Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Granton Horu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ බන් Granton කියල වසන්ගතයක් නිසා මාර වදයක් බන් තියෙන්නේ. දවසට ටයි දමන් එනව 2න්නෙක්. ඇවිත් ටේප් කරපු පීස් එකක් දැම්ම වගේ. හලහුල හෙල ගගා කියවනව අර තියෙන්න බස්නාහිර, අර තියෙන්නෙ නැගිනෙ හිර වගේ අතපය වන වන.

ඇයි මුන්ට හොරු කියන්නේ?

මට අත්විඳින්න උන දේවල් 2ක් අරන් මම ඒක පැහැදිලි කරන්නම්.

01 ඇමෙරිකන් බුලට් වංචාව.

උබල දන්නව ඇතිනේ අර ටෙලිසීන් එකෙන් මැජික් බුලට් කියල එකක් යනව. මුන් කාඩ් වගයක් උස්සන් ඇවිත් කියන උන්ගෙ ලග ඒක තියෙනවලු බර ගානක් අඩුවට. මම අරන් බැලුව කාඩ් එක.

මම කිව්වා මේ වෙන එකක් නේ කියල. උන් කියනව මේක ඇමෙරිකන් බුලට් කියල.

මම කිව්ව ඔයාල මේක බල්ක්ස් හෙන අඩුවට චීනෙන් නම ගහල ගෙනත් මැජික් බුලට් එක වගේ විකුනනව කියල? මූන් හතරැස් උනා. කොච්චර කිව්වත් පිලිගන්නෑ. පස්සේ මම දෙකක් කියල එළවල දැම්ම.

02 Dialog tv වංචාව

මුන් Dialog per day tv එකට promotion එකක් තියෙනව කියල කාඩ් උස්සන් ආව. ගත්ත අතට කාඩ් එක බැලුව. 5999යි per day tv එක. dialog එකේ 9990යි. ලාබයිනේ යකෝ.  ලාබයිනේ යකෝ ඒත් මුන්ගේ පෙලවැල අප්සට් නිසා මට හිතුන මොකක් හරි ගේමක් යනව කියල. පස්සෙනෙ වැඩේ අහුඋනේ. මම ඇහුව දවසට රු3ද කියල?

උන් කියනව දවට 3යි හැබැයි ඒක වෙන්නනම් තව 4990ක් ඩයලොග් එකට දෙන්න ඕනලු  එතකන් දවසට 12 එකලු  ඒව පස්සේ කියන්නේ ඒකත් මම ඇහුවට පස්සේ. නැත්නම් මලාට කියන්නෑ.

පස්සේ මම ඇහුව ඉතින් ඩයලොග් එකෙන් ගන්න එක ලාබයිනේ බලන කොට. ඔයාලට රු1000කුත් දීල කාඩ් එකත් අරන් තව 5999ක් ඩයලොග් එකට දීල පස්සේ තව 4990කුත් ඩයලොග් එකට දෙන නිසා. ඒත් පිලිගන්නෙම නෑ  අපේ 5990යිලු.  මට අප්පිරිය උන පාර පළ හු#$% එදා එළවල දැම්මෙ.

එන ළපටි සිපයි උනත් ලෝකෙ කාල වතුර බීපු උන් බොරුවෙ උපත. කෙල්ලොත් එකයි කොල්ලොත් එකයි. ලෝකේ තියෙන ඕන පචයක් ගහල ඇගෙ ගහන්න හද්නේ. ගොඩක් උන් මේවට අහු වෙනව.

[QUOTE="Hambantota Malli, post: 21312818, member: 496613"] [SIZE="4"]මේ බන් Granton කියල වසන්ගතයක් නිසා මාර වදයක් බන් තියෙන්නේ. දවසට ටයි දමන් එනව 2න්නෙක්. ඇවිත් ටේප් කරපු පීස් එකක් දැම්ම වගේ. හලහුල හෙල ගගා කියවනව අර තියෙන්න බස්නාහිර, අර තියෙන්නෙ නැගිනෙ හිර වගේ අතපය වන වන. [COLOR="Red"]ඇයි මුන්ට හොරු කියන්නේ? [/COLOR] මට අත්විඳින්න උන දේවල් 2ක් අරන් මම ඒක පැහැදිලි කරන්නම්. 01 ඇමෙරිකන් බුලට් වංචාව. උබල දන්නව ඇතිනේ අර ටෙලිසීන් එකෙන් මැජික් බුලට් කියල එකක් යනව. මුන් කාඩ් වගයක් උස්සන් ඇවිත් කියන උන්ගෙ ලග ඒක තියෙනවලු බර ගානක් අඩුවට. මම අරන් බැලුව කාඩ් එක. මම කිව්වා මේ වෙන එකක් නේ කියල. උන් කියනව මේක ඇමෙරිකන් බුලට් කියල. :rofl: මම කිව්ව ඔයාල මේක බල්ක්ස් හෙන අඩුවට චීනෙන් නම ගහල ගෙනත් මැජික් බුලට් එක වගේ විකුනනව කියල? මූන් හතරැස් උනා. කොච්චර කිව්වත් පිලිගන්නෑ. පස්සේ මම දෙකක් කියල එළවල දැම්ම. :rofl: 02 Dialog tv වංචාව මුන් Dialog per day tv එකට promotion එකක් තියෙනව කියල කාඩ් උස්සන් ආව. ගත්ත අතට කාඩ් එක බැලුව. 5999යි per day tv එක. dialog එකේ 9990යි. ලාබයිනේ යකෝ. :shocked::shocked::shocked: ලාබයිනේ යකෝ ඒත් මුන්ගේ පෙලවැල අප්සට් නිසා මට හිතුන මොකක් හරි ගේමක් යනව කියල. පස්සෙනෙ වැඩේ අහුඋනේ. මම ඇහුව දවසට රු3ද කියල? උන් කියනව දවට 3යි හැබැයි ඒක වෙන්නනම් තව 4990ක් ඩයලොග් එකට දෙන්න ඕනලු :shocked::shocked::shocked::lol::lol: එතකන් දවසට 12 එකලු :lol: ඒව පස්සේ කියන්නේ ඒකත් මම ඇහුවට පස්සේ. නැත්නම් මලාට කියන්නෑ. පස්සේ මම ඇහුව ඉතින් ඩයලොග් එකෙන් ගන්න එක ලාබයිනේ බලන කොට. ඔයාලට රු1000කුත් දීල කාඩ් එකත් අරන් තව 5999ක් ඩයලොග් එකට දීල පස්සේ තව 4990කුත් ඩයලොග් එකට දෙන නිසා. ඒත් පිලිගන්නෙම නෑ :rofl: අපේ 5990යිලු. :dull: මට අප්පිරිය උන පාර පළ හු#$% එදා එළවල දැම්මෙ. එන ළපටි සිපයි උනත් ලෝකෙ කාල වතුර බීපු උන් බොරුවෙ උපත. කෙල්ලොත් එකයි කොල්ලොත් එකයි. ලෝකේ තියෙන ඕන පචයක් ගහල ඇගෙ ගහන්න හද්නේ. ගොඩක් උන් මේවට අහු වෙනව. :dull:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom