Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
graphic card help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

hi

මගේ තියෙන්නේ nvidia gt640 graphic card එකක්. එකේ මේ ලගකදී ඉදලා crash වෙනවනේ.

ඒ කියන්නේ මොකක් හරි gpu එක ටිකක් වැඩියෙන් උවමනා උනහම එක පාරටම pc එක stuck වෙලා black screen එකක් අවිල්ලා restart වෙනවා.

හැබැයි restart වෙනකොට ආපහු desktop එකට load වෙන්නේ නැහැ.

windows 10 logo එක ඇවිල්ලා ආපහු restart වෙනවා දිගටම.  සදාකාලිකව.

මේක හදාගන්න පුළුවන් graphic card එක ගලවලා onboard graphic වලින් windows load කරන් nvidia drivers remove කරලා pc එක shutdown කරලා ඊට පස්සේ graphic card එක ආපහු connect කරලා pc එක on කරන් ආපහු display drivers දාලා restart කරහම වැඩ.

එත්  gpu එක වැඩියෙන් උවමනා උනහම crash වෙලා අර රවුම යන්න වෙනවා..

මෙන්න මේක හදාගන්න තමයි මට හෙල්ප් එකක් ඕනි..

දැනට මම මේවා කරලා බැලුවා..

display drivers දෙකක් දාලා බැලුවා.

අලුතින් windows 7, windows 10 දැම්මා.

graphic card එක ගලවලා පිරිසිදු කරා.

pci-e slot එක පිරිසිදු කරා.

graphic card එකේ fan එක සෙට් වෙන කෑල්ලට අලුත් thermal paste දැම්මා.

හෙට කරන්න ඉන්නේ මුළු pc එකම ගලවලා සුද්ද කරලා bios reset කරලාත් බලන්න.

ඔන්න ඕවා තමයි. මට දැනගන්න ඕන card එකේ අවුලක්ද mobo එකේ අවුලක්ද කියලා හොයාගන්න විදිහක්.

ආ තව දෙයක් pci-express x4 එකක් තියෙනවා එකේ ගහන්න බැරිද nvidia gt 640 එක.

දන්නා කෙනෙක් help කරන්න.. මේ ටිකේ පිස්සු හැදිලා ඉන්නේ graphic කාර්ඩ් නැතිව pc එක use කරනවා කියන්නේ හතුරෙක්ටවත් වෙන්න හොද නැති දෙයක්.

graphic card - asus gt640 2gb

mobo - gigabyte b75m-d3h

thank you in advance

[QUOTE="RottenCOLT, post: 21307864, member: 375343"] [CENTER]hi :D මගේ තියෙන්නේ nvidia gt640 graphic card එකක්. එකේ මේ ලගකදී ඉදලා crash වෙනවනේ. :confused: ඒ කියන්නේ මොකක් හරි gpu එක ටිකක් වැඩියෙන් උවමනා උනහම එක පාරටම pc එක stuck වෙලා black screen එකක් අවිල්ලා restart වෙනවා. හැබැයි restart වෙනකොට ආපහු desktop එකට load වෙන්නේ නැහැ. windows 10 logo එක ඇවිල්ලා ආපහු restart වෙනවා දිගටම. :( සදාකාලිකව. මේක හදාගන්න පුළුවන් graphic card එක ගලවලා onboard graphic වලින් windows load කරන් nvidia drivers remove කරලා pc එක shutdown කරලා ඊට පස්සේ graphic card එක ආපහු connect කරලා pc එක on කරන් ආපහු display drivers දාලා restart කරහම වැඩ. :eek: එත් :nerd: gpu එක වැඩියෙන් උවමනා උනහම crash වෙලා අර රවුම යන්න වෙනවා.. :sorry: :D මෙන්න මේක හදාගන්න තමයි මට හෙල්ප් එකක් ඕනි.. :D දැනට මම මේවා කරලා බැලුවා.. :sorry: display drivers දෙකක් දාලා බැලුවා. අලුතින් windows 7, windows 10 දැම්මා. graphic card එක ගලවලා පිරිසිදු කරා. pci-e slot එක පිරිසිදු කරා. graphic card එකේ fan එක සෙට් වෙන කෑල්ලට අලුත් thermal paste දැම්මා. හෙට කරන්න ඉන්නේ මුළු pc එකම ගලවලා සුද්ද කරලා bios reset කරලාත් බලන්න. :dull: ඔන්න ඕවා තමයි. මට දැනගන්න ඕන card එකේ අවුලක්ද mobo එකේ අවුලක්ද කියලා හොයාගන්න විදිහක්. ආ තව දෙයක් pci-express x4 එකක් තියෙනවා එකේ ගහන්න බැරිද nvidia gt 640 එක. :baffled: දන්නා කෙනෙක් help කරන්න.. මේ ටිකේ පිස්සු හැදිලා ඉන්නේ graphic කාර්ඩ් නැතිව pc එක use කරනවා කියන්නේ හතුරෙක්ටවත් වෙන්න හොද නැති දෙයක්. :( graphic card - asus gt640 2gb mobo - gigabyte b75m-d3h __________________________________________________ thank you in advance :love: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom