta sikuwa wagee tiyei da dane na)
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අවුරුදු 100කට විද්යාවක් කොච්චර අප්ඩේට් වෙනවද.. ඕකේ හොදයි ඈන්ටික් වෑලියු එකට
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මෙක ආතාගේ පොතක්,මේ දවස් වල නිවාඩුවේ ඔය පරණ පොතක් දෙකක් කියවමින් ඉන්නෙ,ඔය පොත් අතරේ තියන තවත් එක පොතක් මෙක,මෙකේ සමහර වචන කියවනකොට හිනාත් යනවා.මොනවා උනත් 1907 ගහපු පොතක්.අදට අවුරුදු 100 යකටත් වඩා පරණයි,මම හිතන්නෙ ආතා තරුණ කාලේ එයාගේ පියා පරිත්‍යග කරපු එකක් වෙන්න ඔන :D

    picture.php

    :baffled: මහප්‍රාණ වැඩිනේ බන්.. :baffled: