Graphics Work Computer

ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,519
    900
    113
    Mawanella Town
    extra 46 witara yai but if you can afford that go for it

    please get rid of the stupid air cooler and VGA card no 3050 is a low range card your better off with the ryzen dedicated GPU for the price its not worth it.
    if you really want an air cooler get something for 10 or 15 there are some antec coolers for below 15 k and put that money in to the processor

    do you have someone coming from US if so
    mama nam lankawe inne :oops: lankawe nam processor oya lasted neda enne AMD Ryzen 5700X model neda ?
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,030
    1,593
    113
    ඔය තුන නම් VGA Card ඕනේ වෙන්නේ නැහැ Shape එකේ දුවන්න පුළුවන්
    ඔය තුනම මම used කරනවා Lap එකෙන් කිසිම අවුලක් දැනට නැහැ
    thiyenawa nam corel setup eka dipanko.win10 walata hariyana ekak
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,886
    72,000
    113
    මාලඹේ
    FileCr aka site awulak tiyenawada
    මට හරියටම මතක නැහැ ඕකෙන් ගත්ත Adobe AI එකේ වෙන්න ඕනේ Keylogger එකක් තිබ්බා
    10 කින් ඒකක වගේ තමා ඔහොම තිබ්බේ
    කොහෙන් ගත්තත් ඕකේ Setup දෙක්ක් තියෙනවා එකක් UI Oprions එකක් තියෙන Setup එකක් අනිත් එක කෙලින්ම Software එකේ Setup එක (exe File)
    Setup එකේම Exe File එක හොයාගෙන run කරන්න Virus එන්නේ නැහැ