[GRAPHIC❗❗❗] කාපට් උනා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo


    No photo description available.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    තව ටිකක් දර්මය ගැන ඉගෙන ගනින් බන්. කටට එන ලස්සන වචන හැම එකම හැම තැනටම ඔබින්නෙ නෑ
    දිට්ට දම්ම වෙන්නෙ හොරෙක් මැරුනිත් ද? මෙක මොකක්ද? පෙර අකුසල්? කබර ගොයි තලගොයි
     
    • Haha
    Reactions: Hankook

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,977
    1
    15,762
    113
    වාහන වැඩ කරන අස්සෙ යන්න එපා කියලා පොඩි කාලෙම ඔලුවට දාන්න ඕනෙ..

    ලගදිති නිවුස් දැක්කා
    ගෙදර වාහනෙ රිවස් කරද්දි පොඩි උන් අහු වෙලා :(