[GRAPHIC❗❗❗] කාපට් උනා

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    හෆ්ෆා ලංකාවේ Safety නම්බ 0 න්. මේ වගේ Yard එකක Heavy Vehicle එකක් ගාව බලපන් ඒ මනුස්සයත් ඇවිදගෙන යන හැටි.
    වෙන රටවල් වල හැමදාම උදේට Sefety meeting එකක් තියෙනවා වැඩ පටන් ගන්න කලින්.
    අපේ රටේ අඩුම අව්රුද්දකට වතාවක්වත් එහෙම Sefety Meeting එකක් තියෙනවාද කියලා දන්නේ නෑ.
    අනේ මන්දා බන්