Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Graphics Work Computer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

5700X එකටයි 5700G එකටයි B550, B450, A520 වගේ motherboard support කරනවා. ඕකෙන් B550 කියන්නෙ midrange එකක්, B450 කියන්නෙ midrange කලින් generation එකේ එකක්. A520 කියන්නෙ budget එකක්. ඕවයි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා performance වලට බලපාන. ඒත් overclock කරන්නෙ නැත්නම් A520 එකක් වුණත් ඇති ඔය වැඩටික කරගන්න. හැබැයි ගන්න shop එකෙන්ම motherboard එකේ bios update කරලා CPU එක වැඩකරනවාද බලලා ගන්න

latest generation එකක් හදනවා නම් Ryzen 7000 series CPU එකකුයි B650, A620 වගේ motherboard එකකුයි ඕනි. මේවා තවම අලුත් හින්දා ගණන් වැඩියි.

GPU එක 1660 Super ඇතිවෙයි ඔයාගේ දැන් තියෙන system එකට, මං දැක්කා කිරියෙත් ඉන්න designer ලා ඕක පාවිච්චි කරලා තිබුණා. ඕක check කරගන්න මං කලින් කිව්වා වගේ අඳුරන කෙනෙක්ගෙන් අරගෙන දවසක් විතර පාවිච්චි කරලා බලන්න. එතකොට හිතාගන්න පුලුවන් සම්පූර්ණ system එක අලුතෙන් හදනවාද කියලා.

GPU එක තෝරද්දි CPU එකත් එක්ක හොඳට perform කරන්න පුලුවන් එකක් ගන්න එක හොඳයි, නැත්නම් එකක් විතරක් හොඳ වෙලා අනිත් එක slow වුනාම අපරාදෙ. ඒ කියන්නෙ 5700X වගේ CPU එකකට 1660S මදි.

[QUOTE="xVOLDYx, post: 29727822, member: 576519"] 5700X එකටයි 5700G එකටයි B550, B450, A520 වගේ motherboard support කරනවා. ඕකෙන් B550 කියන්නෙ midrange එකක්, B450 කියන්නෙ midrange කලින් generation එකේ එකක්. A520 කියන්නෙ budget එකක්. ඕවයි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා performance වලට බලපාන. ඒත් overclock කරන්නෙ නැත්නම් A520 එකක් වුණත් ඇති ඔය වැඩටික කරගන්න. හැබැයි ගන්න shop එකෙන්ම motherboard එකේ bios update කරලා CPU එක වැඩකරනවාද බලලා ගන්න latest generation එකක් හදනවා නම් Ryzen 7000 series CPU එකකුයි B650, A620 වගේ motherboard එකකුයි ඕනි. මේවා තවම අලුත් හින්දා ගණන් වැඩියි. GPU එක 1660 Super ඇතිවෙයි ඔයාගේ දැන් තියෙන system එකට, මං දැක්කා කිරියෙත් ඉන්න designer ලා ඕක පාවිච්චි කරලා තිබුණා. ඕක check කරගන්න මං කලින් කිව්වා වගේ අඳුරන කෙනෙක්ගෙන් අරගෙන දවසක් විතර පාවිච්චි කරලා බලන්න. එතකොට හිතාගන්න පුලුවන් සම්පූර්ණ system එක අලුතෙන් හදනවාද කියලා. GPU එක තෝරද්දි CPU එකත් එක්ක හොඳට perform කරන්න පුලුවන් එකක් ගන්න එක හොඳයි, නැත්නම් එකක් විතරක් හොඳ වෙලා අනිත් එක slow වුනාම අපරාදෙ. ඒ කියන්නෙ 5700X වගේ CPU එකකට 1660S මදි. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom