මං fb, ikman එකෙ graphic card එකක් ගන්න හොයද්දි Ads ගොඩක් දැක්කා warranty replaced, brand new condition කියලා. සමහර ඒවා Buykorea, Neoview වල තියෙන used ඒවාට වඩා ගාණත් ටිකක් අඩුයි, warranty එකත් මාස 10 වගේ ඉතුරුව තියෙනවා. Nanotek, Gamestreet, Computerage, Redtech, Redline වගේ shop වලින් හම්බවුණ warranty තියෙන්නෙ.
හැබැයි මේවා sell කරන අය ටිකක් අමුතුයි. ඒ අය card එකේ 1st owner නෙවෙයි. ඇහුවාම කියන්නෙ එකම වගේ කතාවක් "කලින් පාවිච්චි කරපු කෙනාගෙන් ගත්තෙ, පොඩි අවුලක් ඇවිත් warranty replacement එකට ආපු card එක මේ, කිසි අවුලක් නෑ ගන්න" කියලා. ඒ අය card එක වැඩිකාලයක් පාවිච්චි කරලාත් නෑ, කාගෙන්හරි ගන්නවා > කැඩෙනවා > warranty replace කරගන්නවා > විකුණනවා වගේ දෙයක් කර කර ඉන්නවා business එකක් විදියට. තව පැත්තකින් card එක විකුණන්න ලොකු උනන්දුවක් නෑ. අද Ad එක දැම්මාට හෙට ගන්න ඇහුවාම මොනවාහරි කියලා දවස් 2,3ක් පහු කරනවා. මට හම්බුණ දෙන්නෙක්ම card එක check කරලා බලන්න විදියක් නෑ කිව්වා එක එක හේතු කියලා. එක්කෙනෙක් warranty තිබුණ shop එකෙන්ම මාත් එක්ක card එක check කරගන්න කතාවෙලා ඉඳලා අන්තිම මොහොතෙ වෙන කෙනෙක්ට card එක විකුණලා. ඔය විදියට card sell කරන අය දෙතුන් දෙනෙක්ගෙ history එක බැලුවාම "මුං ඔක්කොම යාලුවෝ මල්ලි" වගේ හැසිරිමුත් දැක්කා. ඔය හින්දා පොඩි සැකයක් එනවා මෙහෙම අයගෙන් buy කරන එක ගැන.
මං දන්න තරමින් US වගේ නම් warranty period එක ඇතුලත අවුලක් ආවොත් replacement දෙනවා, warranty claim කරන්න 1st owner වෙන්න ඕනිත් නෑ. serial number එක තිබුණාම ඇති ගොඩක් brands වල. ලංකාවෙ තත්ත්වෙ කොහොමද? warranty එක තියෙන කාලය ඇතුලත අවුල් ආවොත් දෙතුන් පාරක් වුණත් replacement කරනවාද? එකම card එක තුන් දෙනෙක් අතට මාරු කරලා තුන් හතර පාරක් warranty replacement ගන්න අවුලක් නැද්ද? replacement විදියට දෙන්නෙ brand new card ද නැත්නම් refurbished ඒවාද? මෙහෙම දේකදි වෙන්න පුලුවන් වංචා මොනවාද
මේ වෙලාවෙ මේක මට දැවෙන ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ, මේ ගැන දන්න අය උපදෙසක් දෙන්න.
Thank you!