Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
graphic waddek enna mata photo tikak edit kara ganna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆේස්බුක් ගිණුමක් හරහා රංගන ශිල්පිනියක් සමඟ හිතවත් වී ඇයව විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබාදී ඇයගෙන් වරින්වර රුපියල් ලක්ෂ 65 ක මුදලක් ලබාගෙන වංචා කළ සැකකරුවෙක් ලබන 29දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියම කළාය.

රිමාන්ඩ් භාරයට පත් සැකකරු කොළඹ සහ ගම්පහ අධිකරණවල සේවය කරන

කනිෂ්ඨ නීතිඥවරියන් දෙදෙනෙකුවද විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් අනූ නව ලක්ෂයක් වංචා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන සැකකරුවෙකු බව අධිකරණයේදී පළමුව සඳහන් විය.

සැකකරුව මහර බන්ධනාගාරය මගින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි. කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබූ රත්නපුර කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බී.එල්. ලසන්ත

ලියනගේ නැමැති 27 හැවිරිදි සැකකරුව මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනුලැබූ නඩුවේ පැමිණිලිකාරිය මිනුවන්ගොඩ, පත්තඩුවන ප්‍රදේශයේ පදිංචි කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන දැනට රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරන 23 හැවිරිදි තරුණියකි.

සමාජ සුබසාධන ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරනබව පවසා සැකකරු ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නළු නිළියන් සමග සිටින ඡායාරූප ඇතුළත් ෆෙස්බුක් ගිණුමක් විවෘත කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. සැකකරු එම ෆෙස්බුක් ගිණුමෙන් හඳුනාගෙන ඇති පැමිණිලිකාරිය සමඟ හිතවත්කමක් ගොඩනගා ගෙන ඇයගේ නිවසට කිහිප වතාවක්ම පැමිණ ඇති බවද සඳහන් කරන පොලිසිය දෙදෙනා අතර ඇති වූ ප්‍රේම සම්බන්ධතාවයෙන් අනතුරුව පැමිණිලිකාරියගේ දෙමාපියන්ද විවාහ මංගල්‍යයට ආශිර්වාද පතා ඇති බව අධිකරණයේදී සඳහන් කළේය.

ඉන් අනතුරුව සැකකරු විවිධ අවශ්‍යතා පෙන්වමින් සැකකරුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 65 ක මුදලක් පැමිණිලිකාරිය ලවා බැර කරගෙන ඇති බවත් එය බැංකු වාර්තාවලින් සනාත වී ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

ෆේස්බුක් ගිණුමෙන් හිතවත් වී කොළඹ අධිකරණයක සේවය කරන ආධුනික නීතිඥවරියක්ව විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 55 ක මුදලක්ද ගම්පහ අධිකරණයේ ආධුනික නීතිඥවරියක් රවටා විවාහ කරගන්නා බවට පොරොන්දු ලබාදී රුපියල් ලක්ෂ 49 ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන්ද සැකකරුව එම අධිකරණ මඟින් රිමාන්ඩ් බාරයට පත් කර ඇති බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී සඳහන් විය.

ගම්පහ කොට්ඨාස වංචා විමර්ශන කාර්යාංශය ස්ථානාධිපති ප්‍ර.පො.ප ප්‍රභාත් පරණවිතාන, සැරයන් ගුණරත්න(10769) සහ පො.කො. ගුණසේකර (66319) යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙය වූහ.

(මිනුවන්ගොඩ ටෝනි කරුණානායක)

[QUOTE="hichchiputha, post: 28881236, member: 565736"] ෆේස්බුක් ගිණුමක් හරහා රංගන ශිල්පිනියක් සමඟ හිතවත් වී ඇයව විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබාදී ඇයගෙන් වරින්වර රුපියල් ලක්ෂ 65 ක මුදලක් ලබාගෙන වංචා කළ සැකකරුවෙක් ලබන 29දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියම කළාය. රිමාන්ඩ් භාරයට පත් සැකකරු කොළඹ සහ ගම්පහ අධිකරණවල සේවය කරන කනිෂ්ඨ නීතිඥවරියන් දෙදෙනෙකුවද විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් අනූ නව ලක්ෂයක් වංචා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන සැකකරුවෙකු බව අධිකරණයේදී පළමුව සඳහන් විය. [CENTER][/CENTER] සැකකරුව මහර බන්ධනාගාරය මගින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි. කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබූ රත්නපුර කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බී.එල්. ලසන්ත ලියනගේ නැමැති 27 හැවිරිදි සැකකරුව මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි. මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනුලැබූ නඩුවේ පැමිණිලිකාරිය මිනුවන්ගොඩ, පත්තඩුවන ප්‍රදේශයේ පදිංචි කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන දැනට රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරන 23 හැවිරිදි තරුණියකි. සමාජ සුබසාධන ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරනබව පවසා සැකකරු ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නළු නිළියන් සමග සිටින ඡායාරූප ඇතුළත් ෆෙස්බුක් ගිණුමක් විවෘත කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. සැකකරු එම ෆෙස්බුක් ගිණුමෙන් හඳුනාගෙන ඇති පැමිණිලිකාරිය සමඟ හිතවත්කමක් ගොඩනගා ගෙන ඇයගේ නිවසට කිහිප වතාවක්ම පැමිණ ඇති බවද සඳහන් කරන පොලිසිය දෙදෙනා අතර ඇති වූ ප්‍රේම සම්බන්ධතාවයෙන් අනතුරුව පැමිණිලිකාරියගේ දෙමාපියන්ද විවාහ මංගල්‍යයට ආශිර්වාද පතා ඇති බව අධිකරණයේදී සඳහන් කළේය. [CENTER][/CENTER] ඉන් අනතුරුව සැකකරු විවිධ අවශ්‍යතා පෙන්වමින් සැකකරුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 65 ක මුදලක් පැමිණිලිකාරිය ලවා බැර කරගෙන ඇති බවත් එය බැංකු වාර්තාවලින් සනාත වී ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. ෆේස්බුක් ගිණුමෙන් හිතවත් වී කොළඹ අධිකරණයක සේවය කරන ආධුනික නීතිඥවරියක්ව විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 55 ක මුදලක්ද ගම්පහ අධිකරණයේ ආධුනික නීතිඥවරියක් රවටා විවාහ කරගන්නා බවට පොරොන්දු ලබාදී රුපියල් ලක්ෂ 49 ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන්ද සැකකරුව එම අධිකරණ මඟින් රිමාන්ඩ් බාරයට පත් කර ඇති බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී සඳහන් විය. ගම්පහ කොට්ඨාස වංචා විමර්ශන කාර්යාංශය ස්ථානාධිපති ප්‍ර.පො.ප ප්‍රභාත් පරණවිතාන, සැරයන් ගුණරත්න(10769) සහ පො.කො. ගුණසේකර (66319) යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙය වූහ. (මිනුවන්ගොඩ ටෝනි කරුණානායක) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom