graphic tutorial

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,197
    10,415
    113
    මේ ටියුටොරියල් නිසා ඉස්සරහට ග්‍රැෆික් කරන උන්ට වැඩ නැතිවෙන සීන් එකක් තියෙන්නේ අලුත් ජොබ් හොයාගමු ලමයි...😣😣😣
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම් හැම ඉන්ඩස්ට්‍රී එකකම ඔහොම තමයි බන්
    කවුරුත් කැමති නෙ අලුත් දේවල් ඉගෙන ගන්න
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,386
    16,179
    113
    Oka ithin nawaththanna bahane bn. Template anammanm hinda thaniyama karagannawa godak aya dan.. Anika ps wage dewal dan hamoma dannawa eka samanayai.
    Hama welema aluth deyak api hoyagaththe naththan api anith ayata wada passata yanawa. Dawasa gane igena ganin ubath thawa dewal.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මේ ටියුටොරියල් නිසා ඉස්සරහට ග්‍රැෆික් කරන උන්ට වැඩ නැතිවෙන සීන් එකක් තියෙන්නේ අලුත් ජොබ් හොයාගමු ලමයි...😣😣😣

    :lol: මොකද්ද බවුකන්නෝ ඒ කුප්ප කතාව :oo:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඩිසයිනර් කෙනෙක් කියන්නෙහ් ටියුටොරියල් බලාගෙනහ් කරන එකක් නෙමෙහ් උට්ටො
    ඩිසයිනර් කෙනෙක් ඩිපෙන්ඩ් වෙන්නෙහ් ක්‍රියෙටිවිටි එක උඩ
    උබ ක්‍රියෙටිව් නම් උබෙන් වැඩ කරගනි ...
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,197
    10,415
    113
    ඩිසයිනර් කෙනෙක් කියන්නෙහ් ටියුටොරියල් බලාගෙනහ් කරන එකක් නෙමෙහ් උට්ටො
    ඩිසයිනර් කෙනෙක් ඩිපෙන්ඩ් වෙන්නෙහ් ක්‍රියෙටිවිටි එක උඩ
    උබ ක්‍රියෙටිව් නම් උබෙන් වැඩ කරගනි ...

    ඇත්ත කතාව මචන් අනිවා
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඩිසයිනර් කෙනෙක් කියන්නෙහ් ටියුටොරියල් බලාගෙනහ් කරන එකක් නෙමෙහ් උට්ටො
    ඩිසයිනර් කෙනෙක් ඩිපෙන්ඩ් වෙන්නෙහ් ක්‍රියෙටිවිටි එක උඩ
    උබ ක්‍රියෙටිව් නම් උබෙන් වැඩ කරගනි ...

    ටියුටෝරියල් වලින් ඉගෙන ගන්න පුඵවන් හැබැයි පොර ටැලන්ට් එක මත තමයි කොලිටිය. උබට වැඩ පුඵවන් නම් මොකටද බය වෙන්නේ. උබත් අලුත් දෙවල් කරන්න පටන්න ගනින්.:D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියන්නෙ ඕකට වෙන්ඩැ,:oo:
    උබත් එක තැනම හිටියොත් අර ටියුටෝරියල් බලන් කරන අය ඉස්සරහට යන්ඩ,
    ක්‍රියේටිවිටි එක ටියුටෝරියල් වලින් දෙන්න බෑනෙ :oo: