Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Graphics Work Computer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ latest ම generation එක නෙවෙයි, ඒ හින්දා brand new ම ගත්තා කියලා විශේෂ වාසියක් නෑ.

ටිකක් හෙව්වොත් warranty අවුරුද්දකට වඩා ඉතුරු ඔය components ටිකම අඩුවට හොයාගන්න පුලුවන් (රට යන අය එහෙම ලාබ බලන්නෙ නැතුව විකුණනවා, nanotek, gamestreet වගේ warranty තියෙන ඒවා) මං වගේ නම් කරන්නෙ එහෙම ඒවා වැඩිපුර ගන්න බලන එක.

liquid coolers ඕනිවෙන්නෙ නෑ කලින් කිව්ව software වල වැඩවලට. Ryzen වල stock cooler එක හොඳටම ඇති. Blender වගේ 3D වැඩ කරනවා නම් games play කරනවා නම් liquid cooler එකක් තියෙන එක හොඳයි, stock cooler එක පාවිච්චි කරන්න හොඳ නෑ ඒවාට

air flow එක සාමාන්‍යයෙන් තියෙන casing එකක් තිබුණම ඇති ඔය software වලට. RGB නැති ඒවා තියෙනවා ඔයිට අඩුවට. හැබැයි 3D, games වලදි හොඳ air flow එකක් ඕනි

GPU එක ගැන නම් එක එක අයගෙ වෙනස් අදහස් තියෙන්නෙ. මං නම් 3050 එකට වැඩි කැමැත්තක් නෑ, 3060 වටිනවා 12GB VRAM තියෙන හින්දා. warranty ඉතුරු used 3060 12GB එකක් 90,000 වගේ හොයාගන්න පුලුවන්. 4060 8GB අලුත් එකත් 140,000 වගේ වෙද්දි brand new ගන්න ඇති, ඒක හොඳයි power consumption අඩු හින්දා

Intel වල වගේ නෙවෙයි AMD වල ඔය 5700X වගේ CPU වලට onboard graphic නෑ. ඒ කියන්නෙ අනිවා GPU එකක් ඕනි. AMD වල 5700G කියන CPU එකේ onboard graphics තියෙනවා හැබැයි ඒකේ performance 5700X එකට වඩා අඩුයි

[QUOTE="xVOLDYx, post: 29727741, member: 576519"] මේ latest ම generation එක නෙවෙයි, ඒ හින්දා brand new ම ගත්තා කියලා විශේෂ වාසියක් නෑ. ටිකක් හෙව්වොත් warranty අවුරුද්දකට වඩා ඉතුරු ඔය components ටිකම අඩුවට හොයාගන්න පුලුවන් (රට යන අය එහෙම ලාබ බලන්නෙ නැතුව විකුණනවා, nanotek, gamestreet වගේ warranty තියෙන ඒවා) මං වගේ නම් කරන්නෙ එහෙම ඒවා වැඩිපුර ගන්න බලන එක. liquid coolers ඕනිවෙන්නෙ නෑ කලින් කිව්ව software වල වැඩවලට. Ryzen වල stock cooler එක හොඳටම ඇති. Blender වගේ 3D වැඩ කරනවා නම් games play කරනවා නම් liquid cooler එකක් තියෙන එක හොඳයි, stock cooler එක පාවිච්චි කරන්න හොඳ නෑ ඒවාට air flow එක සාමාන්‍යයෙන් තියෙන casing එකක් තිබුණම ඇති ඔය software වලට. RGB නැති ඒවා තියෙනවා ඔයිට අඩුවට. හැබැයි 3D, games වලදි හොඳ air flow එකක් ඕනි GPU එක ගැන නම් එක එක අයගෙ වෙනස් අදහස් තියෙන්නෙ. මං නම් 3050 එකට වැඩි කැමැත්තක් නෑ, 3060 වටිනවා 12GB VRAM තියෙන හින්දා. warranty ඉතුරු used 3060 12GB එකක් 90,000 වගේ හොයාගන්න පුලුවන්. 4060 8GB අලුත් එකත් 140,000 වගේ වෙද්දි brand new ගන්න ඇති, ඒක හොඳයි power consumption අඩු හින්දා Intel වල වගේ නෙවෙයි AMD වල ඔය 5700X වගේ CPU වලට onboard graphic නෑ. ඒ කියන්නෙ අනිවා GPU එකක් ඕනි. AMD වල 5700G කියන CPU එකේ onboard graphics තියෙනවා හැබැයි ඒකේ performance 5700X එකට වඩා අඩුයි [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom