Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
Graphic Cards - මොනවාද මේ warranty replaced කියන්නෙ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

UPDATE:

යක්ඛ පුතාලා එක්ක ගනුදෙනු කරන්න මං අකමැති වුණත් හැමෝවම එක මිම්මෙන් මනින්න හොඳ නැති හින්දා fb, ikman එකේ listing වලට කතා කරා. ඒ අතරෙ B&H, Zotac store ගැනත් බැලුවාට ඒ සතියෙම රනිල් ස'ගෙ කලිසම වගේ ඩොලර් එක ඉහල පහල ගිය හින්දා මගේ budget එකෙන් card එකක් ගන්න බැරිවෙයි කියලා හිතුණා, B&H එකේ තිබ්බ used ඒවාත් ඉක්මනට ඉවර වුණා. එකක්වත් හරිගියෙ නැත්නම් Aliexpress එකේ summer sale එකෙන් පොඩි discount එකක් එක්ක ගන්න හිටියෙ.

මුලින්ම හම්බවුණ යක්ඛ පුතා ikman එකේ price එකත් එක්ක negotiable කියලා දාලා තිබුණත් ඒ ගාණ සාධරණ හින්දා මං තව අඩුකරන්න ඇහුවෙ නෑ. ඒක warranty replaced එකක් හින්දා මං කිව්වෙ ගන්න කලින් PC එකක තියලා check කරන්නයි warranty එක ගැන shop එකත් එක්ක කතාකරගන්න ඕනි කියලා විතරයි. එයාට ගෙදර PC එකක් නැති හින්දා shop එකටම ගිහින් check කරගන්න අපි කතා වුණා. මං පුලුවන් ඉක්මනට card එක ගන්න හැදුවාට එයාට සතියෙ දවස් දෙකයි පුලුවන් කියලා ටිකක් කල් දැම්මා. එහෙම ඉඳලා මං card එක ගන්න හිටිය දවසට කලින් දවසේ මිනිහා card එක වෙන කෙනෙක්ට දෙන්න පොරොන්දුවෙලා වැඩිගාණකට

දෙවනි යක්ඛ පුතා ළඟ තිබුණෙත් warranty replaced එකක්. ඒක check කරලා බලන්න ඇහුවාම සතියට දවසයිලු ගෙදර ඉන්නෙ. තව අය ඉල්ලුවලු, මං ගන්නවා නම් අරන් තියන්නම්ලු. මට එන්න කිව්ව දවසට කලින් තව දෙන්නෙක් බලන්න එනවලු, ඉතින් මං ඇහුවා ඊට කලින් මට බලන්න එන්න පුලුවන් කියලා. එතකොට කියනවා එයා ගෙදර නෑලු. confused unga bunga හින්දා මං තව card හෙව්වා ඉන්නගමන්. ඒත් ආයේ මිනිහා මගෙන් අහනවා බලන්න එනවාද කියලා, මං කිව්වා අර එනවා කිව්ව දෙන්නා බලලා ගත්තෙ නැතොත් මට කියන්න කියලා.

තුන්වෙනි යක්ඛ පුතාට PC විකුණන shop එකක් තියෙනවා fb එකේ විදියට. හැබැයි එදාම card එක බලලා ගන්න හැදුවාම එවෙලේ නෑ ඊළඟ දවසෙ එන්න කිව්වා. ඊළඟ දවසේ උදේ call කරාම කියනවා එදත් නෑලු, ඊළඟ දවසේත් නෑලු. ඕනි නම් වෙන shop එකකින් අරන් තියන්නම්ලු, හැබැයි check කරන්න විදියක් නෑලු. මේකත් warranty replaced. මං card එක ගැන අහන්න දවස් 5ට කලින් මිනිහා ඒක 80 ට දෙනවා කියලා comment කරලා තිබුණා. මං අහද්දි 85 වෙලා. දැන් 90 ට ආයේ දාලා තියෙනවා දැක්කා

අන්තිම වතාවට තව එකක් බලනවා කියලා PC එකම විකුණන්න දාලා තිබුණ යක්ඛ පුතෙක්ගෙන් graphic card එක ඇහුවා. මිනිහා ගාණක් නොකියා මගෙන් ඇහුවා. මං budget එක කිව්වාම මුකුත් කිව්වෙ නෑ. බලන්න එන්න ඇහුවාම හා කිව්වාට location එව්වේ නෑ. ඊළඟ දවසෙ එන්න ඇහුවාම එවෙලෙ current නෑ කිව්වා. ආයෙ location ඇහුවාට හරියටම කිව්වෙ නෑ. මං ඒක ගැන අදහස අතැරලා දාලා ඉන්නකොට current ආවා කියලා location එව්වා. ඕනි එකක් කියලා මං ගියාට ලොකු විශ්වාසයක් තිබ්බෙ නෑ. ඒත් ගෙදරට ගියාට පස්සෙ තේරුණා මිනිහා වංචාකාරයෙක් නෙවෙයි කියලා. card එක check කරලා invoice බැලුවාම අවුලක් නෑ. මං ඒක ගත්තා

TL;DR

මං දැක්ක දේ තමයි fb, ikman වගේ used computer parts විකුණන යක්ඛ පුත්තු බහුතරයක් resell කරන අය මිසක් 1st owner නෙවෙයි. වංචාකාරයෝ හැමතැනම. reviews, comments වලින් ලේසියෙන් හොයන්න බෑ. graphic card නම් 2nd hand ඒවා හොයන්නම නෑ ඔය listing වල, තුන් හතර දෙනෙක්ගෙ අතින් අතට ගියපු ඒවා තියෙන්නෙ. සල්ලි හදිස්සියකට, upgrade හින්දා විකුණනවා වගේ දාලා තියෙන හේතු ගොඩක්ම බොරු. ගන්නවා නම් මුලින්ම පාවිච්චි කරපු කෙනාගෙන් item එක check කරලා warranty, invoice එක්ක ගන්න එක හොඳයි

මට උපදෙස් දුන්න, comment කරපු, bump කරපු හැමෝටම Thanks!

