graphic Job

Bam

Well-known member
  • Apr 6, 2025
    4,859
    11
    3,396
    113
    ඝ්‍රැෆික් කරන ගෝඩ් වගේ ඩයල් වලට සල්ලි එන්නෙ කොහොමද දැ‍‍ං ai නිසා ජොබ් නැති වෙලා තියනකොට.

    මුං (all graphic guys ) බැලුවොත් මොකක් හරි බයි කරලා social media දානවා.

    මීටර් වෙලා නැති ද?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,499
    16,304
    113
    mamanam dan wena remote job ekak karana gaman local company walata graphic karanne. lankawenam ehema wada lokuwata aduwaknam naha thama. issarahata kohoma weida danne naha. package design, layout design, social media post, animated shorts wage one tharam wada thiyenawa. thama kattiya godak ai use karanne logo ekak image ekak hadaganna thamai. issarahata anith dewaluth karagani habai thama naha.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,826
    5,046
    113
    Pandora
    මේකේ එවුන් ඔය වැලලුනාට ඔය කියන තරම් අව්ලක් නෑ.
     
    • Love
    Reactions: Bam