Graphic/ Web/video උදව්වක් ඕනෙද?
මචංලා මගේ පුංචි කොම්පැණියට (මගේ ජීවිතේ පලවෙනි වතාවට
) හොර කොපි නැතුව ඇඩෝබි ලයිසොන් ගත්තා. ඉතින් ඒකත් එක්ක ඇඩෝබි ස්ටොක් ඉමේජ් පහසුකම ලැබුනා.
https://stock.adobe.com
ඉතින් ඔයාලා කාට හරි සල්ලි දීලා ගන්න අපහසු ඇඩෝබි එකේ තියෙන ඉමේජ් එකක් වීඩියෝ එකක් ටෙම්ප්ලේට් එකක් තියෙනවා නම් මට කියන්න මම බලලා අරන් දෙන්නම් (ප්‍රීමියම් සෙක්ෂන් එක හැර
)
එක එලකිරි යූසර් කෙනෙක්ට ඉමේජස් හෝ වීඩියෝ හෝ ටෙම්ප්ලේට්ස් 2ක් ගානේ වගේ දෙන්න පුලුවන් වෙයි. ගිගාබයිට් ගනන් බර ෆයිල් නම් බැරියෝ මොකද මම බාලා ආයෙත් අප්ලෝඩ් කරලා එපැයි දෙන්න. (ඕන එකක් 500mb වලට අඩු) ඊට වඩා නම් ඉල්ලන්න එපා මට එතකොට මගේ ටීම් එකේ උන්ට තව එකක් අරන් දෙන්න වෙයි.
සොෆ්ට්වෙයා ටික නම් දෙන්න විදියක් නෑ මොකද එහෙම උනොත් රෙජිස්ටර් කරන්න මගේ ඊමේල් පාස්වර්ඩ් දෙන්න වෙනවනේ
පලි - අරන් දෙන්න බැරි උනා හෝ පරක්කු උනා කියලා තරහා වෙන්න එපා දහසක් වැඩ මැද මේක දැම්මෙත් තනියම කාලා පුරුද්දක් නැති නිසා.
මචංලා මගේ පුංචි කොම්පැණියට (මගේ ජීවිතේ පලවෙනි වතාවට
) හොර කොපි නැතුව ඇඩෝබි ලයිසොන් ගත්තා. ඉතින් ඒකත් එක්ක ඇඩෝබි ස්ටොක් ඉමේජ් පහසුකම ලැබුනා. https://stock.adobe.com
ඉතින් ඔයාලා කාට හරි සල්ලි දීලා ගන්න අපහසු ඇඩෝබි එකේ තියෙන ඉමේජ් එකක් වීඩියෝ එකක් ටෙම්ප්ලේට් එකක් තියෙනවා නම් මට කියන්න මම බලලා අරන් දෙන්නම් (ප්‍රීමියම් සෙක්ෂන් එක හැර
)එක එලකිරි යූසර් කෙනෙක්ට ඉමේජස් හෝ වීඩියෝ හෝ ටෙම්ප්ලේට්ස් 2ක් ගානේ වගේ දෙන්න පුලුවන් වෙයි. ගිගාබයිට් ගනන් බර ෆයිල් නම් බැරියෝ මොකද මම බාලා ආයෙත් අප්ලෝඩ් කරලා එපැයි දෙන්න. (ඕන එකක් 500mb වලට අඩු) ඊට වඩා නම් ඉල්ලන්න එපා මට එතකොට මගේ ටීම් එකේ උන්ට තව එකක් අරන් දෙන්න වෙයි.

Last edited: