Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Graphics Work Computer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම කිව්වාට මදි. Ex: Photoshop වල අඩු layers ගාණකින් අඩු resolution වල කරන edit වලට වඩා layers වැඩි resolution වැඩි edit වලට හොඳ system එකක් ඕනිනෙ. Illustrator වලත් paths වැඩි වැඩවලට හොඳ එකක් ඕනි. Budget එකයි අනිත් විස්තරයි කියලා නැති හින්දා මොකද්ද කරන්න හොඳ කියලා හිතන්න අමාරුයි.

මට හිතෙන විදියට නම් ඔය CPU, RAM ලොකු අවුලක් නෑ, Stuck වෙනවා ඇත්තෙ GPU එක මදි හින්දා. Budget එක අවුලක් නැත්නම් කට්ටිය කියලා තියෙනවා වගේ latest ම එකක් හදාගන්න. Core i7 / Ryzen 7, 32GB RAM, 8GB+ VRAM Nvidia GPU එකක් වගේ.

Budget එක මදි නම් used GPU (1660S වගේ) එකකුයි used RAM 32GB වගේ දාගෙන කාලයක් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් වෙයි.

HDD එක හොඳට වැඩකරනවාද බලන්න, සමහර වෙලාවට HDD එක අවුල් වුණාම අනිත් ඒවත් stuck වෙනවා. Stuck වෙන වෙලාවට CPU, RAM, GPU, SSD වල usage එක බලන්න. 100% කිට්ටුව use වෙන ඒවා වලින් අදහසක් ගන්න පුලුවන් මොනවාද අඩුපාඩු කියලා

[QUOTE="xVOLDYx, post: 29724874, member: 576519"] එහෙම කිව්වාට මදි. Ex: Photoshop වල අඩු layers ගාණකින් අඩු resolution වල කරන edit වලට වඩා layers වැඩි resolution වැඩි edit වලට හොඳ system එකක් ඕනිනෙ. Illustrator වලත් paths වැඩි වැඩවලට හොඳ එකක් ඕනි. Budget එකයි අනිත් විස්තරයි කියලා නැති හින්දා මොකද්ද කරන්න හොඳ කියලා හිතන්න අමාරුයි. මට හිතෙන විදියට නම් ඔය CPU, RAM ලොකු අවුලක් නෑ, Stuck වෙනවා ඇත්තෙ GPU එක මදි හින්දා. Budget එක අවුලක් නැත්නම් කට්ටිය කියලා තියෙනවා වගේ latest ම එකක් හදාගන්න. Core i7 / Ryzen 7, 32GB RAM, 8GB+ VRAM Nvidia GPU එකක් වගේ. Budget එක මදි නම් used GPU (1660S වගේ) එකකුයි used RAM 32GB වගේ දාගෙන කාලයක් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් වෙයි. HDD එක හොඳට වැඩකරනවාද බලන්න, සමහර වෙලාවට HDD එක අවුල් වුණාම අනිත් ඒවත් stuck වෙනවා. Stuck වෙන වෙලාවට CPU, RAM, GPU, SSD වල usage එක බලන්න. 100% කිට්ටුව use වෙන ඒවා වලින් අදහසක් ගන්න පුලුවන් මොනවාද අඩුපාඩු කියලා [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom