hi 
මගේ තියෙන්නේ nvidia gt640 graphic card එකක්. එකේ මේ ලගකදී ඉදලා crash වෙනවනේ.
ඒ කියන්නේ මොකක් හරි gpu එක ටිකක් වැඩියෙන් උවමනා උනහම එක පාරටම pc එක stuck වෙලා black screen එකක් අවිල්ලා restart වෙනවා.
හැබැයි restart වෙනකොට ආපහු desktop එකට load වෙන්නේ නැහැ.
windows 10 logo එක ඇවිල්ලා ආපහු restart වෙනවා දිගටම.
සදාකාලිකව.
මේක හදාගන්න පුළුවන් graphic card එක ගලවලා onboard graphic වලින් windows load කරන් nvidia drivers remove කරලා pc එක shutdown කරලා ඊට පස්සේ graphic card එක ආපහු connect කරලා pc එක on කරන් ආපහු display drivers දාලා restart කරහම වැඩ.
එත්
gpu එක වැඩියෙන් උවමනා උනහම crash වෙලා අර රවුම යන්න වෙනවා.. 
මෙන්න මේක හදාගන්න තමයි මට හෙල්ප් එකක් ඕනි.. 
දැනට මම මේවා කරලා බැලුවා..
display drivers දෙකක් දාලා බැලුවා.
අලුතින් windows 7, windows 10 දැම්මා.
graphic card එක ගලවලා පිරිසිදු කරා.
pci-e slot එක පිරිසිදු කරා.
graphic card එකේ fan එක සෙට් වෙන කෑල්ලට අලුත් thermal paste දැම්මා.
හෙට කරන්න ඉන්නේ මුළු pc එකම ගලවලා සුද්ද කරලා bios reset කරලාත් බලන්න.
ඔන්න ඕවා තමයි. මට දැනගන්න ඕන card එකේ අවුලක්ද mobo එකේ අවුලක්ද කියලා හොයාගන්න විදිහක්.
ආ තව දෙයක් pci-express x4 එකක් තියෙනවා එකේ ගහන්න බැරිද nvidia gt 640 එක.
දන්නා කෙනෙක් help කරන්න.. මේ ටිකේ පිස්සු හැදිලා ඉන්නේ graphic කාර්ඩ් නැතිව pc එක use කරනවා කියන්නේ හතුරෙක්ටවත් වෙන්න හොද නැති දෙයක්.
graphic card - asus gt640 2gb
mobo - gigabyte b75m-d3h
__________________________________________________
thank you in advance

මගේ තියෙන්නේ nvidia gt640 graphic card එකක්. එකේ මේ ලගකදී ඉදලා crash වෙනවනේ.

ඒ කියන්නේ මොකක් හරි gpu එක ටිකක් වැඩියෙන් උවමනා උනහම එක පාරටම pc එක stuck වෙලා black screen එකක් අවිල්ලා restart වෙනවා.
හැබැයි restart වෙනකොට ආපහු desktop එකට load වෙන්නේ නැහැ.
windows 10 logo එක ඇවිල්ලා ආපහු restart වෙනවා දිගටම.
සදාකාලිකව.මේක හදාගන්න පුළුවන් graphic card එක ගලවලා onboard graphic වලින් windows load කරන් nvidia drivers remove කරලා pc එක shutdown කරලා ඊට පස්සේ graphic card එක ආපහු connect කරලා pc එක on කරන් ආපහු display drivers දාලා restart කරහම වැඩ.