ඒක සුපිරි .සාමාය වැඩ්ඩෙක් නම් හෝ ආතල් එකට ග්‍රැෆික් කරනවා නම් හෝ තවම ඉගේන ගනිමින් පවතින එකෙක් නම් HP හොඳයි .ඩෙස්ක්ටොප් ලැප්ටොප් දෙකම .
…උඹ සුපිරි වැඩ්ඩෙක් නම් හෝ වෘතීමය වශයෙන් ග්‍රැෆික් ඩිසයින් කරන එකෙක් නම් හෝ ග්‍රැෆික් ෆීල්ඩ් එකේ පරතෙරටම ගිය එකෙක් නම් ලැප් හරියන්නේ නැහැ .කෙලිම්ම හරියන්නේ ඇපල් මැක් එක තමා .මොකද ග්‍රැෆික් කොලිටිය හා අනෙකුත් ප්‍රෆොර්මන්ස් සුපිරි.උඹ වැඩ්ඩෙක් නොවුනත් ,මෙලෝ දෙයක් දන්නේ නැති උනත් උඹට හෝ උඹේ තාත්තට ඇපල් කන්න කසන්න සල්ලි තියෙනවානම් ප්‍රශ්නයක් නැහැ මැක් එක ගත්තට .හැබැයි ඒක අර නිකන් සල්ලි තිබ්බ පලියට බයිසිකලයක් පැදගන්න බැරි එකෙක්ට බෙන්ස් කාර් එකක් ගේත් දුන්නා වගේ වැඩක් .අපරාදයක් .ඒත් උඹ වැඩ්ඩෙක්ම නම් ණය වෙලා හරි මැක් එකක් ගනින්ඒක සුපිරි .

සාමාය වැඩ්ඩෙක් නම් හෝ ආතල් එකට ග්‍රැෆික් කරනවා නම් හෝ තවම ඉගේන ගනිමින් පවතින එකෙක් නම් HP හොඳයි .ඩෙස්ක්ටොප් ලැප්ටොප් දෙකම .