[QUOTE="xVOLDYx, post: 28961448, member: 576519"] UPDATE: යක්ඛ පුතාලා එක්ක ගනුදෙනු කරන්න මං අකමැති වුණත් හැමෝවම එක මිම්මෙන් මනින්න හොඳ නැති හින්දා fb, ikman එකේ listing වලට කතා කරා. ඒ අතරෙ B&H, Zotac store ගැනත් බැලුවාට ඒ සතියෙම රනිල් ස'ගෙ කලිසම වගේ ඩොලර් එක ඉහල පහල ගිය හින්දා මගේ budget එකෙන් card එකක් ගන්න බැරිවෙයි කියලා හිතුණා, B&H එකේ තිබ්බ used ඒවාත් ඉක්මනට ඉවර වුණා. එකක්වත් හරිගියෙ නැත්නම් Aliexpress එකේ summer sale එකෙන් පොඩි discount එකක් එක්ක ගන්න හිටියෙ. මුලින්ම හම්බවුණ යක්ඛ පුතා ikman එකේ price එකත් එක්ක negotiable කියලා දාලා තිබුණත් ඒ ගාණ සාධරණ හින්දා මං තව අඩුකරන්න ඇහුවෙ නෑ. ඒක warranty replaced එකක් හින්දා මං කිව්වෙ ගන්න කලින් PC එකක තියලා check කරන්නයි warranty එක ගැන shop එකත් එක්ක කතාකරගන්න ඕනි කියලා විතරයි. එයාට ගෙදර PC එකක් නැති හින්දා shop එකටම ගිහින් check කරගන්න අපි කතා වුණා. මං පුලුවන් ඉක්මනට card එක ගන්න හැදුවාට එයාට සතියෙ දවස් දෙකයි පුලුවන් කියලා ටිකක් කල් දැම්මා. එහෙම ඉඳලා මං card එක ගන්න හිටිය දවසට කලින් දවසේ මිනිහා card එක වෙන කෙනෙක්ට දෙන්න පොරොන්දුවෙලා වැඩිගාණකට දෙවනි යක්ඛ පුතා ළඟ තිබුණෙත් warranty replaced එකක්. ඒක check කරලා බලන්න ඇහුවාම සතියට දවසයිලු ගෙදර ඉන්නෙ. තව අය ඉල්ලුවලු, මං ගන්නවා නම් අරන් තියන්නම්ලු. මට එන්න කිව්ව දවසට කලින් තව දෙන්නෙක් බලන්න එනවලු, ඉතින් මං ඇහුවා ඊට කලින් මට බලන්න එන්න පුලුවන් කියලා. එතකොට කියනවා එයා ගෙදර නෑලු. confused unga bunga හින්දා මං තව card හෙව්වා ඉන්නගමන්. ඒත් ආයේ මිනිහා මගෙන් අහනවා බලන්න එනවාද කියලා, මං කිව්වා අර එනවා කිව්ව දෙන්නා බලලා ගත්තෙ නැතොත් මට කියන්න කියලා. තුන්වෙනි යක්ඛ පුතාට PC විකුණන shop එකක් තියෙනවා fb එකේ විදියට. හැබැයි එදාම card එක බලලා ගන්න හැදුවාම එවෙලේ නෑ ඊළඟ දවසෙ එන්න කිව්වා. ඊළඟ දවසේ උදේ call කරාම කියනවා එදත් නෑලු, ඊළඟ දවසේත් නෑලු. ඕනි නම් වෙන shop එකකින් අරන් තියන්නම්ලු, හැබැයි check කරන්න විදියක් නෑලු. මේකත් warranty replaced. මං card එක ගැන අහන්න දවස් 5ට කලින් මිනිහා ඒක 80 ට දෙනවා කියලා comment කරලා තිබුණා. මං අහද්දි 85 වෙලා. දැන් 90 ට ආයේ දාලා තියෙනවා දැක්කා අන්තිම වතාවට තව එකක් බලනවා කියලා PC එකම විකුණන්න දාලා තිබුණ යක්ඛ පුතෙක්ගෙන් graphic card එක ඇහුවා. මිනිහා ගාණක් නොකියා මගෙන් ඇහුවා. මං budget එක කිව්වාම මුකුත් කිව්වෙ නෑ. බලන්න එන්න ඇහුවාම හා කිව්වාට location එව්වේ නෑ. ඊළඟ දවසෙ එන්න ඇහුවාම එවෙලෙ current නෑ කිව්වා. ආයෙ location ඇහුවාට හරියටම කිව්වෙ නෑ. මං ඒක ගැන අදහස අතැරලා දාලා ඉන්නකොට current ආවා කියලා location එව්වා. ඕනි එකක් කියලා මං ගියාට ලොකු විශ්වාසයක් තිබ්බෙ නෑ. ඒත් ගෙදරට ගියාට පස්සෙ තේරුණා මිනිහා වංචාකාරයෙක් නෙවෙයි කියලා. card එක check කරලා invoice බැලුවාම අවුලක් නෑ. මං ඒක ගත්තා TL;DR මං දැක්ක දේ තමයි fb, ikman වගේ used computer parts විකුණන යක්ඛ පුත්තු බහුතරයක් resell කරන අය මිසක් 1st owner නෙවෙයි. වංචාකාරයෝ හැමතැනම. reviews, comments වලින් ලේසියෙන් හොයන්න බෑ. graphic card නම් 2nd hand ඒවා හොයන්නම නෑ ඔය listing වල, තුන් හතර දෙනෙක්ගෙ අතින් අතට ගියපු ඒවා තියෙන්නෙ. සල්ලි හදිස්සියකට, upgrade හින්දා විකුණනවා වගේ දාලා තියෙන හේතු ගොඩක්ම බොරු. ගන්නවා නම් මුලින්ම පාවිච්චි කරපු කෙනාගෙන් item එක check කරලා warranty, invoice එක්ක ගන්න එක හොඳයි මට උපදෙස් දුන්න, comment කරපු, bump කරපු හැමෝටම Thanks! [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom