GrandPass

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ සිද්ධියෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ය.

තුවාලකරුවන් ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.‍

ජාතික රෝහලේ අධක්ෂ, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ ඔවුන් දෙදෙනාගේ තත්ත්වය ද බරපතල බව ය‍
 
  • Like
Reactions: hodakolla