Fan page ekama hora ekak.ubalage wada kohomada dannaha.
July 2 hadala tiyenne likes 14,000![]()
![]()
hora wada walata wadi lifetime ekak na ban
සිරාවට හැන්සල් කොල්ලො
මම හිතුවෙ මේගොල්ලො international company එකක් වත් වෙන්ඩ ඇති යකෝ ලයික්ස් මෙච්චර ගානක් තියෙන්නේ කියලා![]()
Fiverr gig wala thiyenneth wena pot walin copy karapuwa ne bun
Logo design public post karapan machan. Hora copy neme nam baya wenna deyak naha ne?
mata podi leflet 1k tiyenawa kara ganna.puluwanda karanna mama homagama
screen printing කරනවද ( මම හිතන්නේ ඒකට කියන්නේ screen printing වෙන්න ඇති )
මට දැන්ම නෙවේ තව ටික දවසකින් පොඩි බිස්නස් එකක් පටන්ගන්න ඉන්නේ. ඒකට ගෙදර පොඩි බැනර් board එකක් හදා ගන්ඩ ඕන
උබල ඒව හදනවද
Elakiri සාමාජිකයන්ට පමනයි.
Graphic Design වෑඩ අඩුවට කරගන්න ඔන අය අපිට කතාකරන්න.
Elakiri එකෙන්ම PM කරනවනම් ලෙසියි.
![]()
Protofilo
Logo Design : http://www.mediafire.com/download/8fs8iga85j0aktk/potofilo.rar
Banner Design : http://www.mediafire.com/?af2lr7r51shtyo3
email : [email protected]
skype : noelo.team
fb fan page : https://www.facebook.com/pages/Noelo-Design/1389866447896367
![]()
![]()
මෙන්න තව හොර කොපියක්
FB eke likes gaththa hati kiuwe nane?![]()
උබලාගේ ෆිවර් ඕඩර්ස් 0යි! කෝ පෙන්නපන් බලන්න ඔය කිව්ව බයර් එවපු මැසේජ් එක? බයර් කිව්ව කියලා උඹ කොහොමද අනුන්ගේ ඉමේජස් වලින් ලෝගෝ හදන්නෙ? ඉමේජ් ලයිසන් එක දාපන් බලන්න. ලයික් 14000ක් රුපියල් 500ට ගන්න එකේ මහ ලොකු මහන්සිය මොකද්ද බන්?machan api fiverr eketh wada karanawa ,godak buyersla image ekath ekkama dhenawa mata meka dhala one kiyala,ethakota api e vector eka hoyala thama dhaala dhenne,ehema nathuwa kawath rawattanne na.buyerslata ona widhihata thama wada karanne.
manussayek mahansi wela wadak karadhdhi eke adu padu hoyanna epa bn.kiyanna kalin poddak hithapan,hoyapan.
උබලාගේ ෆිවර් ඕඩර්ස් 0යි! කෝ පෙන්නපන් බලන්න ඔය කිව්ව බයර් එවපු මැසේජ් එක? බයර් කිව්ව කියලා උඹ කොහොමද අනුන්ගේ ඉමේජස් වලින් ලෝගෝ හදන්නෙ? ඉමේජ් ලයිසන් එක දාපන් බලන්න. ලයික් 14000ක් රුපියල් 500ට ගන්න එකේ මහ ලොකු මහන්සිය මොකද්ද බන්?



![]()
![]()
මෙන්න බලපන් මුගේ ලබ්බේ ලෝගෝ.. සයිට් එකකින් උස්සපු ෆොටෝ එකකට අකුරු දාලා![]()
ai mama kalin kiwwe,thread eke balanna,
fb likes aran thiyenne salli deela,eka hora wadak neme ne.
hora wadak neme wenne kohomada ban? 
