මේ බන් Granton කියල වසන්ගතයක් නිසා මාර වදයක් බන් තියෙන්නේ. දවසට ටයි දමන් එනව 2න්නෙක්. ඇවිත් ටේප් කරපු පීස් එකක් දැම්ම වගේ. හලහුල හෙල ගගා කියවනව අර තියෙන්න බස්නාහිර, අර තියෙන්නෙ නැගිනෙ හිර වගේ අතපය වන වන.
ඇයි මුන්ට හොරු කියන්නේ?
මට අත්විඳින්න උන දේවල් 2ක් අරන් මම ඒක පැහැදිලි කරන්නම්.
01 ඇමෙරිකන් බුලට් වංචාව.
උබල දන්නව ඇතිනේ අර ටෙලිසීන් එකෙන් මැජික් බුලට් කියල එකක් යනව. මුන් කාඩ් වගයක් උස්සන් ඇවිත් කියන උන්ගෙ ලග ඒක තියෙනවලු බර ගානක් අඩුවට. මම අරන් බැලුව කාඩ් එක.
මම කිව්වා මේ වෙන එකක් නේ කියල. උන් කියනව මේක ඇමෙරිකන් බුලට් කියල.
මම කිව්ව ඔයාල මේක බල්ක්ස් හෙන අඩුවට චීනෙන් නම ගහල ගෙනත් මැජික් බුලට් එක වගේ විකුනනව කියල? මූන් හතරැස් උනා. කොච්චර කිව්වත් පිලිගන්නෑ. පස්සේ මම දෙකක් කියල එළවල දැම්ම.
02 Dialog tv වංචාව
මුන් Dialog per day tv එකට promotion එකක් තියෙනව කියල කාඩ් උස්සන් ආව. ගත්ත අතට කාඩ් එක බැලුව. 5999යි per day tv එක. dialog එකේ 9990යි. ලාබයිනේ යකෝ.

ලාබයිනේ යකෝ ඒත් මුන්ගේ පෙලවැල අප්සට් නිසා මට හිතුන මොකක් හරි ගේමක් යනව කියල. පස්සෙනෙ වැඩේ අහුඋනේ. මම ඇහුව දවසට රු3ද කියල?
උන් කියනව දවට 3යි හැබැයි ඒක වෙන්නනම් තව 4990ක් ඩයලොග් එකට දෙන්න ඕනලු

එතකන් දවසට 12 එකලු
ඒව පස්සේ කියන්නේ ඒකත් මම ඇහුවට පස්සේ. නැත්නම් මලාට කියන්නෑ.
පස්සේ මම ඇහුව ඉතින් ඩයලොග් එකෙන් ගන්න එක ලාබයිනේ බලන කොට. ඔයාලට රු1000කුත් දීල කාඩ් එකත් අරන් තව 5999ක් ඩයලොග් එකට දීල පස්සේ තව 4990කුත් ඩයලොග් එකට දෙන නිසා. ඒත් පිලිගන්නෙම නෑ
අපේ 5990යිලු.
මට අප්පිරිය උන පාර පළ හු#$% එදා එළවල දැම්මෙ.
එන ළපටි සිපයි උනත් ලෝකෙ කාල වතුර බීපු උන් බොරුවෙ උපත. කෙල්ලොත් එකයි කොල්ලොත් එකයි. ලෝකේ තියෙන ඕන පචයක් ගහල ඇගෙ ගහන්න හද්නේ. ගොඩක් උන් මේවට අහු වෙනව.
ඇයි මුන්ට හොරු කියන්නේ?
මට අත්විඳින්න උන දේවල් 2ක් අරන් මම ඒක පැහැදිලි කරන්නම්.
01 ඇමෙරිකන් බුලට් වංචාව.
උබල දන්නව ඇතිනේ අර ටෙලිසීන් එකෙන් මැජික් බුලට් කියල එකක් යනව. මුන් කාඩ් වගයක් උස්සන් ඇවිත් කියන උන්ගෙ ලග ඒක තියෙනවලු බර ගානක් අඩුවට. මම අරන් බැලුව කාඩ් එක.
මම කිව්වා මේ වෙන එකක් නේ කියල. උන් කියනව මේක ඇමෙරිකන් බුලට් කියල.

මම කිව්ව ඔයාල මේක බල්ක්ස් හෙන අඩුවට චීනෙන් නම ගහල ගෙනත් මැජික් බුලට් එක වගේ විකුනනව කියල? මූන් හතරැස් උනා. කොච්චර කිව්වත් පිලිගන්නෑ. පස්සේ මම දෙකක් කියල එළවල දැම්ම.

02 Dialog tv වංචාව
මුන් Dialog per day tv එකට promotion එකක් තියෙනව කියල කාඩ් උස්සන් ආව. ගත්ත අතට කාඩ් එක බැලුව. 5999යි per day tv එක. dialog එකේ 9990යි. ලාබයිනේ යකෝ.

ලාබයිනේ යකෝ ඒත් මුන්ගේ පෙලවැල අප්සට් නිසා මට හිතුන මොකක් හරි ගේමක් යනව කියල. පස්සෙනෙ වැඩේ අහුඋනේ. මම ඇහුව දවසට රු3ද කියල? උන් කියනව දවට 3යි හැබැයි ඒක වෙන්නනම් තව 4990ක් ඩයලොග් එකට දෙන්න ඕනලු

එතකන් දවසට 12 එකලු
ඒව පස්සේ කියන්නේ ඒකත් මම ඇහුවට පස්සේ. නැත්නම් මලාට කියන්නෑ. පස්සේ මම ඇහුව ඉතින් ඩයලොග් එකෙන් ගන්න එක ලාබයිනේ බලන කොට. ඔයාලට රු1000කුත් දීල කාඩ් එකත් අරන් තව 5999ක් ඩයලොග් එකට දීල පස්සේ තව 4990කුත් ඩයලොග් එකට දෙන නිසා. ඒත් පිලිගන්නෙම නෑ
අපේ 5990යිලු.
මට අප්පිරිය උන පාර පළ හු#$% එදා එළවල දැම්මෙ. එන ළපටි සිපයි උනත් ලෝකෙ කාල වතුර බීපු උන් බොරුවෙ උපත. කෙල්ලොත් එකයි කොල්ලොත් එකයි. ලෝකේ තියෙන ඕන පචයක් ගහල ඇගෙ ගහන්න හද්නේ. ගොඩක් උන් මේවට අහු වෙනව.