Graphic Design වැඩ්ඩෝ එන්න....

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Den oya Panton colour press eken press ekata wenas wenawada bna

    Panton colour book ekak ganna thenak nedda...

    ehema wenas wenne na macho...
    pentone number eka dunnoth colour wenas wenne na...
    owage book tiyenawa samahara press walai printing shop walai.
    hena ganan ban oka.
    hamoma ganne na price wadi nisa..
     
    Last edited:

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    Screenshot_1.png


    Mata Onna Oya image Oya tiyena Channals Deka Witharak enna Save Karaganna Widihak Kiyapan
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    2 කලර් උබ අවුට් කරපකන්...මයින්ඩර් උට ඕනෙ පාට ගහයි...සොෆට්වෙයාර් එකෙක් නම් ඉතින් පොටොශොප් නම් හියු/ස්ටෙශුරේශන්...ඉලස්නම් රිකලර් ආර්ට්වර්ලක්...කොරල් නම් ග්‍රෙඩියක්ට් සිලෙක්ට් කරලා චේන්ජ් කරපන්


    මේ ටික දන්න එකෙක් තේරෙන සිංහලෙන් කියල දෙනවද?
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    new-25.jpg


    මන් එවුවද කියලත් අහලා...:rofl::rofl:මුකුත් නොකියා පොටෝ එක විතරක් දාන්නම්...:yes::yes:වැඩ අදික බැවින් සුට්ටක් පරක්කු උනේ...:confused::confused:
    35671828_2109926185963042_1583718810433617920_n.jpg

    35519850_2109926122629715_5730919843968843776_n.jpg
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    oa daapu eka hadala thiyenne photoshop walin nemei. CorelDraw walin ohoma poster gahnne. podi leaflet ekaknam thamai Illustrator ho photoshop karanne. oyata photoshop walin oka kaarannada one?
     
    Last edited: